මගේ පෙම් හිම කුමරියේ ............

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මගේ පෙම් හිම කුමරියේ ............

    2aeuzk2.jpg
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Lassanayi... :cool::yes:
    you must spread some Reputation around before giving it to Nisansee again... :sorry:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෑහෙන කාලෙකට පස්සේ ආයේ වෙලට බැස්සා වගේ..
    වෙන කෙනෙක්ගෙ කෝණෙන් බලල ලියල තියෙන්නේ..

    මට නම් මේ ටිකේ ලව... කියෙන්නේ වහම සබ්ජෙක්ට් එකක්..
    ඇත්තටම කෙල්ලෙක්ට මේ කෝණෙන් මේ පැත්ත දකින්න පුලුවන් උනා නම්..

    දිගටම ලියන්න..බොහොම ස්තූතියි ඉල්ලීම අහකනොදැමීම ගැන..
    දිගටම ලියමු.,,
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔබ ගැන ද,
    නැත්තං ඔබ ගැන තවත් කෙනෙක් ද....

    මේ.........

    මං ගැන මං ම කොහොමද මෙහෙම එකක් ලියන්නේ.....??? වෙන කෙනෙක්ට නම් මං ගැන මෙහෙම හිතන්න පුළුවන්....
    ඒත් මේක ලිව්වේ හැමදාම විරහව ගැනම ලියන්න බැරි නිසා...වෙනසක් කරන්න.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ගැන මං ම කොහොමද මෙහෙම එකක් ලියන්නේ.....??? වෙන කෙනෙක්ට නම් මං ගැන මෙහෙම හිතන්න පුළුවන්....
    ඒත් මේක ලිව්වේ හැමදාම විරහව ගැනම ලියන්න බැරි නිසා...වෙනසක් කරන්න.....
    නමුත්, ඔබත් මමත් විද ඇති විරහව, ප්‍රේමයට වඩා ප්‍රේමනිය බව සහ ප්‍රේමයට වඩා රමණිය බව නොහැගේ ද?
     
    • Like
    Reactions: Hi Elakiri

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නමුත්, ඔබත් මමත් විද ඇති විරහව, ප්‍රේමයට වඩා ප්‍රේමනිය බව සහ ප්‍රේමයට වඩා රමණිය බව නොහැගේ ද?

    ඒක නම් ඇත්ත.. විරහව තමයි හොඳ නිර්මාණ සහ හොඳ නිර්මාණ කරුවන් බිහි කරන්නේ.....මගේ කවි උනත් විරහ ඒවා ප්‍රේමණීය කවි වලට වඩා ලස්සනයි කියලයි මට හිතෙන්නේ....දැන් කවි නොලියන්නෙත් ඒකයි...
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සෑහෙන කාලෙකට පස්සේ ආයේ වෙලට බැස්සා වගේ..
    වෙන කෙනෙක්ගෙ කෝණෙන් බලල ලියල තියෙන්නේ..

    මට නම් මේ ටිකේ ලව... කියෙන්නේ වහම සබ්ජෙක්ට් එකක්..
    ඇත්තටම කෙල්ලෙක්ට මේ කෝණෙන් මේ පැත්ත දකින්න පුලුවන් උනා නම්..

    දිගටම ලියන්න..බොහොම ස්තූතියි ඉල්ලීම අහකනොදැමීම ගැන..
    දිගටම ලියමු.,,

    godak sthuthi malli.......