දැන්නම් නැවතුනා. මම හිතන්නේ ටෙස්ටින් එකක් වැරදිලා ඇහෙන්න ඇත්තේ![]()


හෆොයි, මොකදබන් මේ උබෙ හැටි, හරියට කෑමක් බීමක් බඩට වැටෙන් නැද්ද...හිටපන් අපි සල්ලි කීය කීය හරි එකතු කරල දෙන්නන් මොනා හරි කන්ඩ...![]()

කීයක් හරි එවපන් අයියාහ්![]()

මේකට වෙලා ඉන්නේ නැතුව .. නිදාගනින් කො බන්


URGENT!!!!!
ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......
මහේෂ්1287
පොඩි සිල්වා
රන්දික මෙන්ඩිස්
සස්ලිට්
හැකර් ටී
මැක්ස්බෝයි
ඒක තමා කිව්වෙ කුකුළට වර කියල ස්කයිප් එකවුන්ට් එකක් හදං.....Podi Silva - පොඩි සිල්වා;18487971 said:ko bn hashan dis ta pm dnna ba
black list ta damma u dwas gnakin awilla na




ඒක තමා කිව්වෙ කුකුළට වර කියල ස්කයිප් එකවුන්ට් එකක් හදං.....
කොහෙද තොපි අහන එකක් යෑ....
මේකෙ අන් මගේ ඔලුව කන්න හදනවා...
මුං එකත් කරන එක ලාහට ගෙම්බො අල්ලනව වගේ.............![]()


