රත්තරං;18476076 said:යකෝ බඩා කියන්නේ අපේ දෙයියෝ... ජාතික සම්පතක්..![]()
එතකොට "Scurvy"..

දෙයියෝ දෙන්නෙක් බෑ... එක්කෙනයි..

අර උස්සන් ආපු 10 කාසියක් උඩ දාමු..
චන්ද තියන්න ගියොත් ඉතින් මේක ඇතුළෙ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වෙනවනේ..
Last edited:
රත්තරං;18476076 said:යකෝ බඩා කියන්නේ අපේ දෙයියෝ... ජාතික සම්පතක්..![]()

චන්ද තියන්න ගියොත් ඉතින් මේක ඇතුළෙ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වෙනවනේ..
රත්තරං;18476070 said:මේ... මම ඊයේ උබලගේ ගෙදර ආවා...
දොර ලොක් කරල තිබ්බේ. ඒ පාර ජනේලෙන් ආවා. උබත් එන්න පරක්කු උනාම බිරින්දෑ දොර ලොක් කරලා නිදියගත්තහම ඔතනින්මනේ පනින්නේ.. කොහෙද ජනේ මොකක්ද දැලක් ගහල. ඒකත් ගලෝලා අමාරුවෙන් ආවේ
ඇවිත් බැලුවා, තෝත් නෑ, කන්න දේකුත් නෑ, බඩත්ගිනී..පස්සේ 10යේ කාසි වගයක් තිබ්බ ඕක අරන් ආවා හන්දියේ බේකරියෙන් සුදු පාං ගෙඩියක් ගන්න
පඩි ගත්තහම දෙන්නම්
අද උදේ ආරන්චි උනා උබ අලුතෙන් බල්ලෙක් ගෙනාවලු.. සා මටත් පැටියෙක් දියන් පැටව් ගැහුවහම![]()

බල්ලෙක් පැටවූ දැම්මොත් මුට දෙන්න කලින් උබ අටපට්ටමට දාපන්![]()

එතකොට "Scurvy"..
දෙයියෝ දෙන්නෙක් බෑ... එක්කෙනයි..
අර උස්සන් ආපු 10 කාසියක් උඩ දාමු..චන්ද තියන්න ගියොත් ඉතින් මේක ඇතුළෙ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වෙනවනේ..

රත්තරං;18476106 said:එහෙනම් ඔය යුරාජ්ගෙත් අලි බඩක් තියෙන්නේ.. තාත්තා කෙනෙක් වෙන්න යන්නේ ඌ![]()

උබෙන් නෙමේ නේද වරදක් උනේ 

රත්තරං;18476070 said:මේ... මම ඊයේ උබලගේ ගෙදර ආවා...
දොර ලොක් කරල තිබ්බේ. ඒ පාර ජනේලෙන් ආවා. උබත් එන්න පරක්කු උනාම බිරින්දෑ දොර ලොක් කරලා නිදියගත්තහම ඔතනින්මනේ පනින්නේ.. කොහෙද ජනේ මොකක්ද දැලක් ගහල. ඒකත් ගලෝලා අමාරුවෙන් ආවේ
ඇවිත් බැලුවා, තෝත් නෑ, කන්න දේකුත් නෑ, බඩත්ගිනී..පස්සේ 10යේ කාසි වගයක් තිබ්බ ඕක අරන් ආවා හන්දියේ බේකරියෙන් සුදු පාං ගෙඩියක් ගන්න
පඩි ගත්තහම දෙන්නම්
අද උදේ ආරන්චි උනා උබ අලුතෙන් බල්ලෙක් ගෙනාවලු.. සා මටත් පැටියෙක් දියන් පැටව් ගැහුවහම![]()

මම කිව්වා ඕකට බල්ලෙක් ගන්නකොට පැටියෙක් ගනිං ලොකු එකෙක් අරං හීලෑ කරගන්න අමාරුයි කියලා. කොහෙද මූ අහපු එකක් යෑ. ගෙනාවා තඩි බල්ලෙක්. දැන් ඌ මුන්ගේ ගෙදර ඉන්නෙ නැතුව අහල පහල ගෙවල් පැත්තට දුවනවා. අනේ මන්දා බං මූ ඉතිං කියන දෙයක් අහන එකක් යෑ.

අර කාරෙකට කරන දේවල් බල්ලට නොකර හිටියොතින් හොඳයි අප්ප...
කාර් එක ඉවසුවට බල්ලනං ඉවසන එකක් නෑ..

අර කාරෙකට කරන දේවල් බල්ලට නොකර හිටියොතින් හොඳයි අප්ප...
කාර් එක ඉවසුවට බල්ලනං ඉවසන එකක් නෑ..
මම දන්නව factory fault ලප්ටොප් ,උඹ EPSI repair center එකෙන් ගන්නව කියලා.එකනේ උඹට Packing පිටින් බඩු දෙන්න බෑරි.පුලුවන්නම් එහෙම නෑ කියල ඔප්පු කරපන්.
අනේ මන්දා බං කොහෙන් හිනා වෙන්නද කියලා මේවාට නම්...... සමහර විට උඹ හම්බ නම් උඹලා ඔය විදිහට බිස්නස් කරනවා ඈති.....
![]()
![]()
අපි නම් සීල්ඩ් පැක් තමා කස්ටමර්ලාට මෙච්චර කල් දීලා තියෙන්නේ..... උඹලගේ හම්බ කඩ නේ මාට්ටු උනේ හොරට සීරියල් ගහලා..... වොරන්ටි ඉවර ලැප් වල වොරන්ටි ගන්න වොරන්ටි තියෙන ලැප් වල සීරියල් එවලා HP එකට......ඒ සීන් එක HP එකට මාට්ටු කරපු සෙට් එකේ අපිත් හිටියා බං......
![]()
![]()

රත්තරං;18476154 said:මන් දැක්කා බල්ලත් එක්කම බූරුවෙකුත් ගෙනත් ඉන්නවා![]()

අඩේ මම දැක්කේ නෑනේ.![]()