ගල් නම් සල්ලි තමයි ....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සිරිලක නියම තුනපහ

    සිරිලක නියම තුනපහ
    වර්තමානයේ දී අපි ආහාර රස කිරීමට දමන්නාවූ තුනපහ කිසිසේත්ම ශරීරයට සර්ව සම්පූර්ණව ගුණදායක නොවේ. එය බෙහෙවින්ම ශරීරයක් බාල කිරීමට පෘතුග්‍රීසීන් විසින් අපට හඳුන්වා දෙන ලද්දකි.අපේ නියම තුනපහ නම්
    තුනට අයිති වන්නේ
    1.සුදුලූනු
    2.අමු ඉගුරු
    3.ගම්මිරිස්
    පහට අයිතිවන්නේ
    1.සියඹලා
    2.ගොරකා
    3.කරපිංචා
    4.කහකුඩු
    5.කොත්තමල්ලි
    මේවායින් ගොරකා සහ කහකුඩු ග්‍රෑම්20 බැගින්ද, අනිත් ද්‍රව්‍ය ග්‍රෑම්100 බැගින්ද ගෙන තලපයක් වෙනකම්ම ගලේ අඹරා ගන්න(කිසිවිටකත් බ්‍රෙන්ඩරයට දමා නොකරන්න ) මෙය තුනපහ දමන ආහාර වලට එක්කරගන්න. කෑම රුචිය වඩයි,අර්ශස්,මුත්‍රා,ග්‍රෑස්ට්‍රයිට්,හිස කැක්කුම්,ඇගපත අමාරුකම්,හන්දිපත් වේදනා,කැස්ස,උණ,සෙම්ප්‍රතිශ්‍යාව,දියවැඩියාව, යන සියලු ලෙඩ සමගින් ලෙඩ රෝග 70 කට පමණ දිව ඔසුවකි.අපේ මුතුන් මිත්තන් ආහාරය ගත්තේ රස හෝ කුස පිරවීමට පමණක්ම නොව ඖෂධයක් වශයෙනුත් ආහාර ගෙන තිබෙනවා.අපේ තිබූ ඒ හෙළ ආහාර ක්‍රමය පවා අපෙන් දුරස් කර තිබෙනවා. සිංහල මිනිසුන් සුවිශේෂී මිනිස් කොටසක් නිසයි ඒ. ඇයි ඔවුන් අපට බය වෙලා තියෙන්නේ.? අපේ ශක්තිය අපේ අනන්‍යතාවය නිසා කිසිදා පරාජය කල නොහැකි අය ලොව සිටිත් නම් ඒ හෙළයන් පමණක්ම වන නිසයි.


    11412436_872740026144570_4443785421270313094_n.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    edit :

    thread එක දාපු එකා content එක වෙනස් කරල..
    හිනා උනේ මේ දාපු එකට නෙවේ කලින් දාපු එකට..

    thread එක දාපු එකා දැනගන්න ඒක..
    කලින් දාපු ජෝක් එකට හිනා උනේ..
    දේශීය දේට හිනා වෙලා නෑ මෙතන..
    චූන් වෙලා දගලන්න එපා කට්ටිය
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ මාතෘකාවයි කරුණුයි එළ සහ මී හරක් ඩබලක් වගේ(ඇයි බන් ඒ)
    එත් වටින පෝස්ට් එකක්
    ත්‍රෙඩ් එකට රෙප්
    අපේ දේවලට අපි හිනාවෙනවා කියන්නේ අපේ එවුන්ගේ කළවම් ජාන වල පොඩි සීන් එකක්
    ගණන් ගන්න එපා
     
    • Like
    Reactions: sachith19920726

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දේශීය දේවල් වලට හිනා වෙන්න එපා..:no:


    Sorry wenna ooni machan, mama kalin daala tibba ekata thamaa me thundena coment karala tibbe, mama athin eeka depaarak post una. Ithin mama deweni eka edit kalaa dan tiyena post eka daala. Eath uda thiyena hedline eka wenas une ne. Monaa karannada, aaye wenas karanna giyoth tawa awul wena hinda ehemama tiyanna hithuwa.

    Meka uda coment karapu thundenaage wereddak nwey saho......


    උඹේ මාතෘකාවයි කරුණුයි එළ සහ මී හරක් ඩබලක් වගේ(ඇයි බන් ඒ)
    එත් වටින පෝස්ට් එකක්
    ත්‍රෙඩ් එකට රෙප්
    අපේ දේවලට අපි හිනාවෙනවා කියන්නේ අපේ එවුන්ගේ කළවම් ජාන වල පොඩි සීන් එකක්
    ගණන් ගන්න එපා

    Sorry machan uda hetuwa daala ethi....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    විමලේ කන්නෙත් මේව වෙන්න ඇති. නැත්නම් මිනිහට දේශප්‍රේමය බඩ යන්නේ නැහැනේ... :P ( පිස්සුද බං ඕක කන්නේ Chinese ) :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    edit :

    thread එක දාපු එකා content එක වෙනස් කරල..
    හිනා උනේ මේ දාපු එකට නෙවේ කලින් දාපු එකට..

    thread එක දාපු එකා දැනගන්න ඒක..
    කලින් දාපු ජෝක් එකට හිනා උනේ..
    දේශීය දේට හිනා වෙලා නෑ මෙතන..
    චූන් වෙලා දගලන්න එපා කට්ටිය

    ela
    passe meter une
    chuun wela degaluwanam sry wewa
    mata ubata salakanna belu dude