One Man got all these cars

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    11289462_869813219733256_2562124417822390316_o.jpg

    11289473_869813153066596_4055122281788293259_o.jpg

    11148427_859383854109526_7083094992336535591_n.jpg

    11148427_859383860776192_7598456000722160641_n.jpg

    10985907_859384714109440_4056149566835588738_n.jpg

    1902762_841143975933514_7217390842633359386_n.jpg

    10629802_750160921698487_4441883871187918078_n.jpg

    10407088_701478483233398_140111755085061362_n.jpg

    10288714_684318548282725_6391727600961862884_n.jpg

    10801848_772400736141172_2319438365715087338_n.jpg

    10418995_772401036141142_1981059682084914131_n.jpg

    10484984_414536202018100_738439680011183505_n.jpg
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පොරගේ නම ධනේෂ්. ජෙයරාජ්ගේ කුඩු බිස්නස් එක රන් කරපු 3 දෙනාගෙන් එකෙක්. ජෙයරාජ් මැරුණට පස්සේ ඒ සල්ලි දෙන්නේ නැතුව තියාගන තමා Avenra එක අද ඔය තැනට ගෙනත් තියෙන්නේ. මීගමුවේ කවුරුත් දන්නවා ඔය කුඩු සල්ලි කියලා. ඕවා යා දෙන්නේ නෑ මචන්ලා. මැරෙන්න මිනිත්තුවකට කලින් හරි ඕකුන් විදවනවා
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    chevrolet camaro එක මූට අයිති නෑ...
    ඕක මීට කළින් ලංකාවේ තිබුණා ..
    අද ඊයේ ගොඩ බාපු එකක් නෙමෙයි ඕක...
    නෑ මූ හෙලිකොප්ටරයක් ගේන්න licence apply කරලා තියෙන්නේ...
    හික්කා හෝටලයේ නවත්වලා තියෙන කළු හෙලිකොප්ටරය මුගේ නෙමෙයි.....
    ඒක චිචීගේ නැත්නම් නාමල් ගේ......
    දකින එවුන් හිතෙනවා ඒක මුගේ කියලා..
    හරියට ඔය chevrolet camaro එක උගේ ගෙදර තිබුණු පලියට උගේ කියලා හිතා ගත්තා වගේ තමා....

    කහ පාට Hummer එකෙන් තමා මීගමුවේ නිමල් ලන්සා නගරාධිපති වෙන කාලේ මූ ලන්සාව market කළේ..
    ඒ කාලේ ලන්සා ගියේ මුගේ hummer එකෙන්
    දැන් ලන්සා මූට සැප දෙනවා..

    ජෙයරාජ්ට හිටියේ ධනේෂ් කියන මේ හාදයයි සීනි සුනිල් කියන පොරක් තමා...
    මේක ප්‍රසිද්ධ රහසක්....කතාවට කියන්නේ ජෙයරාජ්ගේ ශොට් 2ක කියලා...
    සීනී සුනිල්ව ඒ කාලේ STF එකෙන් මැරුවා.. ( STF ද කියලා sure නෑ..කොහොම හරි ඌ නාදුනන කල්ලියක් විසින් මැරුම් කෑවා)
    ජෙයරාජ් සීනි සුනිල්ගේ මළගෙදර පොඩි එකා වගේ ඉකි ගගා ඇඩුවා
    මේවා දන්නෝ දනිති..

    තව හිටියා රවී කියල පොරක්. ජෙයරාජ් මැරෙන්න කලින් කෝටි10 දීල තිබ්බලු පොරට.මැරුණට පස්සේ ජෙයරාජ්ගේ වයිෆ් සල්ලි ඇහුවම දුන්නේ නෑ කිව්වලු. අදටත් මීගමුවේ වාහන බට් කරන සීන් එක කරගන යනවලු ජයටම. පහුගිය ටිකේ නං ශේප් වෙලා ඉදල තියෙන්නේ මරා පැරදුනාට පස්සේ. දැන් කොච්චිකඩේ පැත්තේ හෝටලයක් දාල කියල ආරංචියි. ඔය ඔක්කොම කුඩු සල්ලි තමා
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මූ නිකන් උගෙ සරම අස්සෙ ඉඳන් ඔක්කොම බලන් හිටිය වගේ නෙහ් කියන්නෙ :rolleyes:

    අනේ ලොල්ලෝ මීගමුවේ මිනිස්සුන්ගෙන් අහපන් ඕකලාගේ චරිත සහතිකේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    chevrolet camaro එක මූට අයිති නෑ...
    ඕක මීට කළින් ලංකාවේ තිබුණා ..
    අද ඊයේ ගොඩ බාපු එකක් නෙමෙයි ඕක...
    නෑ මූ හෙලිකොප්ටරයක් ගේන්න licence apply කරලා තියෙන්නේ...
    හික්කා හෝටලයේ නවත්වලා තියෙන කළු හෙලිකොප්ටරය මුගේ නෙමෙයි.....
    ඒක චිචීගේ නැත්නම් නාමල් ගේ......
    දකින එවුන් හිතෙනවා ඒක මුගේ කියලා..
    හරියට ඔය chevrolet camaro එක උගේ ගෙදර තිබුණු පලියට උගේ කියලා හිතා ගත්තා වගේ තමා....

    කහ පාට Hummer එකෙන් තමා මීගමුවේ නිමල් ලන්සා නගරාධිපති වෙන කාලේ මූ ලන්සාව market කළේ..
    ඒ කාලේ ලන්සා ගියේ මුගේ hummer එකෙන්
    දැන් ලන්සා මූට සැප දෙනවා..

    ජෙයරාජ්ට හිටියේ ධනේෂ් කියන මේ හාදයයි සීනි සුනිල් කියන පොරක් තමා...
    මේක ප්‍රසිද්ධ රහසක්....කතාවට කියන්නේ ජෙයරාජ්ගේ ශොට් 2ක කියලා...
    සීනී සුනිල්ව ඒ කාලේ STF එකෙන් මැරුවා.. ( STF ද කියලා sure නෑ..කොහොම හරි ඌ නාදුනන කල්ලියක් විසින් මැරුම් කෑවා)
    ජෙයරාජ් සීනි සුනිල්ගේ මළගෙදර පොඩි එකා වගේ ඉකි ගගා ඇඩුවා
    මේවා දන්නෝ දනිති..

    :eek::eek:

    mey monawa karana porak da ban?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    තව හිටියා රවී කියල පොරක්. ජෙයරාජ් මැරෙන්න කලින් කෝටි10 දීල තිබ්බලු පොරට.මැරුණට පස්සේ ජෙයරාජ්ගේ වයිෆ් සල්ලි ඇහුවම දුන්නේ නෑ කිව්වලු. අදටත් මීගමුවේ වාහන බට් කරන සීන් එක කරගන යනවලු ජයටම. පහුගිය ටිකේ නං ශේප් වෙලා ඉදල තියෙන්නේ මරා පැරදුනාට පස්සේ. දැන් කොච්චිකඩේ පැත්තේ හෝටලයක් දාල කියල ආරංචියි. ඔය ඔක්කොම කුඩු සල්ලි තමා

    ජෙයරාජ් කරපු ටිකක් හරි හොද බිස්නස් එකක් තමා වාහන බඩ් සීන් එක. උගෙන් BIG HORN එකක් ගත්ත මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. උගෙ නමට වාහනේ තාම ඇත්තෙ :eek:

    ඌ මැරනකොට උගෙ වත්කම් ටිකත් මලා. සල්ලි දාපු තැන් දන්නෙ ඌ විතරයි. කෝටි ගානක් සුදර්ශනී ඇන්ටිට ලොස් :lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ජෙයරාජ් කරපු ටිකක් හරි හොද බිස්නස් එකක් තමා වාහන බඩ් සීන් එක. උගෙන් BIG HORN එකක් ගත්ත මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. උගෙ නමට වාහනේ තාම ඇත්තෙ :eek:

    ඌ මැරනකොට උගෙ වත්කම් ටිකත් මලා. සල්ලි දාපු තැන් දන්නෙ ඌ විතරයි. කෝටි ගානක් සුදර්ශනී ඇන්ටිට ලොස් :lol:

    අපරාදේ බන් පොතකවත් ලියල තිබ්බනම් .....
    :yes::yes::yes::eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland

    අපරාදේ බන් පොතකවත් ලියල තිබ්බනම් .....
    :yes::yes::yes::eek:

    අනික අර අකුරැස්සෙ බෝම්බෙට අහු උන පොර. මිනිහ මලේ නැති උනාට කල්පනාව නැති උනා. සල්ලි දාපු තැනුත් මතක නැති උනා. :(
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අවෙන්රා එකේ නියම අයිතිකාරය කුඩු ලන්සා හෙවත් නිමල් ලන්සා වේ :rolleyes::rolleyes:

    නමුත් තියෙන්නේ වෙන නමකට සහ මේ වාහන අයිති උන් ගැන නම් මන් වෙඩිය දන්නේ නැ:(:(, ඔය bumblebee transformers ගෙ car එක නන් Auto Vision එකට ගෙනාව එක දවසක්:cool::cool::cool: අනික ඔක Limited Edition Ekak :sorry::sorry:

    limited edition bambuwa thamai :P
    oka nikan regular chevrolet camaro SS ekak RS package ekath ekka :rolleyes:
    lankawata nan ithin limited edition wenna athi :P