දඩ_සෙල්ෆි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පගාවට යට නොවී... "ලියන්න රාලහාමි දඩේ" කියපු අපේ කාලයෝ කොල්ලන් පිරිසක්...
    රාලහාමි එක්ක ගත්ත අළුත්ම සෙල්ෆිය...

    11412351_932785143439698_6477904774820888254_n.jpg



    11393067_875722512494676_805286978140788842_n.png

    උපුටා ගැනීම FB
     
    Last edited:
    • Like
    Reactions: shenic

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18460385 said:
    මොන ගෙඩියටද බන් මේ ගෙඩියන්ට "රාලහාමි" කියන්නේ? :frown::frown:
    සර් කියනවට වඩා රාලහාමි කියන එක හොද නැද්ද :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය සෙට් එක දන්නවා බන් උන් මේ
    අපේ පැත්තේ මාත් දැක්කා බුකියේ දාල තියනවා කවුරුහරි
    එකෙක් උස්සන් ඇවිත් මේ දෙවනි පාර කිරියේ දැක්ක :lol: