EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tonight the music seems so loud
    I wish that we could lose this crowd
    Maybe it's better this way
    We'd hurt each other with the things we want to say
    We could have been so good together
    We could have lived this dance forever
    But now who's gonna dance with me
    Please stay
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Now kuku makes this thread some crazy way to confuse our minds rather than relaxing. until that ends පෝස්ට් නොදමමි මම මෙයින් මතු...

    අනේ සොන්නලු. තොපි මහ ලොකු සයිස්.. හැමතිස්සෙම අපි, අවර්, අපේ කියන්නෙ නැතුව තනියම මම කියල විතරක් කියනවනන් කැමතියි. උඹේ ඔලුව පිස්සු හැදෙනවනන් මම නිසා පෝස්ට් නොදා හිටපන්. කිසි අවුලක් නැහැ.. හැබැයි අනුන්ගේ ඔලුව අවුල් වෙන සීන් උඹ අදාල කරගන්න එපා. උඹ අනුන් වෙනුවෙන් ඉදිරිපත් නොවී උඹ වෙනුවෙන් විතරක් ඉදිරිපත් වෙයන්. උඹලගෙ සීන් වලටත් සමහර වෙලාවට අපේ (මගේ) ඔලුව අවුල්වෙනව කියල මතක තියාගනින්.. ඒත් අපි ලොකු ටෝල්ක් දීලා ස්කිප් කරන්නෙ නැහැ. මේ පෝස්ට් එකෙනුත් උයාගෙ ඔලුව අවුල් වුනානන් පොඩ්ඩක් කාටහරි කියල අවුල ලිහාගනින්... :growl::growl::growl:

    පෝස්ට් නොදමමි කිව්වට ඊට පස්සේත් අන්තිම එක අන්තිම එක කියල පෝස්ට් දාලා.. වචනෙකට නැති සෙරෙප්පු සොන්නලු :baffled::baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    lol he got hurt a lot, :lol::lol::lol::lol: see how mad he is give us more darling gay supukuku
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lol he got hurt a lot, :lol::lol::lol::lol: see how mad he is give us more darling gay supukuku

    උයාගෙ හරි ලොකු සයිස් නේද? පොඩි කාලෙ ඉදලමද? කැම්පස් යන කාලෙ ඉදලද? ජොබ් එකට යන කාලෙ ඉදලද? :growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද?
    ඇයි උඹෙත් ඔලුව අවුල් කරාද මම? වරෙන් අවුල හරිගස්සල දෙන්නන් බබා... :growl::growl:

    ඔහොම ඉංගිරිස් කොටන් ගියොත් අද 5000 පුළුවන්.. සුවර්... :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම ඉංගිරිස් කොටන් ගියොත් අද 5000 පුළුවන්.. සුවර්... :cool:

    එතකොට මම කොටපු එක නිසාද ත්‍රෙඩ් එක බම්ප් වෙන එක අඩු වුනේ? :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මානසිකව වැටිලා ඉන්නේ සිංහලු.. ආතතියෙන්..
    :dull:

    මමත්.. මේ එක එක පඩත්තර කතා අහල.. (එකෙක්) මම ඔලුව අවුල් කරනවලු.. :growl::growl: මම නිසා පෝස්ට් දාන්නෙ නැහැලු... (තව එකෙක්) ඒ නිසා 5000 ට යන්න අමාරුයිලු අද... :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    349311s.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    no size, just life mate... what happened you today machan...

    මටනන් විශේෂයෙන් මුකුත් වුනේ නැහැ.
    මට අවුල මම නිසා පොස්ට් නොදාන්න තරමටම උඹලගෙ ඔලුව අවුල් වුනා කියන එක තමයි..
    ඒ කියන්නේ පෝස්ට් නොදා ඉන්න තරමටම රිද්දවල මම උඹලව..
    සොරි බන් රිදුනනන්..

    මම එහෙම රිද්දවන්න කරපු එකක් නෙමෙයි. පොඩි අත්හදාබැලීමක් කරේ කඩ්ඩ ටිකක් එහා මෙහා කරල වැරදි හදාගන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා...
    ත්‍රෙඩ් එකේ තව ඉන්නවද දන්නේ නැහැ මම නිසා පෝස්ට් නොදාන උන්.. පොඩ්ඩක් බලල කියපන්....
    එහෙම සීන් එකක්නන් මම මේ ත්‍රෙඩ් එකෙන් වාෂ්ප වෙන්නන්...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මමත්.. මේ එක එක පඩත්තර කතා අහල.. (එකෙක්) මම ඔලුව අවුල් කරනවලු.. :growl::growl: මම නිසා පෝස්ට් දාන්නෙ නැහැලු... (තව එකෙක්) ඒ නිසා 5000 ට යන්න අමාරුයිලු අද... :dull::dull:

    :lol::lol: Pay no attention to that shit mate.

    :lol::lol:

    මටනන් විශේෂයෙන් මුකුත් වුනේ නැහැ.
    මට අවුල මම නිසා පොස්ට් නොදාන්න තරමටම උඹලගෙ ඔලුව අවුල් වුනා කියන එක තමයි..
    ඒ කියන්නේ පෝස්ට් නොදා ඉන්න තරමටම රිද්දවල මම උඹලව..
    සොරි බන් රිදුනනන්..

    මම එහෙම රිද්දවන්න කරපු එකක් නෙමෙයි. පොඩි අත්හදාබැලීමක් කරේ කඩ්ඩ ටිකක් එහා මෙහා කරල වැරදි හදාගන්න..

    :(:( I first felt bad too...then I figured, I never thought of other peoples feeling before ..why start doing it now ? :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: Pay no attention to that shit mate.
    :lol::lol:
    :(:( I first felt bad too...then I figured, I never thought of other peoples feeling before ..why start doing it now ? :rofl:

    රිදෙනව බන් ඒ වගේ කඩප්පුලි කතා වලට... :growl::growl::growl:
    yes ban, time & place where I started is wrong.. :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා...
    ත්‍රෙඩ් එකේ තව ඉන්නවද දන්නේ නැහැ මම නිසා පෝස්ට් නොදාන උන්.. පොඩ්ඩක් බලල කියපන්....
    එහෙම සීන් එකක්නන් මම මේ ත්‍රෙඩ් එකෙන් වාෂ්ප වෙන්නන්...

    :eek: :eek:
    මේ කුමන පයන්නක්ද????