One of the pretty blond girls these days in Hollywood. 




Jeebuz..does this guy ever rest
not you..Neeson![]()


Still a good action hero. ....ප්‍රොමිතියස් බැලුවා සිඞ්හලු..![]()
ඒ මොකාද ඒකෙ අර පිටසක්වල ජීවියගෙ ඇඟේ වර්ධනය වෙලා එන කළු පාට අලුත් ජීවිය ?![]()
ඒලියන්ස් ෆිල්ම් එකේ ඉන්න ඇඟේ ලේ වෙනුවට ඇසිඩ් තියෙන උන්ද ඒ ?![]()
![]()
MATHAKATH NA DAN OW UN THAMA MAN HITHE
උන්ගේ ආරම්භය තමා ඒ
ඒ Alien film series එකේ ඉන්න කලුපාට දෙපයින් ඉන්න එවුන්. Prometheus ත් අයිති වෙන්නේ ඒ universe එකටම තමයි.ඒලියන් තරං ගතියක් නෑ ප්‍රොමිතියස් එක![]()
මට නං ඒලියන් එකට වඩා ඇල්ලුව..
ඒලියන්ස් කතා ටික හෙන පරණයිනෙ බං![]()
oya kiwwe kathawak
danata e wage hodakatawak awe na ban
parana thama ban e dawas wala oka apita hena sira seen ekak![]()

මට නම් මේව ගැන කල්පනා කරනකොට මාරම interesting.
මේක බලලා ඉවරවුන වෙලේ ඉඳන් වතුර තිබහයි වගේ කුතුහලය දැනුනේ.
Here is a graphical casualty analysis documentary of World War 2

The Godfather (1972)
It was pretty good
My Ratings 7.0

Jeebuz..does this guy ever rest
not you..Neeson![]()



ඔව්,ඒ Alien film series එකේ ඉන්න කලුපාට දෙපයින් ඉන්න එවුන්. Prometheus ත් අයිති වෙන්නේ ඒ universe එකටම තමයි.
Alien හොඳයි. ඒක original classic එකක්නේ. ඒකාලේ මුලින්ම බලනකොට දැනුන විදිහ බලපු අය දන්නවා ඇතිනේ.
හැමෝම බැලිය යුතු classic එකක්. Film එකක් පරණ වුනාට අගය අඩු වෙන්නේ නෑනේ. ඒකෙ සාර්ථකත්වය නිසානේ කතාව දිගට හැදුනේ.
Prometheus ඇවිල්ල Alien ට වඩා වෙනස් ලොකු scale එකක යන story එකක් තියෙන්නේ. ඒක ඉවර වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා. අපරාදේ sequel එකක් එන්නේ නැනේ මේකට.මට නම් මේව ගැන කල්පනා කරනකොට මාරම interesting.
මේක බලලා ඉවරවුන වෙලේ ඉඳන් වතුර තිබහයි වගේ කුතුහලය දැනුනේ.
![]()



Alien and Aliens are still better movies than most current sci fi/horror movies..ඒලියන් දැනට අවුරුදු විස්සකට වගේ උඩදි බැලුව![]()
![]()
එතකොට හොඳයි අවුලක් පට්ට ෆිල්ම් එක![]()
![]()
ඒ වුනාට දැන් බලන්න බෑ බං![]()
![]()
![]()
Thanks for sharing.
Hmm.... Don't you think it deserves more than 7/10.
Watchout!
![]()
![]()


he's come a long way from employing jews ඒලියන් දැනට අවුරුදු විස්සකට වගේ උඩදි බැලුව![]()
![]()
එතකොට හොඳයි අවුලක් පට්ට ෆිල්ම් එක![]()
![]()
ඒ වුනාට දැන් බලන්න බෑ බං![]()
![]()
![]()
Alien and Aliens are still better movies than most current sci fi/horror movies..
