3D plans කරන අය

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මගේ ප්ලෑනක් තියෙනවා 3D කරගන්න ඕනේ. ඔය interactive video නම් ඕන නෑ. මට ඕනේ බාහිර පෙනුමයි (exterior), ඇතුලේ පෙනුමයි (interior) විතරයි. ලස්සනට වෙඩේ වෙන්න ඕනෙ. details ටික එහෙම එන්න ඕනෙ. කවුරු හරි ඉන්නවද වැඩේ කරගන්න පුලුවන්? කොට්ටාව, මත්තෙගොඩ, පිලියන්දල, මහරගම, බොරලැස්ගමුව, මොරටුව වගේ පැතිවනින් නම් හොදයි. ලටගම ඇවිත් කර ගන්න පුලුවන්.

    එක වර්ග අඩි 1900 ක් වගේ. තට්ටු දෙකයි (පොඩි රූෆ් ටොප් එකක් තියෙනවා)පැතලි ඉඩමෙ හදන්නේ. කාලය අවුලක් නෑ. හීමීට කරල දෙන්න පුලුවන්. හැබැයි සල්ලි දෙන්නෙ ෆයිනල් එක ආවට පස්සෙ. (ඕනෙ නම් කලින් පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්)

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මාව කන්ටෑක් කරන්න, ගනන් හිලව් එක්ක.

    මෙන්න මේවගේ ඒවා තමා ඕනේ

    3d_Visualizations_design.jpg


    house-plans-designs-3d-house-design1115-x-600-216-kb-jpeg-x.jpg


    plain-simple-exterior-design-of-exterior-exterior-designs-on-behance-simple-modern-asian-house-exterior-designs.jpg


    3d-house-plans-3-nice-look.jpg


    3d_Visualizations_design.jpg


    උදව්වක් විදියට බම්ප් එකක් දාගෙන ගිහින් කොල්ලට පොඩි හෙල්ප් එකක් දෙන්න
    :)
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    3D

    machan mage yaluwek innawa supiri weddek, hebei u lagapath ne. nawalapitiye inne, uba kemathi nam u set karala dennam, mata pm karanna..:lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බම්ප්

    ~B U M P ~


    machan mage yaluwek innawa supiri weddek, hebei u lagapath ne. nawalapitiye inne, uba kemathi nam u set karala dennam, mata pm karanna..:lol:


    Thanks friends

    2 Exterior images (2 views ) = 40,000 Rs
    interior per image 12,000
    floor plan 3d (one floor ) = 20,000

    මචන් උබේ වැඩ සුප්පා බට් too expensive for me. I got a offer for 30k. වැරදියට හිතන්න එපා මචෝ.
    His sample
    10801567_733064506780193_3714786087508675156_n.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හුගක් උන් ගන්න ගාන වෙඩි. සමහර විට ඒ ප්‍රයිසස් සාදරන වෙන්න පුලුවන්. එත් බන් මට ප්ලෑන් එක අදින්න යන්නෙත් රු23000.
    එහෙම එකේ 30ක් හෝ වැඩියෙන් වියදම් කරන්න බෑනේ නිකන් බලන්න අදින එකකට. ඕක මට ඕනෙ ගේ කොහොමද එන්නේ කියල බලා ගන්න විතරයි. මගේ උපරිම බජට් එක රු.12-15. පැති හතරෙන් පේන පිටත පෙනුමයි, ඇථුලත පෙනුමයි තිබ්බම ඇති
    :(