ගැනි පිට ගියාද?මෙක බලන්න..

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ගැනි පිට ගියාද?මෙක බලන්න..

    මිනිහගේ වැරැද්දක් නැතුව ගැනි පිට ගියානන් මිනිහ නිකන් ජිවිතේ කාලකන්නි කරගන්න එපා..:no::no::no::no:

    අතඇරල දාපන්..:yes::yes::yes::yes:
    එකට ඉන්න බැයිනන් යන්න කියපන්...:yes::yes::yes:

    මෙක ලන්කවේ සංස්කෘතිය එක්ක අමාරු දෙයක්.එත් පිරටවල වගේ බය නැතුව අත අරින්න පුලුවන්නන් තම හොද..එත් බැදපු ගමන් ලමයි හදා ගත්තොත් එකත් ප්‍රශ්නයක්..:confused::confused:
    එ නිස ටික කාලයක් ගැනිව ටෙස්ට් කරල ලමයි හදාගනින්.:P
    එක පාරක් පිට ගියානන් ආයිත් විෂ්වාස කරන එක බොරු වැඩක්.

    බදිනවනන් ජිවිත කාලෙම එකට ඉන්න පුලුවන් එකක් බැදගනින්..හොද කෙල්ලෙක්ව බැදලා උබ පිට ගැනු පස්සේ යනවන් උබ පොන්@යෙක්:dull::dull:.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කි@බවල් වෙනුවෙන් දිවිනසාගන්න හිතන් ඉන්න ලෝල්ලො ඉන්නව නම් බලල හැදියන්..
    මේ ලගදිත් එකෙක් මැරිල නේද cod server එකේ player කෙනෙක්.. අවුරුදු 19 ද කොහෙද එල්ලිලා..
    එකත් කි@බක් වෙනුවෙන්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කි@බවල් වෙනුවෙන් දිවිනසාගන්න හිතන් ඉන්න ලෝල්ලො ඉන්නව නම් බලල හැදියන්..
    මේ ලගදිත් එකෙක් මැරිල නේද cod server එකේ player කෙනෙක්.. අවුරුදු 19 ද කොහෙද එල්ලිලා..
    එකත් කි@බක් වෙනුවෙන්..


    මාත් ඔහොම තමයි පොර ටෝක් දුන්නේ ඔය වයසේදී. :D