ආර්නොල්ඩ් ස්වාසනෙගර්
බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග්
ඉතිහාසයේ Legend එකක් .ගොඩක් ජිම් වල ආර්නෝල්ඩ් ගේ ෆොටෝස් එහෙම ගහලා තියනවා.ඒ වගේම ගොඩක් කොල්ලන්ගෙ ෆෝන් වල ආර්නොල්ඩ් ගෙ
ෆොටෝස් තියනවා.එදා මෙදා තුර බිහි උන සුපිරිම බොඩිබිල්ඩර් කෙනෙක් තමයි ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නෙ .ඒත් ගොඩාක් දෙනා ආර්නොල්ඩ් ස්වාසනෙගර් ගෙ
ජීවිත කතාව දන්නේ නෑ .දැන ගත්තත් බොහොම ටිකයි .ඒක නිසා මන් ආර්නෝල්ඩ් ගේ ජීවිත කතාව ගැන ටිකක් හෙව්වා .මට ඒ වගේම සම්පූර්න ජීවීත කතාව තියන
එයාගෙ පොතක් හම්බුනා.මන් හිතුවා ඒක සින්හලට පරිවර්තනය කරලා එලකිරි එකේ සින්හලුන් එක්ක බෙදාගන්න .හැබැයි කොටස් වශයෙන් තමයි පලකරන්නේ .ඉක්මනට
දාන්නත් බලපොරොත්තු වෙනවා .
මොකද මේ ගැන කොල්ලොන්ගේ අදහස -->





