Life Story Of Arnold schwarzenegger

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආර්නොල්ඩ් ස්වාසනෙගර්



    arnold-schwarzenegger-net-worth2.jpg


    බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග්
    ඉතිහාසයේ Legend එකක් .ගොඩක් ජිම් වල ආර්නෝල්ඩ් ගේ ෆොටෝස් එහෙම ගහලා තියනවා.ඒ වගේම ගොඩක් කොල්ලන්ගෙ ෆෝන් වල ආර්නොල්ඩ් ගෙ
    ෆොටෝස් තියනවා.එදා මෙදා තුර බිහි උන සුපිරිම බොඩිබිල්ඩර් කෙනෙක් තමයි ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නෙ .ඒත් ගොඩාක් දෙනා ආර්නොල්ඩ් ස්වාසනෙගර් ගෙ
    ජීවිත කතාව දන්නේ නෑ .දැන ගත්තත් බොහොම ටිකයි .ඒක නිසා මන් ආර්නෝල්ඩ් ගේ ජීවිත කතාව ගැන ටිකක් හෙව්වා .මට ඒ වගේම සම්පූර්න ජීවීත කතාව තියන
    එයාගෙ පොතක් හම්බුනා.මන් හිතුවා ඒක සින්හලට පරිවර්තනය කරලා එලකිරි එකේ සින්හලුන් එක්ක බෙදාගන්න .හැබැයි කොටස් වශයෙන් තමයි පලකරන්නේ .ඉක්මනට
    දාන්නත් බලපොරොත්තු වෙනවා .

    මොකද මේ ගැන කොල්ලොන්ගේ අදහස -->
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    JUSTIN බිබර් ගේ වගේ, සුන්දර මල් පාවඩ මැදින් ආපු කතාවක් නම් දාන්න එපා බන්.. :growl::growl:
    කටු ගල් මුල් කා ගෙන ඉස්සරහට ආපු කතාවක් නම් අදම දාපන් !!!
    කියවන්න ආසයි !!!
    ;);););) :lol::lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මු ඇවිල්ලා ඔස්ට්‍රියන් ආමි එකෙන් පැනලා උගේ ජිවිත කතාව උම හදාගත්ත එකෙක්

    අපරාදේ අනොල්ඩ් ක්ලැසික් එක තිබ්බනේ බන් මාර්තු 8 ද කොහෙද මෙල්බන්

    නෙදකින් යන්නන උනේ නැනේ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සුපිරි වැඩක් කොල්ලෝ :yes:
    අනිවා දිගටම කරපන්
    මගදී නවත්වන්න නම් එපා හැබැයි :angry:
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    JUSTIN බිබර් ගේ වගේ, සුන්දර මල් පාවඩ මැදින් ආපු කතාවක් නම් දාන්න එපා බන්.. :growl::growl:
    කටු ගල් මුල් කා ගෙන ඉස්සරහට ආපු කතාවක් නම් අදම දාපන් !!!
    කියවන්න ආසයි !!!
    ;);););) :lol::lol::lol::lol::lol:

    sira...
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    JUSTIN බිබර් ගේ වගේ, සුන්දර මල් පාවඩ මැදින් ආපු කතාවක් නම් දාන්න එපා බන්.. :growl::growl:
    කටු ගල් මුල් කා ගෙන ඉස්සරහට ආපු කතාවක් නම් අදම දාපන් !!!
    කියවන්න ආසයි !!!
    ;);););) :lol::lol::lol::lol::lol:

    ඌ කොහෙද බං මල් පාවඩ මැදින් ඇවිත් තියෙන්නේ.ඌ සෑහෙන්ඩ කට්ට කාල නන් නෑ. ඒත් ඌත් කාලයක් පාරේ සින්දු කිව්වනේ.උගෙත් අම්මා හින්දා තමා ඌ අද ඔතන ඉන්නෙ. පස්සෙ පස්සෙ ඌ පඩ දාලා මයිකල් වෙන්ඩ ගිහින් ගූ උනා. හැබැයි ඌට පට්ට ලක් එකක් තිබුනා.නැත්තන් මෙහෙත් පාරේ ඌට වඩා ලස්සනට සින්දු කියන පට්ට හැකියාවක් තියෙන පොඩි කොල්ලො ඉන්නවා.ඒත් බීබරයගේ වීඩියෝ එක ස්කූටර් බ්‍රවුන් කාරයා දැක්කෙ නැත්තන් ඌ අදටත් පාරේ හිගා කනවා. අනික උගේ ඒ කාලේ තිබ්බ අහින්සක ලුක් එකයි හැකියාවයි එක්ක සෝනි එකෙ ලොක්කත් උගෙන් හම්බ කරගන්ඩ පුලුවන් හින්දා තමයි ඌව උඩට ගත්තෙ.