Penis Erection problem

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකො අපෙ මල්ලිට මේ සීද්දිය වෙලා තියෙන්නේ උබලා මෙතන විහුලු කරනවා
    මල්ලිට උඹට කියන්න ලැජ්ජ නෑ ගෑනියෙක්ට හු#ලා බිජ්ජ දෙකට කැඩුනා කියලා.. ඩොක්ටර්ට කියන්න ලැජ්ජයි.. :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මං ආයෙ ආවා.. ප්‍රශ්නයක් මතුවෙලා.. බිජ්ජෙ ඇටයක් නෑනේ බං කැඩෙන්න..:(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ම්චන් දෙකට කැඩිලා නෙමෙයි බං මම හිතන්නේ පොඩි Fracture එකක් මොකක් හරි අභයන්තර ගැටලුවක්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අඩෝ මං ආයෙ ආවා.. ප්‍රශ්නයක් මතුවෙලා.. බිජ්ජෙ ඇටයක් නෑනේ බං කැඩෙන්න..:(

    බිජ්ජ කියන්නේ පුටේ තනිකරම hydraulic බාන්ඩයක්නේ. ඒ කියනේ blood pressure ඒකට තමා කෙලින් වෙන්නේ. ඉතින් ලොකු pressure එකක් ආවම ඔය tissue වලට හානි වෙන්න පුළුවන්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මල්ලිට උඹට කියන්න ලැජ්ජ නෑ ගෑනියෙක්ට හු#ලා බිජ්ජ දෙකට කැඩුනා කියලා.. ඩොක්ටර්ට කියන්න ලැජ්ජයි.. :angry:

    තමන්ගෙ පවුලේ කෙනෙක්ට කියන එක එතරම් ගැටලුවක් නෙමෙයි නෙ කොල්ලෝ එවගේද ඩොක්ටර් පරික්ශා කරනකොට ... මොනවා වුනත් මම පොරව ගෙනියන්න ඔනැ හොද ඩොකෙක් ගාවට :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බිජ්ජ කියන්නේ පුටේ තනිකරම hydraulic බාන්ඩයක්නේ. ඒ කියනේ blood pressure ඒකට තමා කෙලින් වෙන්නේ. ඉතින් ලොකු pressure එකක් ආවම ඔය tissue වලට හානි වෙන්න පුළුවන්.

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ම්චන් දෙකට කැඩිලා නෙමෙයි බං මම හිතන්නේ පොඩි Fracture එකක් මොකක් හරි අභයන්තර ගැටලුවක්
    යකෝ උඹලයෙ මල්ලි යකඩ උට්ටකටද බං බස්සල තියෙන්නෙ.. මලාට නැවෙන්නෙ නෑ නැග්ගට පස්සෙ බිජ්ජ.. කෙල්ලෙක්ගෙ මෙව්වා එක ඔච්චරම තද නැහැනේ බං.. මං හිතන්නෙ පොර අලුත් සෙක්ස් පොසිෂන් එකක් ට්‍රයි කරන්න යන්නැති..:D මම ඉස්සර නැග්ගාම ආතල් එකට වගේ දෙකට නමනවා.. :sorry: මහ බයානක වැඩක්නේ යකෝ මං කරල තියෙන්නෙ..:(

    බිජ්ජ කියන්නේ පුටේ තනිකරම hydraulic බාන්ඩයක්නේ. ඒ කියනේ blood pressure ඒකට තමා කෙලින් වෙන්නේ. ඉතින් ලොකු pressure එකක් ආවම ඔය tissue වලට හානි වෙන්න පුළුවන්.
    :(:(:(

    තමන්ගෙ පවුලේ කෙනෙක්ට කියන එක එතරම් ගැටලුවක් නෙමෙයි නෙ කොල්ලෝ එවගේද ඩොක්ටර් පරික්ශා කරනකොට ... මොනවා වුනත් මම පොරව ගෙනියන්න ඔනැ හොද ඩොකෙක් ගාවට :yes:
    එහෙම අවුලක් නෑ බං.. තමන්ට ලෙඩක් තියේ නම් ලැජ්ජ නැතුව ගිහින් බෙහෙත් ගන්න ඕනි.. එහෙනම් බං කෙල්ලො ළමයි හදන්නෙ නැතුව ඉඳියිනේ.. ඩොක්ටර්ට අහවල් එක පේනවා කියලා..:angry: ඔව යගේ දේවල් ලැජ්ජාවට හංගන් හිටියම වෙන්නෙ තව ලෙඩේ වැඩිවෙන එක.. බලපං අර්ශස් හැදිච්ච එකෙක් මලාට මුල් කාලෙදි ඩොකෙක්ව මීට් වෙන්න යන්නෑ ලැජ්ජාවට.. තුවාල වෙලා ලේ යනකම්ම ඉන්නවා.. එතකොට ඊට වඩා බයානකයි.. ක්‍රීම් එකක් ගාලා හොඳ කරගන්න පුළුවන් ලෙඩේ ඔපරේෂන් කරලා තමා නවත්තගන්න වෙන්නෙ..:(

    ඔව් විශේෂඥයෙක්ට පෙන්නපං..:yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බජ්ජ දෙකට කැඩිලා..:( නගින්නෙ කොහොමද බං.. කැඩිච්ච තැනට යනකන් නගියි.. ඉතුරු හරියට බඩු බනිස්..:sorry: බොකක් දාලා හරියන්නෑ ඕකට.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං..:yes: බොකෙයි, බිජ්ජෙවි අතර සම්බන්ධයක් නෑ..:D
    මු බොකක් ගැන නෙමෙයි බන් කියන්නේ..මු ටයිප් කරලා තියෙනවා වැරදි..හිනා වෙලාම බඩ රිදෙනවා බන් උබේ කොමෙන්ටුවට....:lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ප්‍රශ්නේ අහපු එකා මොන අදහසකින් ඇහුවත් මම මේ දෙන්නේ සීරියස් උත්තරයක් අනිත් උන්ටත් දැන ගන්න එක්ක. ඕක හොඳට හයියට තියෙන වෙලාවක දෙකට කැඩෙන්න පුළුවන් අසාමාන්‍ය විදියට නැමුනොත් එහෙම. හැබැයි ඒක අධික වේදනාකාරී වගේම එතන ඉදිමෙනවා. උඹේ මල්ලිට එහෙම නැති නිසා හිතා ගන්න බැහැ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මු බොකක් ගැන නෙමෙයි බන් කියන්නේ..මු ටයිප් කරලා තියෙනවා වැරදි..හිනා වෙලාම බඩ රිදෙනවා බන් උබේ කොමෙන්ටුවට....:lol::lol::lol:
    :(
    කවුද බං දන්නෙ.. මං හිතුවෙ මූ බොකක් ගැන කියනව කියලා..
    ත්‍රේඩ් එක දාන්න කලින් කියවන්න එපෑය බං..
    අකුරක් වැරදුනාම ඇති ත්‍රේඩ් එක ඉවරයිනේ..
    :lol:

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    බජ්ජ දෙකට කැඩිලා..:( නගින්නෙ කොහොමද බං.. කැඩිච්ච තැනට යනකන් නගියි.. ඉතුරු හරියට බඩු බනිස්..:sorry: බොකක් දාලා හරියන්නෑ ඕකට.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං..:yes: බොකෙයි, බිජ්ජෙවි අතර සම්බන්ධයක් නෑ..:D

    :lol::lol::lol::lol::lol:

    (මචන් buddy අර multi-quote button එක නැති scene එක තියෙන්නෙ සමහර ත්‍රෙඩ් වලට විතරයි :confused: )
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ප්‍රශ්නේ අහපු එකා මොන අදහසකින් ඇහුවත් මම මේ දෙන්නේ සීරියස් උත්තරයක් අනිත් උන්ටත් දැන ගන්න එක්ක. ඕක හොඳට හයියට තියෙන වෙලාවක දෙකට කැඩෙන්න පුළුවන් අසාමාන්‍ය විදියට නැමුනොත් එහෙම. හැබැයි ඒක අධික වේදනාකාරී වගේම එතන ඉදිමෙනවා. උඹේ මල්ලිට එහෙම නැති නිසා හිතා ගන්න බැහැ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියල.

    nagapu welawata meeta passe kellata wat allana denne na ai bun kadala giyot :angry::angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකෝ උඹලයෙ මල්ලි යකඩ උට්ටකටද බං බස්සල තියෙන්නෙ.. මලාට නැවෙන්නෙ නෑ නැග්ගට පස්සෙ බිජ්ජ.. කෙල්ලෙක්ගෙ මෙව්වා එක ඔච්චරම තද නැහැනේ බං.. මං හිතන්නෙ පොර අලුත් සෙක්ස් පොසිෂන් එකක් ට්‍රයි කරන්න යන්නැති..:D මම ඉස්සර නැග්ගාම ආතල් එකට වගේ දෙකට නමනවා.. :sorry: මහ බයානක වැඩක්නේ යකෝ මං කරල තියෙන්නෙ..:(

    :(:(:(

    දැන්වත් එක නවත්තපන් අභයන්තර ඉරිමක් වෙන්න පුලුවන් ටිශුවල ඔබත් මාර වැඩනේ කරගන්නේ ... සෙක්ස් කරහ්ද්දි මෙක වෙන්න පුලුවන්ලු එක නිසා ඔබත් පරිස්සමින් පුතා

    එහෙම අවුලක් නෑ බං.. තමන්ට ලෙඩක් තියේ නම් ලැජ්ජ නැතුව ගිහින් බෙහෙත් ගන්න ඕනි.. එහෙනම් බං කෙල්ලො ළමයි හදන්නෙ නැතුව ඉඳියිනේ.. ඩොක්ටර්ට අහවල් එක පේනවා කියලා..:angry: ඔව යගේ දේවල් ලැජ්ජාවට හංගන් හිටියම වෙන්නෙ තව ලෙඩේ වැඩිවෙන එක.. බලපං අර්ශස් හැදිච්ච එකෙක් මලාට මුල් කාලෙදි ඩොකෙක්ව මීට් වෙන්න යන්නෑ ලැජ්ජාවට.. තුවාල වෙලා ලේ යනකම්ම ඉන්නවා.. එතකොට ඊට වඩා බයානකයි.. ක්‍රීම් එකක් ගාලා හොඳ කරගන්න පුළුවන් ලෙඩේ ඔපරේෂන් කරලා තමා නවත්තගන්න වෙන්නෙ..:(

    ඔව් විශේෂඥයෙක්ට පෙන්නපං..:yes:

    ඔව් අන්තරජාලයේ තිබුනා මෙක නෝසලාකා හරියොත් දිර්ගකාලීක ආක්ර්මයතාවයකට වුනත් පත්විය හැක කියලා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ප්‍රශ්නේ අහපු එකා මොන අදහසකින් ඇහුවත් මම මේ දෙන්නේ සීරියස් උත්තරයක් අනිත් උන්ටත් දැන ගන්න එක්ක. ඕක හොඳට හයියට තියෙන වෙලාවක දෙකට කැඩෙන්න පුළුවන් අසාමාන්‍ය විදියට නැමුනොත් එහෙම. හැබැයි ඒක අධික වේදනාකාරී වගේම එතන ඉදිමෙනවා. උඹේ මල්ලිට එහෙම නැති නිසා හිතා ගන්න බැහැ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියල.

    යකෝ මෙක හැව්වේ මෙක සිරියස්ඩ නැදිනම් ටික දවසක් ගියාම ඇය්ත් නොමල් වෙනවාද කියලා දැනගන්න

    ඔව් මම හිතන්නේ මෙක දරුනුලෙස දෙකට කැඩිමක් නෙමෙයි එවගේම ඉදිමිමක්ද නෙමෙයි මම හිතන්නේ මෙක පොඩි fracture එකක් නමුත් වැඩේ දුරදිග යන්න පුලුවන් පොර ලැජ්ජ කරායා.

    :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    nagapu welawata meeta passe kellata wat allana denne na ai bun kadala giyot :angry::angry:

    ඔව් සමහර විට විහිලුවට වගේ නැමුවොත් ඔබ නොහිතපු වෙලාවක මේ දෙම ඔබටත් වෙන්න පුලුවන් එක නිසා කෙල්ලට කියලා දිපන් වැඩිය මල්ලීත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා කියලා :D