ආයතනික කුකුල්ලු වහලුන් වගේ වැඩ
උබ තාරවෙක්ද පාත්තයෙක්ද... ක්වැක්




කවුරුත් නැති නිසා මම තනියම ආතල් එකක් ගන්නවා..


අඩෝ මට මතක මම 3000 ගැහුව වගේ නෙහ්

අඩෝ මගේ 2000 වෙනි පොස්ට් එකත් ගහල දැක්කෙත් නෑ ඔයි..




පෙරා මෙලෝ රහක් නැහැ බන්.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්නේ... දැන් අසනීපෙන් සමයං කියෝනවා...පෙරා නැති ටිකේ අපි ත්රෙඩ නග්ගල ගත්තා.කෝ පෙරාගෙන් කිසිම ගෝ එකක් නැනේ.


පෙරා අසනීපෙං සිංහලු... තව ඩිංගක් බලාලා ගෙදර යනවා...![]()


අහ්හ් එකී ඉන්නවායන්න වෙනවා තව චුට්ටකින් ඒ පැත්තට
ආ කුමා මම දවල් එනවා ඔය පැත්තට

කුකුවා.. මගේ PC එක ෆොර්මැට් කොරා.. මේල්ස් ඩවුන්ලෝඩ් වෙනවා. FB ලොග් වෙන්න බෑ සුදූ... මම ලොග් අවුට් උනා. ඉවර උන ගමන් FB එන්නම් ඔන්ලයින්...
එතකං මේකේ ඉන්නම්..![]()

අර බන් සුපුන් ද සුපුල් ද මොකක්ද කලෙක්ෂන් එකක් තියෙන්නේ ඒ හරියේදවරෙන්.. සෙනොක් එක ගාව තියෙන්නෙ ඔෆීසිය![]()
