ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    හලෝ.. boys... මේකේ කෙල්ලෝ නැනේ.. :P:P
    මේකයි සින් එක.. අලුත් news එකක් ආවා... :D:D
    halo tournament එකක් තියෙනවලු.. නෑ නෑ league එකක්ලු.. :shocked::shocked:
    අම්මටහුඩු... පට්ට්... :cool::cool:
    මොකෝ කියන්නේ කට්ටිය.. ? team එකකට 4 දෙනාලු ගහන්නේ.. :oo::oo:
    මෙන්න තියෙනවා වැඩි විස්තර link එක.. here
    ඕකට යන්න කලින් team එකක් හදාගන්න ඕනේ.. :confused::confused:
    මොනා උනත් සුපිරි team 2 3 ක් බස්සන්න ඕනේ.. මොකෝ කියන්නේ කට්ටිය.. :frown::frown:
    කෝ මේකේ halo ගහපු එවුන්. ? :angry::angry: වරෙල්ලා... :growl::growl:

    කෝ දැන් මේකට ගහන එවුන්.. :frown::frown: කෝ අර Wild හිපාටුවා.. :growl::growl:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;18461409 said:
    කෝ දැන් මේකට ගහන එවුන්.. :frown::frown: කෝ අර Wild හිපාටුවා.. :growl::growl:

    7283541_orig.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    feeling very dissapointed :( :( :(

    උඹලා මේකේ ඉන්න උනුත් දාගෙන Team හදලනේ උන් එක්ක League ගහපන් අවුලක් නැ :yes: :D

    කවුද මේකේ ඉන්න උන් දැම්මේ.. ? :eek::eek:
    තාම එක team එකක් වත් හදලත් නෑ.. :(:(
    තාම එකෙක්වත් application එක පුරවල එවලත් නෑ.. :nerd::nerd:
    අර mightya ට team එකක් set වෙලා උ එක කියපු හින්ද මම උබලට කිව්වේ. නැතුව අපි කිසිම team එකක් හදලා නෑ.. අඩුම තරමේ ඒ team එකවත් මුකුත් එවල නෑ.. ඊට පස්සේ මම ඇහුවම උ කිව්වා එකත් sure නෑ.. මේකට ගහන්න ඕනේ කියල..
    හරි මචන්.. උබල මේකට කැමති නැත්තම් අවුලක් නෑ.. කියපන් අපි සේරම post ටික අයින් කරගන්නම්.. මොකද මේක දවස ගානේ එක එකා අයින් වෙන, ඒ අයින් වෙන එවුන් ටික අයෙ ඇදල ගන්න දරන අහිංසක උත්සාහයක් විතරයි. නැතුව මේ අපිම team හදවල අපේම එවුන්ව දිනවල අපේම එවුන්ට තෑගී දීලා ගන්න හදන කාලකන්නි සතුටක් නෙමෙයි.. ;);)

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;18463342 said:

    8.png

    මම මෙතන කැමති නැති කතාවක් කියලා නැනේ, අනිත් එක උඹලා මෙතන දාන Post Delete කරන්න කියන්න මේක මගේ Foram එකක් නෙවෙයිනේ :no:

    මට තියෙන අවුල ඉන්න හොදම උන් සේරම එකම Team එකකට ගහන එක අලුතෙන් එන Team එකකට පරණ Team එකක් Set උනාම වෙන දේ හිතාගන්න පුළුවන්නේ... එහෙම දෙයක් උනාම ආයෙත් උන් Halo ගහන්න ඒවිද :confused:

    දන්න දන්න උන් Team හදාගෙන එනවා නොදන්නා එකාට ඈපත් නැ....
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    හා හා ළමයි මෙතන පොඩි misunderstanding එකක් වෙලා තියෙන්නේ. කලබල වෙන්න කාරී නෑ. කවුරුත් team හදල නෑ ලු, එක හන්ද හිත් අමනාපකන් ඇති කරගන්නේ නැතුව හරියට team ටික හදල ගහමු. :sorry::confused::D:D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    8.png

    මම මෙතන කැමති නැති කතාවක් කියලා නැනේ, අනිත් එක උඹලා මෙතන දාන Post Delete කරන්න කියන්න මේක මගේ Foram එකක් නෙවෙයිනේ :no:

    මට තියෙන අවුල ඉන්න හොදම උන් සේරම එකම Team එකකට ගහන එක අලුතෙන් එන Team එකකට පරණ Team එකක් Set උනාම වෙන දේ හිතාගන්න පුළුවන්නේ... එහෙම දෙයක් උනාම ආයෙත් උන් Halo ගහන්න ඒවිද :confused:

    දන්න දන්න උන් Team හදාගෙන එනවා නොදන්නා එකාට ඈපත් නැ....

    මට මේකට කියන්න දේවල් නෑ ඔයි.. :lol::lol::lol:

    මන් දන්නවා ඔය කවුද කියල.. :growl::growl: අනික උ මේ වෙන ලබ්බක් ගැන කියල තියෙන්නේ.. :angry::angry:

    මෙහෙමයි එක එකා කටින් කිව්වට කිසිම team එකක් ගන්නේ නෑ.. අතනට ගිහින් register වෙන්න ඕනේ.. :frown::frown:

    මට මේකට කියන්න 1000 ක් දේවල් එනෝ ඔයි.. :lol::lol:

    මෙහෙමයි.. ඔය කියන එක කිව්වට එහෙම team හදලා නෑ.. තාම එකෙක්වත් එවලත් නෑ.. ඉතින් ඔයවගේ කටින් කියල ගහන්න බැනේ...

    මට තාම හිනා යනෝ ඔයි ඔය team එක දැක්කම.. "henaya , tikira , rapha, deatha.. "

    3301483.gif
    3301483.gif
    9305664.gif
    9305664.gif

    ලොල් යකොව්.. මෙහෙම එක team එකක් හැදුවම කොහොමද යකෝ අනිත් එවුන් ගහන්නේ.. එක උබට තේරෙන්නේ නැද්ද..? එක මම දන්න හින්ද තමයි උබට මේකෙන් team 2 3 ක් හදාගන්න කිව්වේ..

    අනික මාව ඒ team එකට දාපු හාල්පරුවා ගැන මන් බලාගන්නම්.. :frown::frown:

    උබල දන්නවද අපි ගහන team එක.. අපේ TS එකේ ඉන්නවා halo ගහන 4 දෙනෙක්.. ටිකිරා, මම, kush, flexx. මේ හතර දෙනාට අමතරව තව normal එවුන් set එකක් ඉන්නවා වෙන වෙන game ගහන.. අපි 4 දෙනාට එක team එකක ගහන්න පුළුවන් කම තියෙද්දිත් උන්ටත් chance එකක් දෙන්න ඕනේ හින්ද අපි 4 දෙනා team 2ක් හදාගෙන අනිත් එවුන්වත් ගන්නවා.. එහෙමයි අපි ගහන්නේ..

    අනේ මන්ද ඔයි.. ඔය එක එකා කියන කතා උබත් විශ්වාස කරනවනේ.. :confused::confused:

    OK දැන් ඉතින් මේ ගැන කතා කරලා වැඩක් නෑ.. දැන් EK එකේ එවුන් අපේ team එකේ නෑ.. දැන් හරිනේ.. මේකෙන් team 2 3 ක් හදපන්.. කට්ටිය බෙදෙන විදිහට හදපන්.. නැත්තම් අපි පවු ඔයි..:(:( හදල ඉක්මනට එවපන් යකෝ... :growl::growl: තව වැඩ තියෙනවා

    අනික අර රෆායෙල් කොලුවවත් ගනින්.. :nerd::nerd: උ ඇහුව අපේ team එකට එන්නද කියල.. දැන් ඉතින් අපි උව ගත්තොත් අවුල් නේ.. :eek::eek:

    මට තාම හිනා යනෝ ඔයි අර team එකට.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හෙනයා;18464489 said:

    තෝ මාව පාවල දුන්න නේද පරය?? :growl::growl:
     
    එක තමයි ඉතින් උඹලගේ Organizersලා එකෙක් කියලා නැනේ එකෙක් මේ පැත්තෙන් එකක් කියනකොට තව එකෙක් මේ පැත්තෙන් තව එකක් කියනවා උඹලා Team සේරම හදාගෙන ඉන්න උනුත් එක්ක කලින් කියපන් එතකොට වැඩේ ලේසි වෙයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    එක තමයි ඉතින් උඹලගේ Organizersලා එකෙක් කියලා නැනේ එකෙක් මේ පැත්තෙන් එකක් කියනකොට තව එකෙක් මේ පැත්තෙන් තව එකක් කියනවා උඹලා Team සේරම හදාගෙන ඉන්න උනුත් එක්ක කලින් කියපන් එතකොට වැඩේ ලේසි වෙයි.

    අනේ යකෝ.. මේකේ Organizers 10 දෙනෙක් නෑ.. ඉන්නේ 2යි. ඒ කවුද කියල දන්නවනේ.. වෙන එවුන් කියන කිසිම එකක් අහන්න ඕනේ නෑ.. මේක අහපන්.. ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව team ටිකක් හදපන්කෝ.. මේක කරන්න පොඩි හරි උදවුවක් දීපන්කො.. :(:(

    ඔන්න detha ආවා.. කියල කතා කරගනින්..
     
    Last edited: