උඹ ගේම ඉල්ලපු නිසයි.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කව්ද බන් මු... ඉරිසියාවේ පැලෙන්නේ නැතුව කෙලින්ම ඇවිත් face to face කියපන්කො මොකක්ද වෙන්න ඕන කියල..

    ගෑනු වැඩ නොකර පිරිමියෙක්නම් මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාරයෙන් තරඟ කරලා දිනපන්.. මෙව්වා චීත්ත වැඩ ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    බඩා මාම හොද මනුස්සය

    4.gif
    4.gif
    4.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කව්ද බන් මු... ඉරිසියාවේ පැලෙන්නේ නැතුව කෙලින්ම ඇවිත් face to face කියපන්කො මොකක්ද වෙන්න ඕන කියල..

    ගෑනු වැඩ නොකර පිරිමියෙක්නම් මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාරයෙන් තරඟ කරලා දිනපන්.. මෙව්වා චීත්ත වැඩ ..

    ඉරිසියව තම්යි එත්න් වෙන් මොකඩ්ඩ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොහොද ඩො අපේ උරාජ් බඩ මාමා උබෙන් ගේම ඉල්ලලා තියෙන්නේ :growl:
    දැන් හොදට අහගත්තා නේද මචෝ උබ :oo:
    දැන්වත් හැදියන්. කුහක වෙන්න එපා. :frown:
    උබත් මෙතන හරි විදිහට වැඩේ කළා නම් බඩා මාමට වගේම එළකිරියේ ගොඩක් උන්
    උබටත් අනිවා උදවු කරනවා :(
    උබ ඒක නැති කරගත්තා මචෝ:(
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හැමෝම කරන්නේ බිස්නස් එකක්,හොඳම දේ අපි අනිත් එකාව පාගගෙන යන්නේ නැතුව, තමන් තනියෙන් නැගිටින එක... :)

    කාටවත් කෙලවනවා කියන අභිප්‍රායෙන් කව්රුත් වැඩ කරන්ඩ එපා... :)

    ඉන්නෙ ටික කාලයයි.සතුටින් ඉමු :)
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    man me badaa ama dakalawath na,
    habai EK godak members la eyagen laps aran thiyanwa kiyala dannawa.

    oya kiyana widihe aul thiyanwanam mechchara kal Elakiriye mehema hodin inda wenne nane.
    anika oya fake ekkin awilla methana redda ussan kagahaddi api ahai da.

    whatever my status is positive with Uraj here.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man me badaa ama dakalawath na,
    habai EK godak members la eyagen laps aran thiyanwa kiyala dannawa.

    oya kiyana widihe aul thiyanwanam mechchara kal Elakiriye mehema hodin inda wenne nane.
    anika oya fake ekkin awilla methana redda ussan kagahaddi api ahai da.

    whatever my status is positive with Uraj here.
    :yes::yes::yes:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මට gigabyte GTX750 කාර්ඩ් එකක් ගන්න ඕනෙ

    (අලුතෙන් එක ජුන්ඩන් එක නෙමේ )
    b3016.jpg

    පරන මොඩල් එක/// මේක--

    gigabyte-geforce-gtx-750-2gb.jpg

    ශොප් ඇත්තෝ කියමු බලන්න ගනං...

    ෆ්ක් උබත් කියපන් බලන්න උබෙ ගාන...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් කවදද කොතනදීද බඩා උඹේ "පැකින්" කැඩුවේ?
    කෝ ඉතින් සිද්දිය කියපන් අපි සාදරනයක් ඉටු කරලා දෙන්නම් :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :rofl: රිදුනද පුටේ......?? :sorry: රිද්දන්න හිතන් නෙවේ කමෙන්ට් කරේ...... :( :sorry:

    ෆේක් එකක් අටවන්...... සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි කියාගෙන එනකොට මම දැනගත්තා........ :lol: :P
     
    • Like
    Reactions: DJLEOx78

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම දන්නව factory fault ලප්ටොප් ,උඹ EPSI repair center එකෙන් ගන්නව කියලා.එකනේ උඹට Packing පිටින් බඩු දෙන්න බෑරි.පුලුවන්නම් එහෙම නෑ කියල ඔප්පු කරපන්.

    :lol: අනේ මන්දා බං කොහෙන් හිනා වෙන්නද කියලා මේවාට නම්...... සමහර විට උඹ හම්බ නම් උඹලා ඔය විදිහට බිස්නස් කරනවා ඈති..... :yes: :lol:

    අපි නම් සීල්ඩ් පැක් තමා කස්ටමර්ලාට මෙච්චර කල් දීලා තියෙන්නේ..... උඹලගේ හම්බ කඩ නේ මාට්ටු උනේ හොරට සීරියල් ගහලා..... වොරන්ටි ඉවර ලැප් වල වොරන්ටි ගන්න වොරන්ටි තියෙන ලැප් වල සීරියල් එවලා HP එකට...... :lol: ඒ සීන් එක HP එකට මාට්ටු කරපු සෙට් එකේ අපිත් හිටියා බං...... :lol: :yes:
     
    • Like
    Reactions: JesonRulez

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආවා! ආවා!! ආවා!!! බඩා ආවා!!!! :lol:

    :cool: බඩු වගයක් පල්සර් කැරී කරන්න ගියා බං..... :D :yes: මගදිම ආරංචිය ආවා ගැන්ග් බැන් එකක් යනවා කියලා අහිංසකයෙක්ට........ :baffled: ඈයි බං උඹලා ඌට එහෙම කරේ....... :( :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    12.gif

    My Thread
    : Asus Laptops with EPSI warranty

    2vw6vcx.jpg

    urajdrlk Comment

    My Reply

    අයියෝ උඹට බඩේ පාර වදීවි කියලා බය හිතුනද?

    මම දන්නව factory fault ලප්ටොප් ,උඹ EPSI repair center එකෙන් ගන්නව කියලා.එකනේ උඹට Packing පිටින් බඩු දෙන්න බෑරි.පුලුවන්නම් එහෙම නෑ කියල ඔප්පු කරපන්.

    මචන් මම EPSI එකෙන්මයි බඩු අරන් දෙන්නෙ.Invoice එකත් EPSI එකෙමයි.

    ඇත්ත කියන්න වුනේ,උඹ ගේම ඉල්ලපු නිසයි.

    12.gif

    proof
    කාටහරි ලප්ටොප් එකක් ගන්න ඕන නම් කියපන්, මම EPSI එක ඇතුලටම ගිහින් මම ලප්ටොප් එක අරන් දෙන්නම්.

    11.gif

    අඩොහ්.EPSI එකෙන් factory fault තියෙන ලැප්ටොප් ගේනවද බන්?
    වලක් හාරන් වැලලියන් ගොන් පාට් නොදා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: බඩු වගයක් පල්සර් කැරී කරන්න ගියා බං..... :D :yes: මගදිම ආරංචිය ආවා ගැන්ග් බැන් එකක් යනවා කියලා අහිංසකයෙක්ට........ :baffled: ඈයි බං උඹලා ඌට එහෙම කරේ....... :( :(

    අර තම්බි නාන තමයි ඔය අපරාදේ කරලා තියෙන්නේ :(
    මම මේ දැන් ඇවිත් ඌට සාදරනයක් ඉෂ්ට කරන්න බැලුවේ :(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :cool: බඩු වගයක් පල්සර් කැරී කරන්න ගියා බං..... :D :yes: මගදිම ආරංචිය ආවා ගැන්ග් බැන් එකක් යනවා කියලා අහිංසකයෙක්ට........ :baffled: ඈයි බං උඹලා ඌට එහෙම කරේ....... :( :(

    ඒකම තමා ලිඳ කපාගන ළිං ගැට්ටට නැගලා ගේම ඉල්ලුවේ
    මොනා කරන්නද ඉතින් අසරණයා :dull:
    දැන්වත් හරි විදිහට වැඩක් කරන හැටි ඉගනගත්තා නම් එච්චරයි
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කෝ වලිය ඉවරද සිඞ්හලු :( :( :(
    මදැයි මරාගන්නව බලන්න ආව :oo: :oo:

    උබේ මන්නේ දැන් මොට්ට වෙලා තියෙන්නේ
    පල ගිහින් හොදට ගලේ ගාගන මුවහත් තියන් වර :growl: