උඹ ගේම ඉල්ලපු නිසයි.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උබේ මන්නේ දැන් මොට්ට වෙලා තියෙන්නේ
පල ගිහින් හොදට ගලේ ගාගන මුවහත් තියන් වර :growl:

පලයං කුකුලොහ් යන්න මන්නෙ මුවහත් කලාට පස්සෙ එකෙක්ටවත් කෙටුවෙ නෑ... :no: :no: :no:
කොහොමත් මං ආවෙ කොටන්න නෙමේ කොටනව බලන්න :baffled: :baffled:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ වලිය ඉවරද සිඞ්හලු :( :( :(
    මදැයි මරාගන්නව බලන්න ආව :oo: :oo:

    තනියම මරාගන්නද කුකුලෝ?:dull:
    උඹවත් ත්‍රෙඩ් එක දාපු එකා වෙනුවෙන් පෙනී සිටපන් අපි උඹට බනින්නම් :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තනියම මරාගන්නද කුකුලෝ?:dull:
    උඹවත් ත්‍රෙඩ් එක දාපු එකා වෙනුවෙන් පෙනී සිටපන් අපි උඹට බනින්නම් :)

    බෑ උඹල රෙප් කැපුවොත් අපරාදෙ :no: :no: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර තම්බි නාන තමයි ඔය අපරාදේ කරලා තියෙන්නේ :(
    මම මේ දැන් ඇවිත් ඌට සාදරනයක් ඉෂ්ට කරන්න බැලුවේ :(

    :shocked: අර රත්තරන් මුනියාද....?? යේ මුනියාට කොල්ලාහ් පේන්නහ් බෑහ් නේහ්...... :baffled: මොක උනත් ඉතින් අල්ලා ගේ කැමැත්තනේ මේ වෙලා තියෙන්නේ...... ඒක තමා සාධාරණේ...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බඩා කොහෙද පැකින් නැතුව බඩු දෙන්නේ........ එකනම් පට්ටපල් බොරුවක්නේ........

    :lol: ඈයි බං මගේ කමෙන්ට් එකට මූට මෙච්චර රිදුනේ......?? :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: අර රත්තරන් මුනියාද....?? යේ මුනියාට කොල්ලාහ් පේන්නහ් බෑහ් නේහ්...... :baffled: මොක උනත් ඉතින් අල්ලා ගේ කැමැත්තනේ මේ වෙලා තියෙන්නේ...... ඒක තමා සාධාරණේ...... :cool:

    ඌ තමා :(සති ගානක අසහනේ මුගෙන් පිරිමහගෙන :(
    ඔව් ඒකනම් ඇත්ත අල්ලට පිටින් යන්න අපි කවුද :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඌ තමා :(සති ගානක අසහනේ මුගෙන් පිරිමහගෙන :(
    ඔව් ඒකනම් ඇත්ත අල්ලට පිටින් යන්න අපි කවුද :cool:

    සිරාවටම.වෙසෙල්.ඇල්ටො,පැන්ඩා නැතුව හිටපු එකාට තම්බියෙක් අහුවෙලා:shocked::sorry::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: රිදුනද පුටේ......?? :sorry: රිද්දන්න හිතන් නෙවේ කමෙන්ට් කරේ...... :( :sorry:

    ෆේක් එකක් අටවන්...... සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි කියාගෙන එනකොට මම දැනගත්තා........ :lol: :P

    තෝ දැන්ද ආවේ...:frown::frown:

    ශිගි ශිගි ගාලා පරන ටරිමින් චේන් එකකින් වනල දැම්මා සෙටෑර් එක බස්සලා:lol::lol::lol:

    උබ එනකොට ශීන් එක ඉවරයි:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම දන්නව factory fault ලප්ටොප් ,උඹ EPSI repair center එකෙන් ගන්නව කියලා.එකනේ උඹට Packing පිටින් බඩු දෙන්න බෑරි.පුලුවන්නම් එහෙම නෑ කියල ඔප්පු කරපන්.

    :lol: අනේ මන්දා බං කොහෙන් හිනා වෙන්නද කියලා මේවාට නම්...... සමහර විට උඹ හම්බ නම් උඹලා ඔය විදිහට බිස්නස් කරනවා ඈති..... :yes: :lol:

    අපි නම් සීල්ඩ් පැක් තමා කස්ටමර්ලාට මෙච්චර කල් දීලා තියෙන්නේ..... උඹලගේ හම්බ කඩ නේ මාට්ටු උනේ හොරට සීරියල් ගහලා..... වොරන්ටි ඉවර ලැප් වල වොරන්ටි ගන්න වොරන්ටි තියෙන ලැප් වල සීරියල් එවලා HP එකට...... :lol: ඒ සීන් එක HP එකට මාට්ටු කරපු සෙට් එකේ අපිත් හිටියා බං...... :lol: :yes:

    අයියාහ්.... මටත් පැකින් පිටින් බඩුවක් දෙන්නකෝ..... අයේ පාරක් පැකින් කඩන්න ආසයි.... ජීවිතේටම එක පාරයි පැකින් කඩන්න හම්බ උනේ:nerd::nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476039 said:
    තෝ දැන්ද ආවේ...:frown::frown:

    ශිගි ශිගි ගාලා පරන ටරිමින් චේන් එකකින් වනල දැම්මා සෙටෑර් එක බස්සලා:lol::lol::lol:

    උබ එනකොට ශීන් එක ඉවරයි:(:(

    ශිගි ශිගි ගාලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: අර රත්තරන් මුනියාද....?? යේ මුනියාට කොල්ලාහ් පේන්නහ් බෑහ් නේහ්...... :baffled: මොක උනත් ඉතින් අල්ලා ගේ කැමැත්තනේ මේ වෙලා තියෙන්නේ...... ඒක තමා සාධාරණේ...... :cool:

    මේ... මම ඊයේ උබලගේ ගෙදර ආවා...

    දොර ලොක් කරල තිබ්බේ. ඒ පාර ජනේලෙන් ආවා. උබත් එන්න පරක්කු උනාම බිරින්දෑ දොර ලොක් කරලා නිදියගත්තහම ඔතනින්මනේ පනින්නේ.. කොහෙද ජනේ මොකක්ද දැලක් ගහල. ඒකත් ගලෝලා අමාරුවෙන් ආවේ:baffled::baffled::baffled:

    ඇවිත් බැලුවා, තෝත් නෑ, කන්න දේකුත් නෑ, බඩත්ගිනී..:dull::dull::dull: පස්සේ 10යේ කාසි වගයක් තිබ්බ ඕක අරන් ආවා හන්දියේ බේකරියෙන් සුදු පාං ගෙඩියක් ගන්න:nerd::nerd::nerd: පඩි ගත්තහම දෙන්නම් :):)

    අද උදේ ආරන්චි උනා උබ අලුතෙන් බල්ලෙක් ගෙනාවලු.. සා මටත් පැටියෙක් දියන් පැටව් ගැහුවහම:love::love::love:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :rofl: රිදුනද පුටේ......?? :sorry: රිද්දන්න හිතන් නෙවේ කමෙන්ට් කරේ...... :( :sorry:

    ෆේක් එකක් අටවන්...... සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි කියාගෙන එනකොට මම දැනගත්තා........ :lol: :P

    Ape lokkath polimata set wela wage.:P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;18476070 said:
    මේ... මම ඊයේ උබලගේ ගෙදර ආවා...

    දොර ලොක් කරල තිබ්බේ. ඒ පාර ජනේලෙන් ආවා. උබත් එන්න පරක්කු උනාම බිරින්දෑ දොර ලොක් කරලා නිදියගත්තහම ඔතනින්මනේ පනින්නේ.. කොහෙද ජනේ මොකක්ද දැලක් ගහල. ඒකත් ගලෝලා අමාරුවෙන් ආවේ:baffled::baffled::baffled:

    ඇවිත් බැලුවා, තෝත් නෑ, කන්න දේකුත් නෑ, බඩත්ගිනී..:dull::dull::dull: පස්සේ 10යේ කාසි වගයක් තිබ්බ ඕක අරන් ආවා හන්දියේ බේකරියෙන් සුදු පාං ගෙඩියක් ගන්න:nerd::nerd::nerd:

    අද උදේ ආරන්චි උනා උබ අලුතෙන් බල්ලෙක් ගෙනාවලු.. සා මටත් පැටියෙක් දියන් පැටව් ගැහුවහම:love::love::love:

    බල්ලෙක් පැටවූ දැම්මොත් මුට දෙන්න කලින් උබ අටපට්ටමට දාපන් :P