-Which movie you watched last ?- Part 2

DarK HerO

Member
Apr 22, 2013
444
99
0
-අඳුරේ-
Unbeatable (2013)

MV5BODcxNDYwOTAyMV5BMl5BanBnXkFtZTgwMDU3Mjk4MDE@._V1_SY317_CR5,0,214,317_AL_.jpg

7/10 watchable
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I dont know if people give a shit about these things anymore

    Here is a graphical casualty analysis documentary of World War 2
    A superb fine work

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    The Godfather (1972)

    It was pretty good
    My Ratings 7.0

    attachment.php

    It must have been original back then 1972. But in my opinion there are alot
    many crime drama had been produced that never caught the fame like this film.

    Its like "The Shawshank Redemption". After getting rid of painfully looong
    wedding scenes, The Godfather is a pretty impressive work.
    But not 9/10 crazy good.

    This is the reason that Im so reluctant to watch that old movies.

    Attachments

    • MV5BMjEyMjcyNDI4MF5BMl5BanBnXkFtZTcwMDA5Mzg3OA@@._V1_SX640_SY720_.jpg
      MV5BMjEyMjcyNDI4MF5BMl5BanBnXkFtZTcwMDA5Mzg3OA@@._V1_SX640_SY720_.jpg
      21.1 KB · Views: 165
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Alien & Prometheus

    ප්‍රොමිතියස් බැලුවා සිඞ්හලු.. :D :D
    ඒ මොකාද ඒකෙ අර පිටසක්වල ජීවියගෙ ඇඟේ වර්ධනය වෙලා එන කළු පාට අලුත් ජීවිය ? :shocked: :shocked:
    ඒලියන්ස් ෆිල්ම් එකේ ඉන්න ඇඟේ ලේ වෙනුවට ඇසිඩ් තියෙන උන්ද ඒ ? :shocked: :shocked:

    MATHAKATH NA DAN OW UN THAMA MAN HITHE

    උන්ගේ ආරම්භය තමා ඒ

    ඔව්, :yes: ඒ Alien film series එකේ ඉන්න කලුපාට දෙපයින් ඉන්න එවුන්. Prometheus ත් අයිති වෙන්නේ ඒ universe එකටම තමයි.

    ඒලියන් තරං ගතියක් නෑ ප්‍රොමිතියස් එක :dull:

    මට නං ඒලියන් එකට වඩා ඇල්ලුව..
    ඒලියන්ස් කතා ටික හෙන පරණයිනෙ බං :(

    oya kiwwe kathawak
    danata e wage hodakatawak awe na ban:rolleyes:
    parana thama ban e dawas wala oka apita hena sira seen ekak:)

    Alien හොඳයි. ඒක original classic එකක්නේ. ඒකාලේ මුලින්ම බලනකොට දැනුන විදිහ බලපු අය දන්නවා ඇතිනේ. :yes:
    හැමෝම බැලිය යුතු classic එකක්. Film එකක් පරණ වුනාට අගය අඩු වෙන්නේ නෑනේ. ඒකෙ සාර්ථකත්වය නිසානේ කතාව දිගට හැදුනේ.

    Prometheus ඇවිල්ල Alien ට වඩා වෙනස් ලොකු scale එකක යන story එකක් තියෙන්නේ. ඒක ඉවර වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා. අපරාදේ sequel එකක් එන්නේ නැනේ මේකට. :( මට නම් මේව ගැන කල්පනා කරනකොට මාරම interesting. :rolleyes: මේක බලලා ඉවරවුන වෙලේ ඉඳන් වතුර තිබහයි වගේ කුතුහලය දැනුනේ. :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්, :yes: ඒ Alien film series එකේ ඉන්න කලුපාට දෙපයින් ඉන්න එවුන්. Prometheus ත් අයිති වෙන්නේ ඒ universe එකටම තමයි.

    Alien හොඳයි. ඒක original classic එකක්නේ. ඒකාලේ මුලින්ම බලනකොට දැනුන විදිහ බලපු අය දන්නවා ඇතිනේ. :yes:
    හැමෝම බැලිය යුතු classic එකක්. Film එකක් පරණ වුනාට අගය අඩු වෙන්නේ නෑනේ. ඒකෙ සාර්ථකත්වය නිසානේ කතාව දිගට හැදුනේ.

    Prometheus ඇවිල්ල Alien ට වඩා වෙනස් ලොකු scale එකක යන story එකක් තියෙන්නේ. ඒක ඉවර වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා. අපරාදේ sequel එකක් එන්නේ නැනේ මේකට. :( මට නම් මේව ගැන කල්පනා කරනකොට මාරම interesting. :rolleyes: මේක බලලා ඉවරවුන වෙලේ ඉඳන් වතුර තිබහයි වගේ කුතුහලය දැනුනේ. :D

    ඒලියන් දැනට අවුරුදු විස්සකට වගේ උඩදි බැලුව :yes: :yes: :yes:
    එතකොට හොඳයි අවුලක් පට්ට ෆිල්ම් එක :D :D :D
    ඒ වුනාට දැන් බලන්න බෑ බං :no: :no: :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒලියන් දැනට අවුරුදු විස්සකට වගේ උඩදි බැලුව :yes: :yes: :yes:
    එතකොට හොඳයි අවුලක් පට්ට ෆිල්ම් එක :D :D :D
    ඒ වුනාට දැන් බලන්න බෑ බං :no: :no: :no:
    Alien and Aliens are still better movies than most current sci fi/horror movies..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thanks for sharing. :)

    Hmm.... Don't you think it deserves more than 7/10. :rolleyes:

    Watchout!

    2b7531.jpg

    :lol::rofl::lol:

    :lol::lol::lol: he's come a long way from employing jews

    ඒලියන් දැනට අවුරුදු විස්සකට වගේ උඩදි බැලුව :yes: :yes: :yes:
    එතකොට හොඳයි අවුලක් පට්ට ෆිල්ම් එක :D :D :D
    ඒ වුනාට දැන් බලන්න බෑ බං :no: :no: :no:

    Alien and Aliens are still better movies than most current sci fi/horror movies..

    Sure Alien is undoubtedly Ridley Scots best film after Blade Runner :)