මේහ් ඒක නෙමෙයි..
මේ ත්‍රෙඩ් එක දාපු මුදලාලි මහත්තයව එහෙම කවුරුත් දැක්කෙ නැද්ද...?
මුල් පිටුවේ විතරයි ඉන්නව දැක්කේ..
මේ ත්‍රෙඩ් එක දාපු මුදලාලි මහත්තයව එහෙම කවුරුත් දැක්කෙ නැද්ද...?

මුල් පිටුවේ විතරයි ඉන්නව දැක්කේ..

අඩේ මම දැක්කේ නෑනේ.![]()


ඔයා ලොකුවට බල්ලෙක් වගේ දැක්කේ අර බූරුවවද දන්නේ නෑහ්...
රත්තරං;18476244 said:මූ බුකියෙන් ඒක මකලා. බල්ල ගාවම කොලපාට ඇදුමක් ඇදන් උන්නේ...![]()
මමත් ගත්තා ලගදි ලැප් එකක් මුගෙන්... ඒකේ වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ.. TV චැනල් අහුවෙනවා ඔන්කරපු වෙලේ ඉදන්..උඹ විකුනපු බඩුවල තත්වය ගැන මේකේ සිය ගානක් එවුන් සාක්ෂි කියයි. මමත් ඇතුළුව.![]()


උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මේක බඩාගෙ සෙල්ෆ් ප්‍රොමෝෂන් පාරක් කියල![]()
![]()

උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මේක බඩාගෙ සෙල්ෆ් ප්‍රොමෝෂන් පාරක් කියල![]()
![]()

ඕව් බන් පාරක යන්න බයයි මුන් හොරු වගේ පදුරු අස්සේ ඉදන් පාරට පනිනවා. කොයි වෙලේ හරි යටවෙනවාආ දැක්ක දැක්ක මචං. දුරට බූරුවෙක් කිය අදුර ගන්න බැරි වුනා.
රත්තරං;18476259 said:මමත් ගත්තා ලගදි ලැප් එකක් මුගෙන්... ඒකේ වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ.. TV චැනල් අහුවෙනවා ඔන්කරපු වෙලේ ඉදන්..![]()
මටත් ඔහොම වුනා බං. මම ගත්තා මුගෙන් පරණ ටීවි එකක්. ඒක ඔන්වෙන්නෙ නෑ. ප්ලග් එක ගහපු ගමන් රත්වෙන්න ගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මම ඉස්සරහ වීදුරුව ඇදල බැලුවා මෙන්න බොලේ මදේ නෑ. මෙම ත්‍රෙඩ් එකේ යුරාජ් මහතාට පක්ෂව පොස්ට් පලකල සියලු දෙනාට ලැප්ටොප් මිලදී ගැනීමේදී ටෙක්ස්මාට් වෙතින් 50% වට්ටමක්
ඔබත් නොපමාව ඔබගේ පෝස්ටුවේ මුද්‍රිත පිටපතක් සමග ටෙක්ස්මාට් වෙත පියනගන්න
උඹට ඉතින් වතුර බේසමෙත් කිඹුල්ලු පේනවා නේ බන්.![]()


උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මූ markhaloce ගේ ෆේක් එකක් කියල![]()
![]()

රත්තරං;18476269 said:ඕව් බන් පාරක යන්න බයයි මුන් හොරු වගේ පදුරු අස්සේ ඉදන් පාරට පනිනවා. කොයි වෙලේ හරි යටවෙනවා
මටත් ඔහොම වුනා බං. මම ගත්තා මුගෙන් පරණ ටීවි එකක්. ඒක ඔන්වෙන්නෙ නෑ. ප්ලග් එක ගහපු ගමන් රත්වෙන්න ගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මම ඉස්සරහ වීදුරුව ඇදල බැලුවා මෙන්න බොලේ මදේ නෑ.

ඒකේ උඩින් වතුර දාන්න තියෙනවද? රත්වෙන ගාන ඇජස් කරන්න පුලුවන්ද?මටත් ඔහොම වුනා බං. මම ගත්තා මුගෙන් පරණ ටීවි එකක්. ඒක ඔන්වෙන්නෙ නෑ. ප්ලග් එක ගහපු ගමන් රත්වෙන්න ගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මම ඉස්සරහ වීදුරුව ඇදල බැලුවා මෙන්න බොලේ මදේ නෑ.


අඩේ මම පෝස්ට් 2ක් දැම්මා.ඒ කියන්නෙ යුරාජ් මාමා මට ලැප් එකක් නිකන් දෙනවා.රත්තරංට නම් කඩයක් දාගන්න තරම් ලැප් හම්බ වෙයි


මොකක්ද ගැජට් එකක් අල්ලන් ඉදලා පාරට පනින්නේඒ බං උං සුලු දිය පහ කරන්න පදුරු ඇතුලට රිංගලා ආයි එලියට එන වෙලාවේ තමයි උඹට සෙට් වෙලා තියන්නේ. පව් බං අසරණයෝ.

