මගේ පෙම් හිම කුමරියේ ............


ඔබ ගැන ද,
නැත්තං ඔබ ගැන තවත් කෙනෙක් ද....
මේ.........
bump
bump
Lassanayi...![]()
you must spread some Reputation around before giving it to Nisansee again...![]()
ලස්සන අදහසක්......
Rep+
නමුත්, ඔබත් මමත් විද ඇති විරහව, ප්‍රේමයට වඩා ප්‍රේමනිය බව සහ ප්‍රේමයට වඩා රමණිය බව නොහැගේ ද?මං ගැන මං ම කොහොමද මෙහෙම එකක් ලියන්නේ.....??? වෙන කෙනෙක්ට නම් මං ගැන මෙහෙම හිතන්න පුළුවන්....
ඒත් මේක ලිව්වේ හැමදාම විරහව ගැනම ලියන්න බැරි නිසා...වෙනසක් කරන්න.....
නමුත්, ඔබත් මමත් විද ඇති විරහව, ප්‍රේමයට වඩා ප්‍රේමනිය බව සහ ප්‍රේමයට වඩා රමණිය බව නොහැගේ ද?
සෑහෙන කාලෙකට පස්සේ ආයේ වෙලට බැස්සා වගේ..
වෙන කෙනෙක්ගෙ කෝණෙන් බලල ලියල තියෙන්නේ..
මට නම් මේ ටිකේ ලව... කියෙන්නේ වහම සබ්ජෙක්ට් එකක්..
ඇත්තටම කෙල්ලෙක්ට මේ කෝණෙන් මේ පැත්ත දකින්න පුලුවන් උනා නම්..
දිගටම ලියන්න..බොහොම ස්තූතියි ඉල්ලීම අහකනොදැමීම ගැන..
දිගටම ලියමු.,,
shokk akke