EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කළු නෙවෙයි බන් රෝස පාටයි:love:
    මතක් වෙනකොට #$%^&*()_+ :yes::P

    මොන රෙද්දටද ඕයි ඕවා මට කියන්නේ? යස අගේට හිටිය මම මෙච්චර වෙලා
    markiplier_frustrated_in_the_evil_within___gif_by_geeksomniac-d83xju0.gif

    රෝස පාට :love::love::love::love:.. මේ ..මාව වැඩට ගනින්.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    38 කිව්වේ බ්‍රා සයිස් ද බන්.. නැ එක්කෝ ඕනේ නැ ..මට මොකටද..
    ඔව් එක තමයි මට මොකෝ.. :P
    අඩෝ මට කමෙන්ට් එක දැකල හිනා ගියා සිංහලයෝ ප්ලේන්ටි එකත් ඇගේ තව චුට්ටෙන්':angry::angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked:

    උබ කටින්ද කතාකරන්නේ. දන් ඉස්සෙල්ලා තෝ මා එක්ක චැට් එකෙදි කිව්වා නේද අරූ හදන්න ඕනෑවට ගූ 7 ට එකක් ඩිසයින් කොරලා එවලා කියලා. අනේ උබෙත් කට :lol:

    :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Code:
    අඩෝ.. උඹලගේ ඔෆිස් එකේ වේකන්සි එහෙම තියෙනවද බන්? මට මෙතන වැඩ කරල එපා වෙලා බන් :P

    මොකෝ නැත්තේ ... හිටහන්කෝ හොයලා බලල කියන්න :rolleyes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :shocked::shocked:

    උබ කටින්ද කතාකරන්නේ. දන් ඉස්සෙල්ලා තෝ මා එක්ක චැට් එකෙදි කිව්වා නේද අරූ හදන්න ඕනෑවට ගූ 7 ට එකක් ඩිසයින් කොරලා එවලා කියලා. අනේ උබෙත් කට :lol:

    අහ්හ් ඔව්නේ මම එහෙම කිව්වනේ..ඇත්තට මම එහෙම කිව්වද.. ඔයා කවුද.
    ඔයත් තාරවෙක්ද.. නැත්තම් පාත්තයෙක්ද.. ක්වෑක් :rofl::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොන රෙද්දටද ඕයි ඕවා මට කියන්නේ? යස අගේට හිටිය මම මෙච්චර වෙලා
    markiplier_frustrated_in_the_evil_within___gif_by_geeksomniac-d83xju0.gif

    රෝස පාට :love::love::love::love:.. මේ ..මාව වැඩට ගනින්.....
    වරෙන් දැන් උනත්,නිල් ගල්:yes: රෝස ගල්:yes: කළු ගල් :yes:ඕනේ එකක් බලන්න පුළුවන්:P
    HR එකනම් පට්ටයි බන් ඇගේ මයිල් කෙලින් වෙලා එකී මට දැන් කෝල් කරපු වෙලාවේ ඉඳන්:love::love::love::love::love::love::love:
    සුකලමයි එන්නේ අදනම්:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙන් දැන් උනත්,නිල් ගල්:yes: රෝස ගල්:yes: කළු ගල් :yes:ඕනේ එකක් බලන්න පුළුවන්:P
    HR එකනම් පට්ටයි බන් ඇගේ මයිල් කෙලින් වෙලා එකී මට දැන් කෝල් කරපු වෙලාවේ ඉඳන්:love::love::love::love::love::love::love:
    සුකලමයි එන්නේ අදනම්:yes:

    උඹල කටෙන්නන් අහවල් දේ කරයි. ළගට ගියාම කකුල් දෙක වෙව්වනවා ඇති සිංහලුන්ගෙ....
    මයිල් විතරක් කෙළින් වෙලා මදි සිංහලු..:P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අහ්හ් ඔව්නේ මම එහෙම කිව්වනේ..ඇත්තට මම එහෙම කිව්වද.. ඔයා කවුද.
    ඔයත් තාරවෙක්ද.. නැත්තම් පාත්තයෙක්ද.. ක්වෑක් :rofl::lol:

    මන්චි බර්බන් බිස්කට් එකක් කාපිය.එතකොට තාරාවද , පාත්තයද කියලා හොයාගන්න පුලුවන්.

    hqdefault.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරි කෝපි එකක් බිව්වා.... උඹලට මොන කිරි කෝපිද?
    තව පොඩ්ඩකින් එකෙක් කිරි බොන්න ගිහින් ගුටි කාලා එනවා අනිවා එච් ආර් එකේ කෙල්ලගෙන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹල කටෙන්නන් අහවල් දේ කරයි. ළගට ගියාම කකුල් දෙක වෙව්වනවා ඇති සිංහලුන්ගෙ....
    මයිල් විතරක් කෙළින් වෙලා මදි සිංහලු..:P:P
    අනිත් ඒවත් වෙලාවට වැඩ තමා කුකුලෝ:love::yes:
    මට විශ් කොරපල්ලා:)

    පල ඩෝ යන්න
    3250 මගේ තමයි
    මොකක්ද බැට් එක කියපන්:P