EK Office Talk

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සඳුදා කියන්නේ එහෙම තමයි බන්..තව ටිකකින් මටත් සෙට් වෙයි කලින් අයිස් ගහපුවා ටිකක් :P

    අප්පට සිරි.. එපා වෙනවනේ බන් එහෙම උනාම​

    heta ude 10ta eka meeting ekak confirm kala vitarai :( ada hawasa 3ta wena project ekakata discussion ekak danna wen unit ekakin call kala. itin balahanko :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සඳුදා කියන්නේ එහෙම තමයි බන්..තව ටිකකින් මටත් සෙට් වෙයි කලින් අයිස් ගහපුවා ටිකක් :P
    නිවනක් නෑ බන් අදනම්.යන්තම උදේට කාල ආව විතරයි.ටී එකත් ගෙනත් තියලනෙහ් බන් දැන් මේක බොන්නේ කොහෙටද:sorry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නිවනක් නෑ බන් අදනම්.යන්තම උදේට කාල ආව විතරයි.ටී එකත් ගෙනත් තියලනෙහ් බන් දැන් මේක බොන්නේ කොහෙටද:sorry:

    OKA ITIN BAN HEMADAMA APITA WENA EKANE. KALA ENNE 10TA EDDI TEA EKA MESE. DAWALATA KANNE 2TA ENNE 3T, A ENAKOTATH HAWASA TEA EKA MESE UDA.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    heta ude 10ta eka meeting ekak confirm kala vitarai :( ada hawasa 3ta wena project ekakata discussion ekak danna wen unit ekakin call kala. itin balahanko :(

    මට පෙන්නම බැරි එකක් ඉවර වෙලා හුස්මක් කටක් ගන්න කලින්තව ඒවා දන එක තමයි බන්​

    නිවනක් නෑ බන් අදනම්.යන්තම උදේට කාල ආව විතරයි.ටී එකත් ගෙනත් තියලනෙහ් බන් දැන් මේක බොන්නේ කොහෙටද:sorry:

    මම නම් office එකෙන් ටි බොන එක නවත්තලම බන්..අයි ඕක බිල ඉදගෙනම ඉදල තමයි මේ බඩත් අවේ..​
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් office එකෙන් ටි බොන එක නවත්තලම බන්..අයි ඕක බිල ඉදගෙනම ඉදල තමයි මේ බඩත් අවේ..​
    අඩෝ මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව බන් සිරාවටම:confused:
    ඒත් ටි බොනවා බන්.මම පෙරේතකමට:eek:
    කෝ බන් අද කළු කුමාර නැද්ද
    :rolleyes::rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    jst arrived at the office and got to know that i have no work for today.

    gatsby-leo-051113.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    නිවනක් නෑ බන් අදනම්.යන්තම උදේට කාල ආව විතරයි.ටී එකත් ගෙනත් තියලනෙහ් බන් දැන් මේක බොන්නේ කොහෙටද:sorry:

    ha ha :D