windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Uninstall karapu apps apahu install local app walin daganta bane. list eke e apps pennan nane. aluthen sd card ekata dala thiyana, kalin install karala nathi app vitharai enne install karanta. store ekata gihin apahu install karaganta wenawane meka hinda.
    meka hadaganta kramayak nadda...


    Bump
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සහෝ ලා ....
    මට උදව්වක් කරපන්කෝ ...
    මට ත්‍රෙඩ් එකක් අලුතෙන් දාන්න ඕනා...
    කොතනින්ද දාන්නේ...
    තාම මන් කිරියට අලුත්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අන්ඩර්වෝටර් ෆොටෝ ගහන්න ආසයි බන්.
    මාස දෙකකට පාරක් වගේ කොහේ හරි ගගක්,ඇලක්,දියඇල්ලක් බලලා අපේ එවුන් ට්‍රිප් යනවා.
    එතකොට ෆෝන් පරිස්සම්කරන් යන්න එපැයි බන්.
    ආතල් එකේ ෆොටෝ කෑල්ලක්වත් ගහන්න නෑ නේ.

    වෝටර්රූප් එකක් තියෙන එකනම් මාරම වටිනවා , මටත් ෆෝන් වලට වතුරෙන් මාරම අපලයක් තියෙන්නේ ෆෝන් දෙකකට කෙල උනා වතුරෙන් S2 & iphone 4s දුක තමයි, දෙකම හදන්න බැරි උනා..බෝර්ඩ් එක ෂෝර්ට් , දැන් වෝටර්රූප් බෑග් එකක් තියාගෙන ඉන්නේ පොඩි පොදයක් ගැහුවත් පාරේ යනකොට ෆෝන් ඔෆ් කරලා එකට දාගන්නවා ..වෝටර්රූප් ලුමියාවක් ආවොත් මමත් ගන්නවා :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සහෝ ලා ....
    මට උදව්වක් කරපන්කෝ ...
    මට ත්‍රෙඩ් එකක් අලුතෙන් දාන්න ඕනා...
    කොතනින්ද දාන්නේ...
    තාම මන් කිරියට අලුත්

    Home Page එකේ වම් පැත්තෙ Site Navigation වල Forum කියන එකට යන්න.
    එතනින් ඕනෙ Category එකට ගිහිං එතන උඩම තියන New Thread යන්න
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Opera mini beta eka aluth version ekata update karaganta bane. atharamagadi instal wena eka nawathinawa. parana eka uninstall karala danta hadanne. book mark, save pages back up karaganta vidihak naddoooo..
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    A. සිරියා;18458078 said:
    Home Page එකේ වම් පැත්තෙ Site Navigation වල Forum කියන එකට යන්න.
    එතනින් ඕනෙ Category එකට ගිහිං එතන උඩම තියන New Thread යන්න

    මෙන්න එලකිරි කොල්ලෙක්...
    යුරේකා ..... යුරේකා .....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෝටර්රූප් එකක් තියෙන එකනම් මාරම වටිනවා , මටත් ෆෝන් වලට වතුරෙන් මාරම අපලයක් තියෙන්නේ ෆෝන් දෙකකට කෙල උනා වතුරෙන් S2 & iphone 4s දුක තමයි, දෙකම හදන්න බැරි උනා..බෝර්ඩ් එක ෂෝර්ට් , දැන් වෝටර්රූප් බෑග් එකක් තියාගෙන ඉන්නේ පොඩි පොදයක් ගැහුවත් පාරේ යනකොට ෆෝන් ඔෆ් කරලා එකට දාගන්නවා ..වෝටර්රූප් ලුමියාවක් ආවොත් මමත් ගන්නවා :yes:
    1030 එක වෝටර් පෘෆ් ආවොත් පට්ට :cool:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Dock Clock

     
    Dock Clock
     

     
    අද my app free ල දෙන්නෙ මේ app එක.
    පොඩි ගතියක් තියනවා.
    අවුලකට තියෙන්නෙ මේක lock screen එකට දාගන්න බැරි එක :no:


    61ebb00a-89ad-483f-8f32-d4de8fec7ca8
    d1a80fb6-2624-48c6-bcf9-bd35609234dc
    cee27769-f7ad-44b5-837e-2bdc3d351c72

    bbd40812-554f-4cb6-946a-f45e0971f426
    2439c4ce-f95c-4076-a3ce-ee602db751ae
    ce0ab59f-1e57-4a6e-b9fc-8e9e180a07a3

     
     
    • Like
    Reactions: Jimmy Neutron

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    A. සිරියා;18460683 said:
     
    Dock Clock
     

     
    අද my app free ල දෙන්නෙ මේ app එක.
    පොඩි ගතියක් තියනවා.
    අවුලකට තියෙන්නෙ මේක lock screen එකට දාගන්න බැරි එක :no:


    61ebb00a-89ad-483f-8f32-d4de8fec7ca8
    d1a80fb6-2624-48c6-bcf9-bd35609234dc
    cee27769-f7ad-44b5-837e-2bdc3d351c72

    bbd40812-554f-4cb6-946a-f45e0971f426
    2439c4ce-f95c-4076-a3ce-ee602db751ae
    ce0ab59f-1e57-4a6e-b9fc-8e9e180a07a3

     

    tfs
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    The Ultimate selfie smartphone......
    Microsoft Lumia 540....
    5" HD Display
    8.0 MP Main camera with LED flash
    5MP wide angle Front camera
    8 GB Mass memory
    Quad-core 1.2GHz(Quad com snapdragon) processor
    1 GB ram
    3000mAh battery
    30 GB Free cloud storage
    Now available island wide....
    Just for Rs.24,490/-

    11390302_10155717692695038_6135964285860145865_n.jpg
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    sd card eke tiyena song ekaka ring tone ekaka widiyata set karanne kohomada mcnla?:nerd::nerd: 640xl
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    sd card eke tiyena song ekaka ring tone ekaka widiyata set karanne kohomada mcnla?:nerd::nerd: 640xl

    ෆෝන් මෙමරි එකේ රින්ග්ටෝන් ෆෝල්ඩර් එකට දාන්න .එතකොට රින්ග්ටෝන් ලිස්ට් එකේ පෙන්වාවි.
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ෆෝන් මෙමරි එකේ රින්ග්ටෝන් ෆෝල්ඩර් එකට දාන්න .එතකොට රින්ග්ටෝන් ලිස්ට් එකේ පෙන්වාවි.
    ehema netuwa direct daana widiyak nedda bn,, eeka karadaray ne. sd card eke eewa move karanna giyaama
     
    Status
    Not open for further replies.