EK Office Talk

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    9f5d16c7843fa09209ad1fc6d267e116.jpg
    :baffled:

    ne mokuth naraka deyak une ne. gini maddahane cricket gahana gaman gatte
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4000 ගැහුව විතරයි ඔක්කොම මිසින්:growl:

    එච් ආර් දැරිවි උඹේ ෆේස් බුක් එකේ ඉන්නවැයි?
    තෝ තාම මම දාපු රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල නැහැ..
    මගේ රික්වෙස්ට් එක හෑල්ලුවට ලක් කරලා... :(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එච් ආර් දැරිවි උඹේ ෆේස් බුක් එකේ ඉන්නවැයි?
    තෝ තාම මම දාපු රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල නැහැ..
    මගේ රික්වෙස්ට් එක හෑල්ලුවට ලක් කරලා... :(:(
    අනේ මචං සොරි:(
    මට මෙහෙන් ෆේස් බුක් ලොග් වෙන්න බෑ මචං තහනම්:(.
    මම IT උනාට වැඩක් නෑ..මැනෙජර් ගෑනි දැක්කොත් ගස්:(


    ඒ දැරිවි ඉන්නවා බන්:love::love::love::love:
     
    එච් ආර් දැරිවි උඹේ ෆේස් බුක් එකේ ඉන්නවැයි?
    තෝ තාම මම දාපු රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල නැහැ..
    මගේ රික්වෙස්ට් එක හෑල්ලුවට ලක් කරලා... :(:(
    ගනන් ගන්නේ නෑති සීන් එකක් වගේද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යකෝ දොට්ට පිලට යන්න නැහැ.මුන් 4000 ගහලනේ. චැක් අදත් මිස් උනානේ :eek::baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලියපං මචං... කිඹුලා විතරයි මෙච්චරකල් හිටියේ.. තව එකෙක් ඉන්නවා. රසිකයෝ ඉඳියි උඹටත්.. කියපං.. හිතට එන දේවල් කොටාපං... ;)
    ඊයේ රෑත් දුමක් දදා කිඹුලා එක්ක සාහිත්‍ය අමු සිංහලෙන් වන වන හිටියා රෑ 10 වෙනකන් උගේ ක්ලිනික් එකේ...



    :eek::eek::eek:

    කවුද මචන් කිබුලා? මම මෙකට අලුත්. වැඩිය කට්ටිය ආස්සරයක් නැහැ.. ඌ මචන් ලෙඩෙක් ද? ක්ලීනික් එකක කිව්වා නෙද ඉන්නේ? :eek::eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :eek::eek::eek:

    කවුද මචන් කිබුලා? මම මෙකට අලුත්. වැඩිය කට්ටිය ආස්සරයක් නැහැ.. ඌ මචන් ලෙඩෙක් ද? ක්ලීනික් එකක කිව්වා නෙද ඉන්නේ? :eek::eek:
    ෆ්‍රී ටයිම් එකක මුගේ ත්‍රඩ් කියවපන්

    ලින්ක්
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol::lol:

    උබ දොට්ට යනකොට පැයක් වත් යනවද ගිහින් එන්න



    ඇයි යකෝ තට්ටු දෙක තුනක් නැගලා කක්කුස්සියට යන්න විනාඩි 15 ( තැන තැන හිට හිට චැට් දදා ) ගිහින් බෙට්ටක් බාන්න හිතහදාගෙන වෙඩෙකොරගෙන හෝදගෙන ඉවර වෙන්න විනාඩි 30යි. අහපව් තට්ටු 3 බැහැගෙන එන්න විනාඩි 15යි ( තැන තැන හිට හිට චැට් දදා ) :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල දන්නවද සිංහලයෝ...
    මේ මගේ 13 වෙනි ජොබ් එක...

    පළවෙනි එක 2002 - එස්ලෝන් ලංකා (ස්ටෝර් කීපර්) පඩිය රු. 3000 හැබැයි වැඩ හොද නිසා 3250 දුන්න..
    මාස 3 ක් වැඩ කරා... ලොක්කත් එක්ක ගේම ඉල්ලල මමයි තව දෙන්නෙකුයි ලොක්කට පාඩමක් උගන්නල ගෙදර නැවතුන..

    දෙවෙනි එක රත්මලානෙ එකක - දවසක් විතරයි වැඩ කරේ. නීති වැඩියි..

    තුන් වෙනි එක - රත්මලානෙ එක්ස්පෝට් සමාගමක - එකවුන්ට් ඇසිස්ටන්ට් 2003-2005
    පඩිය 5000 දෙන්නන් කියල පස්සේ 5500 දුන්න වැඩ හොද නිසා
    අවුරුදු එකහමාරක් වැඩ කරා.. අවුලක් තිබ්බෙ නැහැ.. වෙන එකක් සෙට් වෙච්ච නිසා අයින් වුනා

    ඊළගට - රාජපක්ෂ කේක් -අතුරුගිරිය (2006) රු. 10000 දෙන්නන් කියල ඒ ගානත් හෙන වලි දාලා ගේමක් දීලා ගන්න වෙන මට්ටමට තමයි කම්පැනි එක.. ඒක බංකොලොත් වුනා. ඊට කලින් මම පැන ගත්තා. මාස 6 ක් විතර වැඩ කරා. හැමදාම කේක් ලැබෙනවා කන්න..

    ඊටපස්සේ නුගේගොඩ තැනක (2006) පඩිය 10000... ලොක්කො දෙන්නෙක් සෙට් වෙලා ඉන්වෙස්ට් කරල වැඩේ කරන්නේ.. මම එකවුන්ට්ස්.. ලොක්කො දෙන්න දෙන්නට හොරෙන් පට්ට ගැහිලි. ටිකෙන් ටික ඒවා මගේ පැත්තට හැරුණ. උන් පෙටි කෑෂ් වලින් ගන්න ඒ්වා මගෙන් පස්සෙ අහනවා මම ගත්ත වගේ.. නඩු යන කේස්.. මම නැවතුන..

    ඊට පස්සේ එකවුන්ට්ස් වැඩ වලට බායි කියල මම සුපුරුදු ඩිසයින් වැඩ වලට බැස්ස-- 2006
    ලැබ් එකක වැඩ කරා.. හැබැයි ෆීලඩ් එක මාරු කරපු හැටියෙම නිසා මට 4000 ලැබුනෙ.. ඒත් මට තියෙන කැසිල්ලට මම ගියා. මාස 3 න් වැඩි කරන්නන් කිව්වා. වැඩි කරේ නැහැ. මම නැවතුන..

    ඊටපස්සෙ මම ගිය තැන රු. 18,000 සෙට් වුනා.. මාස ගාණක් කට්ට කෑවා. සල්ලි සතයක්වත් ගත්තෙ නැහැ. එතනින් අයින් වුනා... (තැන ගැන අහන්න එපා)

    ඊටපස්සෙ ඇඩ්වර්ටයිසින් ඒජන්සියකට සෙට් වුනා කොටුවෙ - 2007 දි.. පඩිය 10,000 සෙට් වුනා.. බොසා හොදයි.. වැඩ කරන කෙල්ලොත් හොදාාායි. සමහර කෙල්ලො බොසාව හොයන් එනවා ජිල් සීඩී අරන් යන්න. බොසා නැති දවස් වලට සමහර විට ඇවිත් ගත්ත ජිල් රිටන් කරල යනවා. ඒ දවස් වල අපි සිරිමත්ල.. කිසිම වැඩක් කරගත්තෙ නැහැ. අද කම්පා වෙනවා ඒ ගැන.. එතන අවුරුදු 2 ක් විතර හිටිය.. ඊට පස්සෙ තමන්ගෙම එකක් පටන් ගන්න කියල තිබ්බ අමාරුවට පොඩි ෂොප් එකක් පටන් ගත්ත.. ඒක මාස 4 ක් විතර කරා... ගෙදරින් සල්ලි ගෙනත් තමයි ෂොප් එකේ රෙන්ට් එක ගෙව්වේ. වැඩේ බංකොලොත්. වහල දැම්මා..

    ඊට පස්සෙ මට මේ තැන සෙට් වුනා.. 2008 දි. මට ඉන්ටර්විව් එකට ආවට පස්සෙ හිතුනෙ මෙතන රු. 5000 ට එන්න කිව්වත් මම යනව කියල. ඒත් මම කිව්ව මට දැනට 13000 හෝ ඊට වැඩි ඕනි කිව්වා. ඊට වැඩිනන් බැහැ 13 දෙන්නන් කිව්වා.. මම හා කිව්වා.. ඒ වෙලාවෙ ඉදලම වැඩට නවතින්න කිව්වා.. මම බැහැ කියල පහුවදා ඉදල වැඩට ආවා. පළවෙනි පඩියෙන් බොක්ස් ගිටාර් එකක් ගත්තා.. ඒ වෙද්දි මම නිදහස් ගොයියෙක්....කිසිම බැදීමක් තිබ්බෙ නැහැ... වැඩට ඇවිත් මාස දෙක තුන යද්දි එකක් එල්ල ගත්තා... ඒක තමයි අදටත් එල්ලන් ඉන්නේ. ජොබ් එකත් ඒකම තමයි.. අද වෙද්දි සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන්න පඩියක් ලැබෙනවා. විශේෂයෙන්ම නිදහසත් එක්කම.. මේ වගේ නිදහස් තැනක් මගේ අර කලින් ජොබ් 12ටම දැකල නැහැ. අද වෙනකල් ඔෆිස් එකට කිසිම පාඩුවක් කරලත් නැහැ. කෙළවලත් නැහැ. පුලුවන් විදිහට ඔෆිස් එකේ යහපත වෙනුවෙන් වැඩ. ඒකට සෙට් වෙන පඩියකුත් සෙට් වෙනවා.. මම ෆීලාන්ස් කරනවා කියලත් දන්නවා බොසාලා. ඒත් අවුලක් නැහැ...


    1998 ඉදලම වගේ සයිඩ් එකෙන් ඩිසයින් වැඩ කරනව නෛාකඩවා ආසාවට ‍මේ දක්වාම
    මෙන්න මේකයි මගේ ඔෆිස් ටෝල්ක් ඉතිහාසේ සිංහලු
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි යකෝ තට්ටු දෙක තුනක් නැගලා කක්කුස්සියට යන්න විනාඩි 15 ( තැන තැන හිට හිට චැට් දදා ) ගිහින් බෙට්ටක් බාන්න හිතහදාගෙන වෙඩෙකොරගෙන හෝදගෙන ඉවර වෙන්න විනාඩි 30යි. අහපව් තට්ටු 3 බැහැගෙන එන්න විනාඩි 15යි ( තැන තැන හිට හිට චැට් දදා ) :lol::lol::lol:
    ෆලෝ බයි ෆලෝ කක්කුසියක් නැති ඔෆිස් එකකද වැඩ කරන්නේ උබ :lol:
    ලැජ්ජයි කළු කැත සිංහලයෝ
    :growl: තොට පඩියෙන් පඩිය බෙටි යන්න ඕනේ වෙලාවක:yes: