One Man got all these cars

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මූට සල්ලි නැත්තං ඉතිං වැඩකුත් නෑ බං..:lol:
    බුවාගෙ ගේද අර.. තනි සුදු ගාලා තියෙන්නෙ.. කැතයි බං..:(
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    11402426_971722626192947_5200087229994223774_o.jpg

    Chevrolet Camaro

    :cool::cool:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    අවෙන්රා එකේ නියම අයිතිකාරය කුඩු ලන්සා හෙවත් නිමල් ලන්සා වේ :rolleyes::rolleyes:

    නමුත් තියෙන්නේ වෙන නමකට සහ මේ වාහන අයිති උන් ගැන නම් මන් වෙඩිය දන්නේ නැ:(:(, ඔය bumblebee transformers ගෙ car එක නන් Auto Vision එකට ගෙනාව එක දවසක්:cool::cool::cool: අනික ඔක Limited Edition Ekak :sorry::sorry:

    Ow patta car eka
    mama dakka kohuwala odel eka gaawa nawathala tiyenawa ;)
    muu nam patta dathak ne
    sallibump
    rep+
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඉස්සර ජෙයරාජ්ගේ ඇටේ ලෙව කකා හිටියේ මූ තමා...
    හෙනම කොලු කාරයා....
    මේ වාහන වලින් Hummer එක විතරයි මූගේ නමට තියෙන්නේ....
    අනෙත් ඒවා ඔක්කොම වටේ ඉන්න deal කාරයෝ එක්ක එකට ගත්තු ඒවා...
    හික්කා හොටෙල් එකත් බැසිල් එක්ක කරපු ආයෝජනයක්...
    මූ විසි කරන්නේ black money..... මීගමුවේ කුඩු ලන්සා තමයි මුගේ adapter එක...
    හැම දේම වෙන්නේ ලන්සා හරහා...ලන්සා ගහපු ගැහිලි වල හැටියට ඌට කවදාවත් බෑ ඌ ගහපු සල්ලි bank කරන්න.... එච්චර හඹ්ඹු කළේ කොහොමද කියලා හොයන හින්දා මුන් ඒ සල්ලි හෝටල්....කාර්...අති සුඛෝභබෝගි නිවාස බවට ඒ සල්ලි පත් කරනවා...වෙන විදිහකට කිව්වොත් black money ඔක්කොම මුන් චන්චල දේපල බවට පත් කරනවා.....ලන්සාගේ ප්‍රධාන ඉත්තෙක් තමා ඔන්න ඔය ධනේශ් කියන හාදයා..... දුක් වෙන්න එපා...ඕවා යහමින් ...දුක් මහන්සියෙන් හම්ඹු කරපු ඒවා නෙමෙයි....

    ලන්සාගේ ප්‍රධාන ආදායම් මාර්ගය කේරල ගන්ජා....
    උගේ තාත්තයි ....උගේ මල්ලියි යහමින් කරන business එකක්..
    ඒවායින් කොටසක් මූටත් යනවා...
    මූ ගාව කුඩු නැති වුණාට....මූ ගාව ලන්සාගේ කුඩු සල්ලි තියෙනවා...
    තනිකර master game එකක් යනවා....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :eek:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    :P:P:P

    මුලින් ගෙදරින් ගෙනාපු ලැවරියා විකුනලා තියෙන්නේ ඉස්කෝලේ , ලැවරියා කොල්ලා කියලා තමයි නම දාලා තියෙන්නේ , පස්සේ කොහොමහරි ටැක්සි ටර්න් එකක් බද්දට අරන් මූ දුව දුව ඉදලා තියෙන්නේ. ඊලගට උඩ බලපන්
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඉස්සර ජෙයරාජ්ගේ ඇටේ ලෙව කකා හිටියේ මූ තමා...
    හෙනම කොලු කාරයා....
    මේ වාහන වලින් Hummer එක විතරයි මූගේ නමට තියෙන්නේ....
    අනෙත් ඒවා ඔක්කොම වටේ ඉන්න deal කාරයෝ එක්ක එකට ගත්තු ඒවා...
    හික්කා හොටෙල් එකත් බැසිල් එක්ක කරපු ආයෝජනයක්...
    මූ විසි කරන්නේ black money..... මීගමුවේ කුඩු ලන්සා තමයි මුගේ adapter එක...
    හැම දේම වෙන්නේ ලන්සා හරහා...ලන්සා ගහපු ගැහිලි වල හැටියට ඌට කවදාවත් බෑ ඌ ගහපු සල්ලි bank කරන්න.... එච්චර හඹ්ඹු කළේ කොහොමද කියලා හොයන හින්දා මුන් ඒ සල්ලි හෝටල්....කාර්...අති සුඛෝභබෝගි නිවාස බවට ඒ සල්ලි පත් කරනවා...වෙන විදිහකට කිව්වොත් black money ඔක්කොම මුන් චන්චල දේපල බවට පත් කරනවා.....ලන්සාගේ ප්‍රධාන ඉත්තෙක් තමා ඔන්න ඔය ධනේශ් කියන හාදයා..... දුක් වෙන්න එපා...ඕවා යහමින් ...දුක් මහන්සියෙන් හම්ඹු කරපු ඒවා නෙමෙයි....

    ලන්සාගේ ප්‍රධාන ආදායම් මාර්ගය කේරල ගන්ජා....
    උගේ තාත්තයි ....උගේ මල්ලියි යහමින් කරන business එකක්..
    ඒවායින් කොටසක් මූටත් යනවා...
    මූ ගාව කුඩු නැති වුණාට....මූ ගාව ලන්සාගේ කුඩු සල්ලි තියෙනවා...
    තනිකර master game එකක් යනවා....

    මූ නිකන් උගෙ සරම අස්සෙ ඉඳන් ඔක්කොම බලන් හිටිය වගේ නෙහ් කියන්නෙ :rolleyes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මොනව උනත් ලන්කාවෙ එකෙක් ඔහොම තැනක ඉන්න එක ගැන සතුටුඉ බන්.ඒත් ඉතින් කලු සල්ලි නොවෙන්න ඕනෙ....
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    කහ පාට hummer එක මීගමුව ටවුන් එකේදි අදත් දැක්ක. කටකතාවල හැටියට හෙලිකොප්ටර් එකකුත් ගේන්නලු යන්නෙ. සමහරු කියනව දැනටමත් ගෙනල්ලලු. මමත් දන්න විදියට chevrolet camaro එක මෙයාට අයිති නැහැ.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    chevrolet camaro එක මූට අයිති නෑ...
    ඕක මීට කළින් ලංකාවේ තිබුණා ..
    අද ඊයේ ගොඩ බාපු එකක් නෙමෙයි ඕක...
    නෑ මූ හෙලිකොප්ටරයක් ගේන්න licence apply කරලා තියෙන්නේ...
    හික්කා හෝටලයේ නවත්වලා තියෙන කළු හෙලිකොප්ටරය මුගේ නෙමෙයි.....
    ඒක චිචීගේ නැත්නම් නාමල් ගේ......
    දකින එවුන් හිතෙනවා ඒක මුගේ කියලා..
    හරියට ඔය chevrolet camaro එක උගේ ගෙදර තිබුණු පලියට උගේ කියලා හිතා ගත්තා වගේ තමා....

    කහ පාට Hummer එකෙන් තමා මීගමුවේ නිමල් ලන්සා නගරාධිපති වෙන කාලේ මූ ලන්සාව market කළේ..
    ඒ කාලේ ලන්සා ගියේ මුගේ hummer එකෙන්
    දැන් ලන්සා මූට සැප දෙනවා..

    ජෙයරාජ්ට හිටියේ ධනේෂ් කියන මේ හාදයයි සීනි සුනිල් කියන පොරක් තමා...
    මේක ප්‍රසිද්ධ රහසක්....කතාවට කියන්නේ ජෙයරාජ්ගේ ශොට් 2ක කියලා...
    සීනී සුනිල්ව ඒ කාලේ STF එකෙන් මැරුවා.. ( STF ද කියලා sure නෑ..කොහොම හරි ඌ නාදුනන කල්ලියක් විසින් මැරුම් කෑවා)
    ජෙයරාජ් සීනි සුනිල්ගේ මළගෙදර පොඩි එකා වගේ ඉකි ගගා ඇඩුවා
    මේවා දන්නෝ දනිති..

    Last edited: