මචන් මගේ ප්ලෑනක් තියෙනවා 3D කරගන්න ඕනේ. ඔය interactive video නම් ඕන නෑ. මට ඕනේ බාහිර පෙනුමයි (exterior), ඇතුලේ පෙනුමයි (interior) විතරයි. ලස්සනට වෙඩේ වෙන්න ඕනෙ. details ටික එහෙම එන්න ඕනෙ. කවුරු හරි ඉන්නවද වැඩේ කරගන්න පුලුවන්? කොට්ටාව, මත්තෙගොඩ, පිලියන්දල, මහරගම, බොරලැස්ගමුව, මොරටුව වගේ පැතිවනින් නම් හොදයි. ලටගම ඇවිත් කර ගන්න පුලුවන්.
එක වර්ග අඩි 1900 ක් වගේ. තට්ටු දෙකයි (පොඩි රූෆ් ටොප් එකක් තියෙනවා)පැතලි ඉඩමෙ හදන්නේ. කාලය අවුලක් නෑ. හීමීට කරල දෙන්න පුලුවන්. හැබැයි සල්ලි දෙන්නෙ ෆයිනල් එක ආවට පස්සෙ. (ඕනෙ නම් කලින් පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න පුලුවන්)
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මාව කන්ටෑක් කරන්න, ගනන් හිලව් එක්ක.
මෙන්න මේවගේ ඒවා තමා ඕනේ
උදව්වක් විදියට බම්ප් එකක් දාගෙන ගිහින් කොල්ලට පොඩි හෙල්ප් එකක් දෙන්න