උඹ ගේම ඉල්ලපු නිසයි.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේහ් ඒක නෙමෙයි..
    මේ ත්‍රෙඩ් එක දාපු මුදලාලි මහත්තයව එහෙම කවුරුත් දැක්කෙ නැද්ද...?:eek:
    මුල් පිටුවේ විතරයි ඉන්නව දැක්කේ..:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙම ත්‍රෙඩ් එකේ යුරාජ් මහතාට පක්ෂව පොස්ට් පලකල සියලු දෙනාට ලැප්ටොප් මිලදී ගැනීමේදී ටෙක්ස්මාට් වෙතින් 50% වට්ටමක් :D

    ඔබත් නොපමාව ඔබගේ පෝස්ටුවේ මුද්‍රිත පිටපතක් සමග ටෙක්ස්මාට් වෙත පියනගන්න :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔයා ලොකුවට බල්ලෙක් වගේ දැක්කේ අර බූරුවවද දන්නේ නෑහ්...:lol:

    නෑ නෑ ඌ බල්ලෙක්ම තමයි. ජර්මන් ෂෙපඩ් ද මොකෙක්ද එකෙක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මේක බඩාගෙ සෙල්ෆ් ප්‍රොමෝෂන් පාරක් කියල :baffled: :baffled: :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476244 said:
    මූ බුකියෙන් ඒක මකලා. බල්ල ගාවම කොලපාට ඇදුමක් ඇදන් උන්නේ...:nerd::nerd:

    ආ දැක්ක දැක්ක මචං. දුරට බූරුවෙක් කිය අදුර ගන්න බැරි වුනා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ විකුනපු බඩුවල තත්වය ගැන මේකේ සිය ගානක් එවුන් සාක්ෂි කියයි. මමත් ඇතුළුව. :cool::cool::cool:
    මමත් ගත්තා ලගදි ලැප් එකක් මුගෙන්... ඒකේ වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ.. TV චැනල් අහුවෙනවා ඔන්කරපු වෙලේ ඉදන්.. :baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මේක බඩාගෙ සෙල්ෆ් ප්‍රොමෝෂන් පාරක් කියල :baffled: :baffled: :baffled:

    උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මූ markhaloce ගේ ෆේක් එකක් කියල :baffled: :baffled: :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ දැක්ක දැක්ක මචං. දුරට බූරුවෙක් කිය අදුර ගන්න බැරි වුනා.
    ඕව් බන් පාරක යන්න බයයි මුන් හොරු වගේ පදුරු අස්සේ ඉදන් පාරට පනිනවා. කොයි වෙලේ හරි යටවෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476259 said:
    මමත් ගත්තා ලගදි ලැප් එකක් මුගෙන්... ඒකේ වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ.. TV චැනල් අහුවෙනවා ඔන්කරපු වෙලේ ඉදන්.. :baffled::baffled:

    :eek: මටත් ඔහොම වුනා බං. මම ගත්තා මුගෙන් පරණ ටීවි එකක්. ඒක ඔන්වෙන්නෙ නෑ. ප්ලග් එක ගහපු ගමන් රත්වෙන්න ගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මම ඉස්සරහ වීදුරුව ඇදල බැලුවා මෙන්න බොලේ මදේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙම ත්‍රෙඩ් එකේ යුරාජ් මහතාට පක්ෂව පොස්ට් පලකල සියලු දෙනාට ලැප්ටොප් මිලදී ගැනීමේදී ටෙක්ස්මාට් වෙතින් 50% වට්ටමක් :D

    ඔබත් නොපමාව ඔබගේ පෝස්ටුවේ මුද්‍රිත පිටපතක් සමග ටෙක්ස්මාට් වෙත පියනගන්න :)

    අඩේ මම පෝස්ට් 2ක් දැම්මා.ඒ කියන්නෙ යුරාජ් මාමා මට ලැප් එකක් නිකන් දෙනවා.රත්තරංට නම් කඩයක් දාගන්න තරම් ලැප් හම්බ වෙයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට ඉතින් වතුර බේසමෙත් කිඹුල්ලු පේනවා නේ බන්. :lol:

    අම්බෝ කිඹුල්ලු.. :baffled: :baffled:
    මං ප්‍රසිඩන්ට මෛත්‍රීපාල සිරිසේන කියල කිව්ව කියල තව පොඩ්ඩෙන් කිඹුල්ලු එකතුවෙලා මගෙ දත් ඇඳි දෙකම ගලෝනව යංතං ටැක්ටික්ස් දන්න හින්ද බේරුනා :lol: :lol: :lol:

    උඹලට හිතෙන්නැද්ද සිඞ්හලු මූ markhaloce ගේ ෆේක් එකක් කියල :baffled: :baffled: :baffled:

    කව්ද ? :eek: :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476269 said:
    ඕව් බන් පාරක යන්න බයයි මුන් හොරු වගේ පදුරු අස්සේ ඉදන් පාරට පනිනවා. කොයි වෙලේ හරි යටවෙනවා

    ඒ බං උං සුලු දිය පහ කරන්න පදුරු ඇතුලට රිංගලා ආයි එලියට එන වෙලාවේ තමයි උඹට සෙට් වෙලා තියන්නේ. පව් බං අසරණයෝ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :eek: මටත් ඔහොම වුනා බං. මම ගත්තා මුගෙන් පරණ ටීවි එකක්. ඒක ඔන්වෙන්නෙ නෑ. ප්ලග් එක ගහපු ගමන් රත්වෙන්න ගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මම ඉස්සරහ වීදුරුව ඇදල බැලුවා මෙන්න බොලේ මදේ නෑ.

    ඒ පාර කට්ටිය එකතු වෙලා කතා නායකතුමාව ළිං ගැට්ට ගාවටම එක්කන් ඇවිල්ල....:lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek: මටත් ඔහොම වුනා බං. මම ගත්තා මුගෙන් පරණ ටීවි එකක්. ඒක ඔන්වෙන්නෙ නෑ. ප්ලග් එක ගහපු ගමන් රත්වෙන්න ගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මම ඉස්සරහ වීදුරුව ඇදල බැලුවා මෙන්න බොලේ මදේ නෑ.
    ඒකේ උඩින් වතුර දාන්න තියෙනවද? රත්වෙන ගාන ඇජස් කරන්න පුලුවන්ද?:nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ මම පෝස්ට් 2ක් දැම්මා.ඒ කියන්නෙ යුරාජ් මාමා මට ලැප් එකක් නිකන් දෙනවා.රත්තරංට නම් කඩයක් දාගන්න තරම් ලැප් හම්බ වෙයි

    DX එක දෙනවලු නිකන්.... පනබේරන් දුවපාආආන්:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ බං උං සුලු දිය පහ කරන්න පදුරු ඇතුලට රිංගලා ආයි එලියට එන වෙලාවේ තමයි උඹට සෙට් වෙලා තියන්නේ. පව් බං අසරණයෝ.
    මොකක්ද ගැජට් එකක් අල්ලන් ඉදලා පාරට පනින්නේ:eek::eek: