Game of Thrones Fans

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    11412222_10205590969507886_4735901751004274010_n.jpg

    කෝ මේ ඩැනිගේ 8000 ක් ඉන්නව කියපු බෝල නැති ආමි එක.:confused::cool:

    එක නේන්නං බං. 8000 තියා 80 හිටියේ නෑ නේ. ඩාරියෝ කාරයයි සර් ජෝරා හිටියේ නැත්නං dany ට සොරි තමා
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    කෝ මේ ඩැනිගේ 8000 ක් ඉන්නව කියපු බෝල නැති ආමි එක.:confused::cool:

    මං හිතන්නේ උනුත් Sons of Harpi convert වෙලා. :lol:
    කොහොමත් අන්තිමට පෙන්නපු විදිහට දෙතුන් දෙනෙක් හැර ඉතුරු ඔක්කොම Sons of Harpi.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    11412222_10205590969507886_4735901751004274010_n.jpg

    කෝ මේ ඩැනිගේ 8000 ක් ඉන්නව කියපු බෝල නැති ආමි එක.:confused::cool:

    අනේ යකෝ... අටදාහක් උන්න කියල ඒ ඔක්කොම ෆයිටිං පිට්ස් වලට ගෙනාවහැකිද ? :dull: :dull:
    එහෙනං යකෝ ඔබාම ඇමරිකානු හමුදාවම ගෙනත් වයිට් හෞස් එකේ තියාගන්න එපායැ.. :dull: :dull:
    අන්සලීඩ්ස් ල ඕනෙ ගානට හිටිය.. එච්චරයි... :dull: :dull:
    උඹට උඹේ නිපල් එක කපල ගන්නකං හෙල්ලෙන්නෙවත් නැතුව හිටියහැකිද ? :dull: :dull:
    ඒ මිනිස්සුන්ගෙ හැකියාවට අපහාස කරන්න එපා.. :growl: :growl:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අනේ යකෝ... අටදාහක් උන්න කියල ඒ ඔක්කොම ෆයිටිං පිට්ස් වලට ගෙනාවහැකිද ? :dull: :dull:
    එහෙනං යකෝ ඔබාම ඇමරිකානු හමුදාවම ගෙනත් වයිට් හෞස් එකේ තියාගන්න එපායැ.. :dull: :dull:
    අන්සලීඩ්ස් ල ඕනෙ ගානට හිටිය.. එච්චරයි... :dull: :dull:
    උඹට උඹේ නිපල් එක කපල ගන්නකං හෙල්ලෙන්නෙවත් නැතුව හිටියහැකිද ? :dull: :dull:
    ඒ මිනිස්සුන්ගෙ හැකියාවට අපහාස කරන්න එපා.. :growl: :growl:

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද :baffled::baffled:
     
    perv

    Well-known member
  • අනේ යකෝ... අටදාහක් උන්න කියල ඒ ඔක්කොම ෆයිටිං පිට්ස් වලට ගෙනාවහැකිද ? :dull: :dull:
    එහෙනං යකෝ ඔබාම ඇමරිකානු හමුදාවම ගෙනත් වයිට් හෞස් එකේ තියාගන්න එපායැ.. :dull: :dull:
    අන්සලීඩ්ස් ල ඕනෙ ගානට හිටිය.. එච්චරයි... :dull: :dull:
    උඹට උඹේ නිපල් එක කපල ගන්නකං හෙල්ලෙන්නෙවත් නැතුව හිටියහැකිද ? :dull: :dull:
    ඒ මිනිස්සුන්ගෙ හැකියාවට අපහාස කරන්න එපා.. :growl: :growl:

    Machan, uba unsullied neda? :eek:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    දන්නා එකෙක් කියපල්ලකෝ ආර්යා අර මනුස්සයා ලග මොකද්ද බන් ඉගෙනගන්නේ?උන් සෙට් එක මොකද්ද බන් අර මැරිච්ච මිනිස්සු හෝද හෝද ඒ කරන වැඩේ .ඌ ආර්යා ට මොකද්ද බන් බාරදෙන් වැඩේ ? එකී බෙල්ලෝ විකුණා විකුණා මොකද්ද කරන්න හදන්නේ? තේරෙන්නේ නෑ බන්ස් හරියට ඒ ටික... :baffled::oo::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දන්නා එකෙක් කියපල්ලකෝ ආර්යා අර මනුස්සයා ලග මොකද්ද බන් ඉගෙනගන්නේ?උන් සෙට් එක මොකද්ද බන් අර මැරිච්ච මිනිස්සු හෝද හෝද ඒ කරන වැඩේ .ඌ ආර්යා ට මොකද්ද බන් බාරදෙන් වැඩේ ? එකී බෙල්ලෝ විකුණා විකුණා මොකද්ද කරන්න හදන්නේ? තේරෙන්නේ නෑ බන්ස් හරියට ඒ ටික... :baffled::oo::dull:

    man hithanne ekiwa assassinate kenek vidihata train karanawa :dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං හිතන්නේ උනුත් Sons of Harpi convert වෙලා. :lol:
    කොහොමත් අන්තිමට පෙන්නපු විදිහට දෙතුන් දෙනෙක් හැර ඉතුරු ඔක්කොම Sons of Harpi.
    kawda ban sons of harpy eke leader ?
    Hizdahr neweda ?
    uuwath maruwane un :eek:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මේකත් inconsistency එකක්. බැරිස්ටන් small council එකේ අනිවාර්ය සාමාජිකයෙක් (TV series එකෙත් පිළිගන්නවා. ඔහු small council රැස්වීමක ඉන්නවත් පෙන්නනවා). ඔහු කොහොමත් දන්නවා ඔත්තුකරු කවුද කියල. පොතේදී ලැබෙන පළමු අවස්ථාවේදීම කියල දානවා.

    TV series එකෙ Barriston small council එකේ හිටියට ඔහු වැඩිය ඒකට සහභාගී වෙන්නේ නැහැ. අනික කවුරුත් ඔහුට කියන්නේ නැහැ නේද ඔත්තුකරු කවුද කියල?

    Jamie මිනිස්සු දහස් ගණනක් බේරගත්ත වීරයෙක් කියල කිසිම කෙනෙක් දන්නේ නෑ.
    ඔහුගේ චරිතය ඉතාම සංකීර්ණ එකක්.

    ඒකනම් ඇත්ත. අපිට ඔහුගේ කලින් නොදැකපු පැත්තක් දකින්න ලැබුණා ඔහු Locke ට අහුවුනාට පසුව ඉඳන්. අර Brienne එක්ක bath එකේදී කරන කතාවෙනුත් ඒක පැහැදිලි වෙනවා.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    සිටඩෙල් වල මේයිස්ටර්ස්ලට ඒ දැනුම නෑ :oo: :oo:
    අපරාදෙ බං වටිනා ශාස්ත්‍රය :( :(

    ඔව්. මතක ඇති Maester Luwin ඔහුගේ Maester chain එකේ තියෙන valyrian steel link එක Bran ට පෙන්නලා කියනවා. තමන් magic ගැන අධ්‍යනය කරලා තියෙන බවත් මේ ලෝකේ magic කියල දෙයක් තිබුනනම් එක නැතිවෙලා ගොඩක් කල් කියලාත්.

    හෙළයෙක්;18450876 said:
    ලෝක බැංකුව ඇමරිකාව දම්මල යුද්ධ කරවනව වගේ.

    දෙවන ලෝක යුද්දය අවසන් වෙද්දී ලෝක බැංකුව නිර්මාණය කරන්නෙත් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය. එතකොට ලෝක බැංකුවේ ලොකු පාලනයක් ඇමෙරිකාවට තියෙනවා.

    brandon stark ඔය මකරො තුන් ඩෙනාව පාලනය කාගන්න පුලුවන් උනොත් අවුලක් වෙන එකක් නැ.

    Warg කෙනෙක්ට සාමාන්‍යයෙන් එකපාරකට පාලනය කරන්න පුළුවන් එක්කෙනයි නේද?
     
    • Like
    Reactions: Amila llll