අවසන් දැනුම් දීමයි!!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    අවසන් දැනුම් දීමයි!!!

    කුකුලනේ මේ අවසන් දැනුම් දීමයි මේ අංකයට අමතන්න කියල එන ඒවා ගණන් ගන්න එපා. :no::no: මේ ගෙව්වේ නැති ෆෝන් බිල් පියව ගන්න එවන ඒවා. බොහෝ විට අදාළ ආයතනය දන්නෙත් නෑ මෙහෙම ඒවා එවනවා කියල. මේවා එවන්නේ 3rd Party debt collectors කියල ඒ සන්නිවේදන ආයතන වලින් කුලියට ගත්ත උන්. නඩු දානව කියල බය කරලා සල්ලි ගන්න තමයි මේ වැඩේ කරන්නෙ, එහෙම නඩු දාන්න නීතිමය පදනමකුත් නැතිලු. මේ පොටෝව දාපු එකා ඩයලොග් එකේ පේජ් එකේ මේක දැම්මම ඩයලොග් එකෙන් සමාව ඉල්ලලා තිබුණා. කවුද කුකුලෙක් එහෙම එකක් අහල තිබ්බ නිසා මේක දැම්මේ.

    8wRgaOM.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    මේ දැන් එකෙක් දැම්මා ඔහොම එකක්.

    ඒක තමයි බං මේක පෝස්ට් කරේ ගොඩක් අයට මේ දවස්වල ඕව එවනවා. තනිකර මුලාව. :no::no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක තමයි බං මේක පෝස්ට් කරේ ගොඩක් අයට මේ දවස්වල ඕව එවනවා. තනිකර මුලාව. :no::no::no:
    හම්බ කරන එකට සීමාවක් නැ බන්.. හූරගෙනම අර්ගෙන මට පේන්නේ මුන් මිලියන 4500ක ඉන්ෆාස්ට්‍රක්චර් එක හදන්න යන්නේ 4G වලට හිතපු තරම් ආදායම් නැවගේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    හම්බ කරන එකට සීමාවක් නැ බන්.. හූරගෙනම අර්ගෙන මට පේන්නේ මුන් මිලියන 4500ක ඉන්ෆාස්ට්‍රක්චර් එක හදන්න යන්නේ 4G වලට හිතපු තරම් ආදායම් නැවගේ..

    ඩයලොග් විතරක් නෙවේ බං. ඔය Debt Collector ව Hire කරලා තියෙන ඔක්කොම ආයතන වල හිඟ තියෙන උන්ට ඔය ෆෝමැට් එකෙන් ම එවලා. ඕකේ වැරැද්ද කලෙක්ටර් ගෙ. උගෙ ගොන් අයිඩියා එකක් ඕක. Lanka Bell එකෙකුටත් ඕකක් ඇවිල්ල තිබ්බා. :dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩයලොග් විතරක් නෙවේ බං. ඔය Debt Collector ව Hire කරලා තියෙන ඔක්කොම ආයතන වල හිඟ තියෙන උන්ට ඔය ෆෝමැට් එකෙන් ම එවලා. ඕකේ වැරැද්ද කලෙක්ටර් ගෙ. උගෙ ගොන් අයිඩියා එකක් ඕක. Lanka Bell එකෙකුටත් ඕකක් ඇවිල්ල තිබ්බා. :dull::dull:
    ඔය ඩෙබ්ට් කලෙක්ටර් ඒජන්සි මහ චා බන්.. උන් කරන්නේ කොම්පැනිවල නය සල්ලිවලට ගන්නවා. රුපියල් 100ක් නය නම් 500ට ගන්නවා. ඉතුරු 500 තමා උන්ගේ ලාබේ. කොම්පැනිත් කීයක් හරි හම්බවෙන නිසා ඩෙබ්ට් උන්ට විකුනනවා. උන් මහ පජාත ජාතියක්.. ෆොන් නම්බර් එකක් අහු උනොත් සොරිඔ තමා. උදේ හවා කතා කරනවා.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ඉතින් ඕයි පාවිච්චි කරපුවට බිල ගෙව්වා නම් හරි නෙ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    ඉතින් උට්ටො පාවිච්චි කරානම් ගෙවන එකනේ වෙන්න ඕනේ.මොන පොන්න වැඩක්ද ඕක..:lol:අලි ටෝක් දාන එ උන් ඉන්නේ බිලක් ගෙවාගන්න සල්ලි නෑ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතින් උට්ටො පාවිච්චි කරානම් ගෙවන එකනේ වෙන්න ඕනේ.මොන පොන්න වැඩක්ද ඕක..:lol:අලි ටෝක් දාන එ උන් ඉන්නේ බිලක් ගෙවාගන්න සල්ලි නෑ.

    Oke nam danne naha SLT eken mulinma CDMA dunne 18,000 ta masa 2kin 6,000 ta wikunuwa e 18,000 gatta miniussu gen nam adatath nadu naha un eka 18,000 dunne e dawas wala wire line price ekata wada poddak aduwen, un enneth naha 18,000 gatta ayagen illannga gahala elawanne
    anith ewata nam SLT eken samatha mandaleta danawa nadu danne naha eka para