eye mage kella ape gedara awa :)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    game ekak gahanna ona kiuwa ..car game ekak...car game thibba nathi nisa GTAV thibba..eka dala dunna gahanna kiyala..
    play karana hati kiyala dunna...ade eki niyamata gahuwa ne ban....mara happy mata.. :)

    mata game play karnawata baninawa.ewa nwaththanawada eth :P.
    eth dawasak katha kara kara innakota kiuwa payak game gahanna dennam kiuwa..mn kuwa appe pudumai kiyala..mokada kiyala ahuwa ehema hithune.na ithin oya paw ne kiuwa....e welawata paya paya deka 3 kara ganna can wei ne :P

    hitha athulen aul ,:( ekai happy hithena ekak EK eke share kare ubala ekka ;)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    happa mara wadak ne wela thiyenne :lol: :rofl: GF wath games walata purudu karala ganna thiyenne ethakota ithin payak dena chance eka paya 10k unath kara ganna puluwan ne ? :lol: Marry karata passe ithin wena games ne thiyenne :P :rofl:;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    happa mara wadak ne wela thiyenne :lol: :rofl: GF wath games walata purudu karala ganna thiyenne ethakota ithin payak dena chance eka paya 10k unath kara ganna puluwan ne ? :lol: Marry karata passe ithin wena games ne thiyenne :P :rofl:;)

    eka thamai ban nathnam aruta wenna yana de wage thamai ...:P :lol:
    eka wenama kathawak :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ.. ඉතිං කෝ මේකෙ අවුලක් නෑ නේ..

    1. නංගි නාලා සාලෙ මැදිං ඇවිල්ලත් නෑ...
    2. ගේම් එකේ මැදදි මොකක් හරි සිද්දියක් දැකලා කෙල්ල තරහා වෙලා , දැං මූන බල්නන බැරි වෙලත් නෑ..
    3. කෙල්ලගේ ගේ ලග හිටිය ජංගි උස්සන එකාට රැකලා ඉදලා ගේමක් දීලත් නෑ...
    4. කෙල්ලගේ අයියා වෙසල් එකක් අරං උඹට ඌට මූනදෙන්න බැරි වෙලත් නෑ..
    5. උඹ බස් එකේ යද්දි කෙල්ල කියලා හිතලා වෙන කෙල්ලෙක්ට ජැක් එකක් ගහලත් නෑ..
    6. උඹ වෙන කෙල්ලෙක්ව ටච් එකක් දාලා ඒකි ඒක වීඩියෝ කරලා හිරු එකට දීලත් නෑ..
    7. අඩු ගානෙ තොපි දෙන්නා ෆිල්ම් එකක් බල්නඩ ගිහිල්ලා සීන් එකක් වෙලත් නෑ..
    8. කිසි අවුලක් නෑ නෙ බං මේකෙ..
    9. වැඩක් නැති ත්‍රෙඩ් දාන්න එපා සහෝ
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    දැන් අවුල මොකක්ද කියහංකො.. :)

    aula ithin mn eka ekage kella dala giyapu ewage thread dapuwai mama mage ekath dala thiyenwa.:P
    eth dan tikak shape..hamadeyakma hodin wei kiayala hithan innawa ban.balamu ko , ewa gana hita hitha idala kalpana karala inna baruwa..oya wage ekak damme meke mathak unu welawe ,heee....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aula ithin mn eka ekage kella dala giyapu ewage thread dapuwai mama mage ekath dala thiyenwa.:P
    eth dan tikak shape..hamadeyakma hodin wei kiayala hithan innawa ban.balamu ko , ewa gana hita hitha idala kalpana karala inna baruwa..oya wage ekak damme meke mathak unu welawe ,heee....
    ඉතිං මොකටද අවුල් වෙන්නෙ.. ඇයි ඔය ලව් එක බ්‍රේක් වෙලා තිබ්බද කාලයක්.. පැහැදිලි නෑ උත්තියෙ..:growl: