EK Office Talk

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Office eka thamai elamakri place eka lassna kello tika innawa ne ithin unge kakul diha bala bala innawa ne maru ah :D
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ තාරවෙක්ද පාත්තයෙක්ද... ක්වැක් :lol:
    :shocked::shocked::growl::growl:
    කවුරුත් නැති නිසා මම තනියම ආතල් එකක් ගන්නවා.. :cool:

    අනිත් ඒවත් එහනම් අතට පින්සිද්ද වෙන්න වෙනවා ඇත්තේ නෙහ්;):eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ මගේ 2000 වෙනි පොස්ට් එකත් ගහල දැක්කෙත් නෑ ඔයි..​
    :lol::lol::lol:
    url


    2000posts.png

    url


    දීපන් ගල් බෝතලයක්;)
    අදම
    :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා නැති ටිකේ අපි ත්රෙඩ නග්ගල ගත්තා.කෝ පෙරාගෙන් කිසිම ගෝ එකක් නැනේ. :sorry:
    පෙරා මෙලෝ රහක් නැහැ බන්.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්නේ... දැන් අසනීපෙන් සමයං කියෝනවා... :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා අසනීපෙං සිංහලු... තව ඩිංගක් බලාලා ගෙදර යනවා... :sorry:

    හුරේ හුරේ.. නයිටක් සෙට් වීමක් වගේ.... එල එල.. අන්තිම කැමැත්ත ලියද්දි සෙන් එක මගේ නමට ලියපන් හරියැ :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් එකී ඉන්නවා:sorry: යන්න වෙනවා තව චුට්ටකින් ඒ පැත්තට:love::love::love:
    ආ කුමා මම දවල් එනවා ඔය පැත්තට:)

    වරෙන්.. සෙනොක් එක ගාව තියෙන්නෙ ඔෆීසිය :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුවා.. මගේ PC එක ෆොර්මැට් කොරා.. මේල්ස් ඩවුන්ලෝඩ් වෙනවා. FB ලොග් වෙන්න බෑ සුදූ... මම ලොග් අවුට් උනා. ඉවර උන ගමන් FB එන්නම් ඔන්ලයින්... :sorry:
    එතකං මේකේ ඉන්නම්.. :cool:

    ආස්චර්යය :oo: