කවුද මචන් කිබුලා? මම මෙකට අලුත්. වැඩිය කට්ටිය ආස්සරයක් නැහැ.. ඌ මචන් ලෙඩෙක් ද? ක්ලීනික් එකක කිව්වා නෙද ඉන්නේ?![]()

ඔව් බන් දාන්න ඕනේ
අනිවා දානවා
අඩේ බියර් එකක්වත් අනුමත කරන්නේ නැද්ද බන් සිරාවටම ?
මම ඕ ලෙවල් කරේ 2007 දි.
රිසාට් 2008 අප්‍රේල් 13 වෙනිදා. එදා ඉඳන් තාම බොනවා
අන්තිමට බිවුවේ මාසෙකට විතර කලින්![]()

බොරුව මාට්ටු වුනා සහෝ.. ගිය සතියෙ අයිය නුවර ගිය දුකට වැටෙන්නම ගැහුව කිව්වේ ඔය කටින්ම නේද සහෝ...![]()

උඹල දන්නවද සිංහලයෝ...
මේ මගේ 13 වෙනි ජොබ් එක...
පළවෙනි එක 2002 - එස්ලෝන් ලංකා (ස්ටෝර් කීපර්) පඩිය රු. 3000 හැබැයි වැඩ හොද නිසා 3250 දුන්න..
මාස 3 ක් වැඩ කරා... ලොක්කත් එක්ක ගේම ඉල්ලල මමයි තව දෙන්නෙකුයි ලොක්කට පාඩමක් උගන්නල ගෙදර නැවතුන..
දෙවෙනි එක රත්මලානෙ එකක - දවසක් විතරයි වැඩ කරේ. නීති වැඩියි..
තුන් වෙනි එක - රත්මලානෙ එක්ස්පෝට් සමාගමක - එකවුන්ට් ඇසිස්ටන්ට් 2003-2005
පඩිය 5000 දෙන්නන් කියල පස්සේ 5500 දුන්න වැඩ හොද නිසා
අවුරුදු එකහමාරක් වැඩ කරා.. අවුලක් තිබ්බෙ නැහැ.. වෙන එකක් සෙට් වෙච්ච නිසා අයින් වුනා
ඊළගට - රාජපක්ෂ කේක් -අතුරුගිරිය (2006) රු. 10000 දෙන්නන් කියල ඒ ගානත් හෙන වලි දාලා ගේමක් දීලා ගන්න වෙන මට්ටමට තමයි කම්පැනි එක.. ඒක බංකොලොත් වුනා. ඊට කලින් මම පැන ගත්තා. මාස 6 ක් විතර වැඩ කරා. හැමදාම කේක් ලැබෙනවා කන්න..
ඊටපස්සේ නුගේගොඩ තැනක (2006) පඩිය 10000... ලොක්කො දෙන්නෙක් සෙට් වෙලා ඉන්වෙස්ට් කරල වැඩේ කරන්නේ.. මම එකවුන්ට්ස්.. ලොක්කො දෙන්න දෙන්නට හොරෙන් පට්ට ගැහිලි. ටිකෙන් ටික ඒවා මගේ පැත්තට හැරුණ. උන් පෙටි කෑෂ් වලින් ගන්න ඒ්වා මගෙන් පස්සෙ අහනවා මම ගත්ත වගේ.. නඩු යන කේස්.. මම නැවතුන..
ඊට පස්සේ එකවුන්ට්ස් වැඩ වලට බායි කියල මම සුපුරුදු ඩිසයින් වැඩ වලට බැස්ස-- 2006
ලැබ් එකක වැඩ කරා.. හැබැයි ෆීලඩ් එක මාරු කරපු හැටියෙම නිසා මට 4000 ලැබුනෙ.. ඒත් මට තියෙන කැසිල්ලට මම ගියා. මාස 3 න් වැඩි කරන්නන් කිව්වා. වැඩි කරේ නැහැ. මම නැවතුන..
ඊටපස්සෙ මම ගිය තැන රු. 18,000 සෙට් වුනා.. මාස ගාණක් කට්ට කෑවා. සල්ලි සතයක්වත් ගත්තෙ නැහැ. එතනින් අයින් වුනා... (තැන ගැන අහන්න එපා)
ඊටපස්සෙ ඇඩ්වර්ටයිසින් ඒජන්සියකට සෙට් වුනා කොටුවෙ - 2007 දි.. පඩිය 10,000 සෙට් වුනා.. බොසා හොදයි.. වැඩ කරන කෙල්ලොත් හොදාාායි. සමහර කෙල්ලො බොසාව හොයන් එනවා ජිල් සීඩී අරන් යන්න. බොසා නැති දවස් වලට සමහර විට ඇවිත් ගත්ත ජිල් රිටන් කරල යනවා. ඒ දවස් වල අපි සිරිමත්ල.. කිසිම වැඩක් කරගත්තෙ නැහැ. අද කම්පා වෙනවා ඒ ගැන.. එතන අවුරුදු 2 ක් විතර හිටිය.. ඊට පස්සෙ තමන්ගෙම එකක් පටන් ගන්න කියල තිබ්බ අමාරුවට පොඩි ෂොප් එකක් පටන් ගත්ත.. ඒක මාස 4 ක් විතර කරා... ගෙදරින් සල්ලි ගෙනත් තමයි ෂොප් එකේ රෙන්ට් එක ගෙව්වේ. වැඩේ බංකොලොත්. වහල දැම්මා..
ඊට පස්සෙ මට මේ තැන සෙට් වුනා.. 2008 දි. මට ඉන්ටර්විව් එකට ආවට පස්සෙ හිතුනෙ මෙතන රු. 5000 ට එන්න කිව්වත් මම යනව කියල. ඒත් මම කිව්ව මට දැනට 13000 හෝ ඊට වැඩි ඕනි කිව්වා. ඊට වැඩිනන් බැහැ 13 දෙන්නන් කිව්වා.. මම හා කිව්වා.. ඒ වෙලාවෙ ඉදලම වැඩට නවතින්න කිව්වා.. මම බැහැ කියල පහුවදා ඉදල වැඩට ආවා. පළවෙනි පඩියෙන් බොක්ස් ගිටාර් එකක් ගත්තා.. ඒ වෙද්දි මම නිදහස් ගොයියෙක්....කිසිම බැදීමක් තිබ්බෙ නැහැ... වැඩට ඇවිත් මාස දෙක තුන යද්දි එකක් එල්ල ගත්තා... ඒක තමයි අදටත් එල්ලන් ඉන්නේ. ජොබ් එකත් ඒකම තමයි.. අද වෙද්දි සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන්න පඩියක් ලැබෙනවා. විශේෂයෙන්ම නිදහසත් එක්කම.. මේ වගේ නිදහස් තැනක් මගේ අර කලින් ජොබ් 12ටම දැකල නැහැ. අද වෙනකල් ඔෆිස් එකට කිසිම පාඩුවක් කරලත් නැහැ. කෙළවලත් නැහැ. පුලුවන් විදිහට ඔෆිස් එකේ යහපත වෙනුවෙන් වැඩ. ඒකට සෙට් වෙන පඩියකුත් සෙට් වෙනවා.. මම ෆීලාන්ස් කරනවා කියලත් දන්නවා බොසාලා. ඒත් අවුලක් නැහැ...
1998 ඉදලම වගේ සයිඩ් එකෙන් ඩිසයින් වැඩ කරනව නෛාකඩවා ආසාවට මේ දක්වාම
මෙන්න මේකයි මගේ ඔෆිස් ටෝල්ක් ඉතිහාසේ සිංහලු

මේකට මුකුත් කියන්න හිතුනත් නොකිය ඉන්න එක හොදයි වගේ...
දැක්කොත් තෝ ඉවරයි..![]()

කුකුලෝ ඒ බිව්වේ බියර්බොරුව මාට්ටු වුනා සහෝ.. ගිය සතියෙ අයිය නුවර ගිය දුකට වැටෙන්නම ගැහුව කිව්වේ ඔය කටින්ම නේද සහෝ...![]()

මමනම් කැම්පස් එකේ පලමු උපාධිඅ ඉවර කරල මහේ වෘත්තියෙ ලංකාවෙ ප්‍රසිද්ද කෙනෙක් ගාව වැඩ කලා 2005/9-2006/9 වෙනකන්. පඩිය 10,000.00ක්.
ඊට පස්සෙ ආයෙමත් M.Sc.එක කරන ගමන් පොඩි පොඩි ප්‍රයිවට් වැඩ කලා, මොකද මගෙ වියදමට සල්ලි ඇති තරන් දෙන්න අපේ අම්මලට පුලුවන් උනාට මගෙ ඒකාලෙ කෙල්ලගෙ අම්මට හැකියාවක් තිබ්බෙ නැහැ.
M.Sc. එක ඉවර වෙලා අපේ සෙට් එක 35000ක් ඉල්ලමු කියල එලියට බැස්සට ආර්තික අවපතය එක්ක ඒ සෙල්ලන් තියා ජොබක් හොයගන්නත් අමාරු උනා. ඉතින් කැම්පස් අවුරුදු ගානෙම කරපු සේරම උස්සන් ඩවස ගානෙ A1 බොක්ස් උස්සන් ඉන්ටර්විවු ගියා අපි දෙන්නම.
වයිෆ්ට මුස්ලිම් පොරක් ගාව සෙට් උනා, මට දැන් වැඩ කරන තැනටම අයිති සබ් ඔෆිස් එකක සයිට් එකක දවසට 750ක කම්කරු පඩියකට සෙට් උනා අපේ ලෙචෙක්ගෙ මාර්ගෙන්.
වයිෆ් හිටිය මාස 3ක් ඉදල අයින් උනා, අරූ හේතුවක් නැතුව බනිනව, අතට අහු උන එකෙන් ගහනවලු වැඩ කරන උන්ට.
මම සති දෙකයි. 750 පඩිය එපා කියල ආව. වෙලවට සීනියර් අයිය කෙනෙක් ගාව පර්ට් ටයිම් 20000කට එන්න කිව්ව. අවුරුද්දක් වගේ එතන මම වැඩ කරද්දි මාස 5ක් වගේ වයිෆ් ජොබ්ලස්, බෝඩින් දෙකක සල්ලි සහ අනික් වියදම් මගෙ 20න්. ගෙදරින් ඉල්ලන්න බැහැනෙ.
වෙලාවට අර අයිය දෙයිය වගේ කිව්ව නන්ගිටත් වැඩට එන්න කියපන් අර ගානම බැහැ 15ක් දෙන්නම් කියල.
ඒකත් කර කර ඉද්දි යුද්දෙ ඉවර උනා. 2009/9 මාසෙ මම දැන් ඉන්න තැන හිටපු මගෙ බැචෙක් කිව්ව කිලිනොච්චි යන්න කැමතිනම් වරෙන්, හැබැයි එහෙ ඉදන් වැඩ කරන්න ඕන කියල.
ආන්ඩුවෙ ජොබ් එකනෙ ඕන රෙද්දක් කියල මමත් හා කිව්ව. විශේශයෙනම මට චාටඩ් එක කරගන්න අර අයිය ගාව ඉදන් බැරි නිසා එයත් කමක් නැහැ කිව්ව. එදා ඉදන් විවිධ හැල හැප්පීම් මැද හොද පඩියකට හොද වරප්‍රසාද මැද මෙතන වඩ තමයි ඉතින්.

මගෙත් තියෙනවා ඔය වගේ දිග කතාවක් මචං
මාත් කියන්නම්කො
ඔයා ගානටම මාත් ලොකු කට්ටක් කෑවා බන්
අද ඉන්නවා පට්ට අතල් එකේ..

පල යන්න වරෙන් අරලියගහ මන්දිරේ ගාවට උබට දෙන්නම් මම රනිල් ලොක්කට කියල $%&$%^%^%^%^%^%^%^*&ඔකා හෙන නයා බන්. චූ කොල්ලෙක්ද කොහෙද![]()

එල එල ඒ උනාට මට මතක් වෙන්නෙම උබ මට බෝඩිමක් සෙට් කරේ නෑ කියලයිමමනම් කැම්පස් එකේ පලමු උපාධිඅ ඉවර කරල මහේ වෘත්තියෙ ලංකාවෙ ප්‍රසිද්ද කෙනෙක් ගාව වැඩ කලා 2005/9-2006/9 වෙනකන්. පඩිය 10,000.00ක්.
ඊට පස්සෙ ආයෙමත් M.Sc.එක කරන ගමන් පොඩි පොඩි ප්‍රයිවට් වැඩ කලා, මොකද මගෙ වියදමට සල්ලි ඇති තරන් දෙන්න අපේ අම්මලට පුලුවන් උනාට මගෙ ඒකාලෙ කෙල්ලගෙ අම්මට හැකියාවක් තිබ්බෙ නැහැ.
M.Sc. එක ඉවර වෙලා අපේ සෙට් එක 35000ක් ඉල්ලමු කියල එලියට බැස්සට ආර්තික අවපතය එක්ක ඒ සෙල්ලන් තියා ජොබක් හොයගන්නත් අමාරු උනා. ඉතින් කැම්පස් අවුරුදු ගානෙම කරපු සේරම උස්සන් ඩවස ගානෙ A1 බොක්ස් උස්සන් ඉන්ටර්විවු ගියා අපි දෙන්නම.
වයිෆ්ට මුස්ලිම් පොරක් ගාව සෙට් උනා, මට දැන් වැඩ කරන තැනටම අයිති සබ් ඔෆිස් එකක සයිට් එකක දවසට 750ක කම්කරු පඩියකට සෙට් උනා අපේ ලෙචෙක්ගෙ මාර්ගෙන්.
වයිෆ් හිටිය මාස 3ක් ඉදල අයින් උනා, අරූ හේතුවක් නැතුව බනිනව, අතට අහු උන එකෙන් ගහනවලු වැඩ කරන උන්ට.
මම සති දෙකයි. 750 පඩිය එපා කියල ආව. වෙලවට සීනියර් අයිය කෙනෙක් ගාව පර්ට් ටයිම් 20000කට එන්න කිව්ව. අවුරුද්දක් වගේ එතන මම වැඩ කරද්දි මාස 5ක් වගේ වයිෆ් ජොබ්ලස්, බෝඩින් දෙකක සල්ලි සහ අනික් වියදම් මගෙ 20න්. ගෙදරින් ඉල්ලන්න බැහැනෙ.
වෙලාවට අර අයිය දෙයිය වගේ කිව්ව නන්ගිටත් වැඩට එන්න කියපන් අර ගානම බැහැ 15ක් දෙන්නම් කියල.
ඒකත් කර කර ඉද්දි යුද්දෙ ඉවර උනා. 2009/9 මාසෙ මම දැන් ඉන්න තැන හිටපු මගෙ බැචෙක් කිව්ව කිලිනොච්චි යන්න කැමතිනම් වරෙන්, හැබැයි එහෙ ඉදන් වැඩ කරන්න ඕන කියල.
ආන්ඩුවෙ ජොබ් එකනෙ ඕන රෙද්දක් කියල මමත් හා කිව්ව. විශේශයෙනම මට චාටඩ් එක කරගන්න අර අයිය ගාව ඉදන් බැරි නිසා එයත් කමක් නැහැ කිව්ව. එදා ඉදන් විවිධ හැල හැප්පීම් මැද හොද පඩියකට හොද වරප්‍රසාද මැද මෙතන වඩ තමයි ඉතින්.

උඹල සිරාවටම පිලිගන්නෙ නැහැ බන්.. මම බොන්නෙ නැහැ..මස් මාලු කන්නෙත් නැහැ..
සියළුම වැඩ 2008 දි නතර කරා...දැනට සිරිමත් වගේ කාටවත් වදයක් කරදරයක් නොවී පාඩුවෙ ජීවත් වෙනවා හම්බුකරන දෙයින් කාලා බීලා...
![]()
දැං ඇයි මේක අපිට කියන්නේ???
අපිට කිසිම වැඩක්වත් නෑනේ මේවා වලින්..
නොසෑහෙන්න රිදෙයි...
බයි ද වේ... උඹ මම 10 වසරේ ඉදන්ම රස්සා කරනවා නෙව. පට්ට නාකියි සිංහලයො උඹ...
කවුදෑ දන්නේ ? සුපිරි කිව්වේ ෂාරුක් කාන්වගෙද? නැත්තම් අපේ රන්ජන් ගොයියා වගෙද?. හොයලා බලන්නම්කො ඇත්තට කවුද බුවා කියලා
![]()

ඔව් බන් දාන්න ඕනේ
අනිවා දානවා
අඩේ බියර් එකක්වත් අනුමත කරන්නේ නැද්ද බන් සිරාවටම ?
මම ඕ ලෙවල් කරේ 2007 දි.
රිසාට් 2008 අප්‍රේල් 13 වෙනිදා. එදා ඉඳන් තාම බොනවා
අන්තිමට බිවුවේ මාසෙකට විතර කලින්![]()
මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියලකියාපල්ලා බලන්න.
ඒකටත් මම දානවා ඉතිං අපිට ගානක්වත් නෑ නේ කියලා...