කෝ බිලියන් ගනන් ගහපු හොරු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මැදමූලනේ තක්කඩියවා අල්ලන්නෙ කවද්ද? කෝ ඔයි චන්දෙ කාලෙ මීඩියා වලට උස්සන් ආපු ෆයිල්? කෝ ඔයි උබලෑ ජෙප්පො සහෝදරයො ටික ලොරි පිටින් ඇද්ද ෆයිල්? කෝ ඔයි මෙගා ඩීල්?:lol:

:D ඒවා දැං වැඩක් නෑ. මහින්ද කියන්නෙ දේශපාලනික වශයෙන් කිසිම වටිනාකමක් නැති කෙනෙක්නෙ දැං. තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්නෙ මොකටද? ජාතික ලයිස්තුවෙන් දෙනව කියලා රවට්ටලා නිදහස් පක්සෙ එවුං පොරව වේදිකාවට ගනියි. චන්දෙ දින්නොත් ඊට පස්සෙ නිදහස් පක්සෙටත් මහින්දගෙන් වැඩක් නෑ. එතනිනුත් පොරට පුකට පයිං පාර හම්බවෙයි. පවු ඉතිං රටට වැඩක් කරපු එකෙක්. නම්බු පිට අයින් වෙන්නයි තිබ්බෙ. :D
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
පැටියා;18459336 said:

ඉස්සරනම් උබල කිව්වේ අමු හොරා කියලා දැන් තේරිලා තියෙන එක හොදා,

හැබැයි මහින්ද එන එක නැති එක මිනිහගේ වැඩක්.උබලගෙ වැඩක් නෙමේ. ආවත් අකමැතිනම් නොදී ඉදපන්. ඒක් උබේ වැඩක්. :yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඉස්සරනම් උබල කිව්වේ අමු හොරා කියලා දැන් තේරිලා තියෙන එක හොදා,

හැබැයි මහින්ද එන එක නැති එක මිනිහගේ වැඩක්.උබලගෙ වැඩක් නෙමේ. ආවත් අකමැතිනම් නොදී ඉදපන්. ඒක් උබේ වැඩක්. :yes:

චන්දෙ දීලා අත පිහගන්න එක නෙවෙයි රට කන්න එන ඔය වගේ හොරිකඩ බල්ලංව බලේට නොඑන තැනට වැඩ කරන්නත් ඕනේ. මම ඒකත් කරනවා මට පුලුවන් ප්‍රමාණයට. අනිවා ඩෙෆා :yes:
11.gif
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කොහේ හොරු අල්ලන්නද බන්.ලොකුම එකා අල්ලන්න යද්දී පොඩි හොරු එපා එපා කියල ඩෙන්ගා නටනවනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොරකන් කරපු ඒවයින් තමයි තොපිලට ඉන්ටනෙට් යන්න,පෝස්ට් හද හද FB දාන්න,*ක දෙනවට එහෙම පඩිනඩි ගෙවන්නෙ.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔක්කොමත් හරි, ඊයේ ද කොහේ රැස්වීමකදී කියල තියෙනවා එයාලගේ හිත් රිදෙන හින්දා දුෂණ කරපු අයගේ නම් එලි කරන් නෑ කියලා. කරලා තියෙන්නේ මහ ලොකු විනාශලු, ඒත් හිත් රිදෙන හින්ද නම් කියන්නේ නෑලු. හිනා වෙන්න බෑ බන් මේවට හිනා යන්න ආවාට. දුකයි. මහින්ද හොඳයි කියල නං නෙවේ මේ කියන්නේ, මෛත්‍රී කෙලින් වැඩ කරන් නෑ කියල චන්දෙට කලින් කතා කරා වගේ
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පැටියා;18459336 said:
    :D ඒවා දැං වැඩක් නෑ. මහින්ද කියන්නෙ දේශපාලනික වශයෙන් කිසිම වටිනාකමක් නැති කෙනෙක්නෙ දැං. තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්නෙ මොකටද? ජාතික ලයිස්තුවෙන් දෙනව කියලා රවට්ටලා නිදහස් පක්සෙ එවුං පොරව වේදිකාවට ගනියි. චන්දෙ දින්නොත් ඊට පස්සෙ නිදහස් පක්සෙටත් මහින්දගෙන් වැඩක් නෑ. එතනිනුත් පොරට පුකට පයිං පාර හම්බවෙයි. පවු ඉතිං රටට වැඩක් කරපු එකෙක්. නම්බු පිට අයින් වෙන්නයි තිබ්බෙ. :D
    මහින්ද හම්බන්තොටින් ඉල්ලයි මන් හිතන්නේ. අනිවා චන්ද හම්බවෙනවනේ ඉතින්. ලංකාවෙන් වැඩිම චන්ද අරන් එයි අගමැති කම ඉව කරන්.