එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි රේඩියෝ එක් අසන්නෙක්ට සති 2 සැරයක් ගීත තොරන්න අවස්ථාවක් දුන්නොත් මොකද හිතන්නේ ? නිකන්ම ගීත ටිකක් තෝරන්න නෙමේ මම කියන්නේ ඒ ගීතයට කැමති වෙන්න හේතුව ගීතය වෙනුවෙන් තමන්ගේ අර්ථ කථනයක් එක් කරන්න අවස්ථාවක් දෙන්න පුලූවන් නම් නිර්මාණශිලි සිතිවිලි අසන්නන්ගේ ඇති කරන්න පුලූවන් කියලා මට හිතෙනවා. අන්තර්ජාලය ඔස්සේ සජිවීව ඒ ශ්‍රාවකයා වැඩසටහනට එක්කර ගන්න තාක්ෂණික පහසුකම් තියෙනවා නම් තවත් මේක වැඩිදුරට ගෙනියන්න පුලූවන්

    :):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇගිලි/දින ගනිමින්....

    33bjtp1.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මපා කියහන් බලන්න.ඒ කියන්නෙ අපිට 12 වෙනිදා රේඩියෝ එක අහන්න පුලුවන්
    :love::love::love:

    උඹ හිතන්නේ දත් ලොක්කා 12 තරම් මැතකදී අපිට රේඩියෝ දෙයි කියලද :):):)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේක කොහොමද වෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කොහොමද රේඩියෝ එක අහන්නේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කොහොමද වෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කොහොමද රේඩියෝ එක අහන්නේ?

    පටන්ගන්න දවස නියම වුනාට පස්සේ හැමදේම ගැන දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දානවා :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක කොහොමද වෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? කොහොමද රේඩියෝ එක අහන්නේ?

    radio තියන දවසට එළකිරි රේඩියෝ කියල thread එකක් යනවා එකේ අහන්න ඕන ලින්ක් තියනවා , තව ඔය එළකිරි home page එකේ උඩම ElaKiri Exclusive! කියල තියෙන්නේ එතන banner එකක් වැටෙනවා radio තියන දවස් වලට එක click කරලා යන්න පුළුවන්
    මෙන්න මෙහෙම කරලා අහන්න පුලුවන්ලු
    නැත්නම් මෙහෙම


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=55

    Othana thread open karala balanna..
    Oya uda kena kiwwa wage thiyena dawasata ahanna puluwan.edata thread ekakuth danawa.
    Thread ekakata gihin balanna radio ahana vidiya dala thiyenawa :)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පටන්ගන්න දවස නියම වුනාට පස්සේ හැමදේම ගැන දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දානවා :)

    මෙන්න මෙහෙම කරලා අහන්න පුලුවන්ලු
    නැත්නම් මෙහෙම

    බොහොම ස්තුතියි මචන් ලා:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ හිතන්නේ දත් ලොක්කා 12 තරම් මැතකදී අපිට රේඩියෝ දෙයි කියලද :):):)

    ගනන් උස්සන්ඩ උස්සන්ඩ තමයි ආසාව වැඩි වෙන්නෙ...

    14cqhp0.jpg