මැදමූලනේ තක්කඩියවා අල්ලන්නෙ කවද්ද? කෝ ඔයි චන්දෙ කාලෙ මීඩියා වලට උස්සන් ආපු ෆයිල්? කෝ ඔයි උබලෑ ජෙප්පො සහෝදරයො ටික ලොරි පිටින් ඇද්ද ෆයිල්? කෝ ඔයි මෙගා ඩීල්?![]()
ඒවා දැං වැඩක් නෑ. මහින්ද කියන්නෙ දේශපාලනික වශයෙන් කිසිම වටිනාකමක් නැති කෙනෙක්නෙ දැං. තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්නෙ මොකටද? ජාතික ලයිස්තුවෙන් දෙනව කියලා රවට්ටලා නිදහස් පක්සෙ එවුං පොරව වේදිකාවට ගනියි. චන්දෙ දින්නොත් ඊට පස්සෙ නිදහස් පක්සෙටත් මහින්දගෙන් වැඩක් නෑ. එතනිනුත් පොරට පුකට පයිං පාර හම්බවෙයි. පවු ඉතිං රටට වැඩක් කරපු එකෙක්. නම්බු පිට අයින් වෙන්නයි තිබ්බෙ. 


