කුඩු කන්ටේනර්

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
D.M.Jayaratne Joins with Maithri

දැන් හිටන් පාලනයට සන්තෝෂ ඇති.......... කුඩු කන්ටේනර් ගෙන්නපුවා මතක නැතිව ඇති... දැන් කියයි එහෙම වැරදිත් කලේ නැහැ කියලා‍.......

මෙව්වා දැක්කම ඉතින් පු*න් තමයි හිනා වෙන්න හිතෙන්නේ, මහා ලොකුවට "යහපාලනය" කියන වචනේ ඉස්සහරහට දාගෙන ආණ්ඩු පෙරලුව ලෝකේ නැති බොරු ගහල. එත් ඇත්තටම හිතට ලොකු දුකක් තියෙන්නේ වේගයෙන් දියුණු වේගන ආපු රට මේ 62දෙලක්ශයක් එවුන් දැන හෝ නොදැන ආපස්සට අදල දාලා දැන් තියෙන තත්වය දැක්කම... 8 වෙනිදා දිනුව කියල හිතන් ඉන්න ගොඩක් එවුන්ට වැරදිලා , උබල රටක් විදියට පැරදිලා ...

අම්මාපල්ලා මට නම් හිනාවෙනවද අඬනවද මැරෙනවද කියලා
හිතාගන්න බෑ. යකෝ අපි ඔෆිස් එකේ මහින්ද සපෝර්ටර්ලත් එක්ක දේශපාලන
වාද විවාද කරලා මරාගත්තේ මේ වගේ නිවුස් අහන්නද? මේ යකාගෙ කුඩු කේස් එක ගැන කියලා MR ආන්ඩුව අපි මොනතරම් විවේචනය කරාද? යකෝ අපිටනෙ දැන් ලෝකෙට මූණ දෙන්න බැරි වෙලා තියෙන්නෙ.
නෝනේ...ඔන්න ඔය උල් පිහිය මෙහාට දීහං...මගේ පුxට මමම ඇනගෙන මැරෙන්ඩ!

හින්ද මහත්තයව ගෙදර යැව්වේ කුඩු එතනෝල් කාරයන්ව කරේ තියන් හිටපු හින්ද. දැන් බලද්දී වෙලා තියෙන්නේ ඔක්කොම හොරු ටික එහෙම්මම ඉද්දි මහින්ද මහත්තය විතරක් ගෙදර ගිය එකනේ. අපි අද සිට යහපාලනයට සහයෝගය දීමෙන් සමුගන්නෙමු. මීළඟ චන්දෙදි මෛත්‍රී මහත්තයෝ අපි නැහැ කියලා හිතා ගත්තොත් හොඳයි.

11392882_400311030152472_2853208208733398303_n.jpg
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අනේ මැරියන්කෝ..ලොකු උදව්වක්..:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    එදා ටොයියා: සිරිසේන කියන්නේ සුපිරිසිදු පිරිසිදු මිනිහෙක්. මේ රට ගොඩ ගන්න පහල වෙච්ච දෙවි කෙනෙක්.

    අද ටොයියා: ආආ..... බෙට්ට කටටම දාන්න ජනාදිපති තුමනි.. ඔබේ බෙට්ට.. අපිට හයියක්! :rofl::rofl::rofl:

    9VNIWSb.jpg

    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    එඩිට් කරපු එකක් නේද?මේ වගේ:rofl:

    11422029_851062024975670_8709704048939919932_n.jpg

    ඒක නං කොහොම උනත් කවුරු එඩිට් කරාද හොයන්ඩ බැහැ. මොකද පොටෝෂොප් ටැලන්ට් තියෙන එවුන්ට යහපාලන ආණ්ඩුවේ වගේ පඩි දෙන්නේ නැහැ හිටං :lol::lol:
    හැබැයි
    මේකනං එඩිට් කරල :rofl::rofl:

    9VNIWSb.jpg
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    එතකොට මහින්දගේ කාලේ දිමු ජයරත්න පවට පහල උන අගමැති වෙන්න ඇති නේද?:lol::lol:
    ඒ කාලේට වඩා මේ කාලේ හොඳයි කියල නේද උබල දුන්නේ :lol: :lol: :lol:

    ඇයි ඒ කාලේ වැරදි කියව කියව ඉන්නේ

    මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ වැඩ කරන්ඩ මිසක් සපත්තු ගන්ඩ කඩ ගානේ යන්ඩයි මල් පෝච්චි අස් කරන්ඩයි ෆොටෝෂොප් කාරයොන් ව මඩ ගහන්ඩ පඩියට වැඩට ගන්ඩයිද :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ කාලේට වඩා මේ කාලේ හොඳයි කියල නේද උබල දුන්නේ :lol: :lol: :lol:

    ඇයි ඒ කාලේ වැරදි කියව කියව ඉන්නේ

    මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ වැඩ කරන්ඩ මිසක් සපත්තු ගන්ඩ කඩ ගානේ යන්ඩයි මල් පෝච්චි අස් කරන්ඩයි ෆොටෝෂොප් කාරයොන් ව මඩ ගහන්ඩ පඩියට වැඩට ගන්ඩයිද :rofl::rofl:

    ඉතින් මොකක්ද දැන් ඉන්න අගමැතිගේ වරද?කලින් හිටිය එකාට වඩා දහස් වාරයක් හොදයිනේ..:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    ඉතින් මොකක්ද දැන් ඉන්න අගමැතිගේ වරද?කලින් හිටිය එකාට වඩා දහස් වාරයක් හොදයිනේ..:lol::lol:

    දහස් වාරයක් හොඳයි නං ෆොටෝෂොප් කොරගෙන ෆේස් බුක් එකේ මඩ ගහගෙන දඟලන්නේ මහින්දයා ආයේ එනවට බයේ නෙමෙයි වෙන්ඩ ඇති... :rofl::rofl:

    දහස් වාරයක් හොඳයි නං.. හරියට වැඩ කරානං අනිවා රටේ ජනතාව තීරණය කරයි අනිවාරෙන් රනිල් එයි බය වෙන්ඩ දෙයක් නැහැ උඹට :P
    මහින්ද එනවට බය නැත්තං.. රනිල් දහස් වාරයක් හොඳයි නං බය නොවී බොරු මඩ නොගහ ඉඳපල්ලා :lol::lol::lol: නැත්තං ගූ බයේ රෙද්ද පල්ලෙන් බේරෙනකොට තේරෙනවා මොකක්ද ඇත්ත කියල
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දහස් වාරයක් හොඳයි නං ෆොටෝෂොප් කොරගෙන ෆේස් බුක් එකේ මඩ ගහගෙන දඟලන්නේ මහින්දයා ආයේ එනවට බයේ නෙමෙයි වෙන්ඩ ඇති... :rofl::rofl:

    දහස් වාරයක් හොඳයි නං.. හරියට වැඩ කරානං අනිවා රටේ ජනතාව තීරණය කරයි අනිවාරෙන් රනිල් එයි බය වෙන්ඩ දෙයක් නැහැ උඹට :P
    මහින්ද එනවට බය නැත්තං.. රනිල් දහස් වාරයක් හොඳයි නං බය නොවී බොරු මඩ නොගහ ඉඳපල්ලා :lol::lol::lol: නැත්තං ගූ බයේ රෙද්ද පල්ලෙන් බේරෙනකොට තේරෙනවා මොකක්ද ඇත්ත කියල

    උබ ඔය කටින්ද පුකෙන්ද කතා කරන්නේ..දැන් කවුද ෆොටෝ එඩිට් කරන් කොටි ආයෙත් එනවා කියන් බුර බුර දගලන්නේ...උබලනේ..:lol::lol:තමන්ගේ බෙට්ටේ ගද තමන්ට වැඩිය දැනෙන්නේ නැහැ කියනවනේ..ඒ වගේ තමා මහින්දට පුක දෙන වහල්ලුත්:lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    උබ ඔය කටින්ද පුකෙන්ද කතා කරන්නේ..දැන් කවුද ෆොටෝ එඩිට් කරන් කොටි ආයෙත් එනවා කියන් බුර බුර දගලන්නේ...උබලනේ..:lol::lol:තමන්ගේ බෙට්ටේ ගද තමන්ට වැඩිය දැනෙන්නේ නැහැ කියනවනේ..ඒ වගේ තමා මහින්දට පුක දෙන වහල්ලුත්:lol::lol::lol:

    සුපිරිසිදු ක්ලින් ජනාදිපති කෙනෙකුයි සුපිරිසිදු ක්ලීන් අගමැති කෙනෙකුයි ඉන්නව නං මොකටද මඩ වලට බය වෙන්නෙ? රනිල් ඔච්චර සුදුයි නං ඌට මඩ වදින්නේ නැහැ :D

    මිනිස්සු දැන් බලේ දීල තියෙන්නේ අදාළ පුද්ගලයින්ට බලේ පාවිච්චි කරලා හරියට වැඩ කරන්ඩ.

    හම්බුනායින් පස්සේ මඩ ගගහ ෆොටෝෂොප් කාරයෝ පඩියට අරගෙන ෆේස්බුක් එකේ ශිෆ්ට් එකට වැඩ කරන්න දාන්ඩ ඕනේ නැහැ හරියට වැඩ කොරනවනන්..

    ෆොටෝෂොප් කොරන උන්ව වැඩට දාල සපත්තු කඩ ගානේ යන්ඩ කාලේ ඉතුරු උන පලියට ගොන් ජෝක් එක ෆොටෝ ගහල කලින් එකාගේ සපත්තු මෙච්චරයි දැන් මම සරලයි ගගා ඕව මාකට් කරන්ඩ ඕනේ නැහැ

    බලේ දීපු මිනිස්සු බලාගෙන ඉන්නවා වැඩ කරනකන්.. වැඩ නොකර ෆොටෝෂොප් කොරපුවහම වැඩේ කුණු වෙලා ගඳ ගහනවා. එතකොට තමා බය වැඩි වෙලා වැඩි පුර මඩ තව හදන්න වෙන්නේ.. :D

    මම මහින්දගේ කියල උගේ ලොවන්ඩ යන්නෙ නැහැ.. හැබැයි සිරිසේනගේ බෙට්ට කන උන්ට නං රිදෙන්ඩ කියනවා කියන එක :D උබත් රිදුනම ආ කියාගෙන දුවපං කනාටු බෙට්ටක් කණ්ඩ
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුපිරිසිදු ක්ලින් ජනාදිපති කෙනෙකුයි සුපිරිසිදු ක්ලීන් අගමැති කෙනෙකුයි ඉන්නව නං මොකටද මඩ වලට බය වෙන්නෙ? රනිල් ඔච්චර සුදුයි නං ඌට මඩ වදින්නේ නැහැ :D

    මිනිස්සු දැන් බලේ දීල තියෙන්නේ අදාළ පුද්ගලයින්ට බලේ පාවිච්චි කරලා හරියට වැඩ කරන්ඩ.

    හම්බුනායින් පස්සේ මඩ ගගහ ෆොටෝෂොප් කාරයෝ පඩියට අරගෙන ෆේස්බුක් එකේ ශිෆ්ට් එකට වැඩ කරන්න දාන්ඩ ඕනේ නැහැ හරියට වැඩ කොරනවනන්..

    ෆොටෝෂොප් කොරන උන්ව වැඩට දාල සපත්තු කඩ ගානේ යන්ඩ කාලේ ඉතුරු උන පලියට ගොන් ජෝක් එක ෆොටෝ ගහල කලින් එකාගේ සපත්තු මෙච්චරයි දැන් මම සරලයි ගගා ඕව මාකට් කරන්ඩ ඕනේ නැහැ

    බලේ දීපු මිනිස්සු බලාගෙන ඉන්නවා වැඩ කරනකන්.. වැඩ නොකර ෆොටෝෂොප් කොරපුවහම වැඩේ කුණු වෙලා ගඳ ගහනවා. එතකොට තමා බය වැඩි වෙලා වැඩි පුර මඩ තව හදන්න වෙන්නේ..

    හිටන් දැන් මොන පක්ෂේද ආයුබෝන්?:lol::lol:උබලා ඔය කරන්නේ උබලටම බැනගන්න එකනේ..:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,367
    7,630
    113
    Kotahena
    හිටන් දැන් මොන පක්ෂේද ආයුබෝන්?:lol::lol:උබලා ඔය කරන්නේ උබලටම බැනගන්න එකනේ..:lol::lol:
    මේ බයිනවද :P
    බෙටි කන ටොයියෙක් ට සරලව පැහැදිලි කරද්දී ඌට එක නොතේරෙන බව
    මිනිස්සුන්ට පෙන්නන තවත් සුලබ දර්ශනයක් මිසක් :D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ බයිනවද :P
    බෙටි කන ටොයියෙක් ට සරලව පැහැදිලි කරද්දී ඌට එක නොතේරෙන බව
    මිනිස්සුන්ට පෙන්නන තවත් සුලබ දර්ශනයක් මිසක් :D

    අපිටනම් උබලට වගේ මහින්දගේ බෙටි කන්න අහේනියක් නැහැ..:baffled:අනික උබලගේ පැහැදිලිකිරීම් අනවශ්‍යයි..මහින්ද කියන එකා අවුරුදු දහයක් රජා වෙලා හිටියා ඇති.චන්දෙ ඌ පරාදයි දැන් ගෙදර..ඌ දැන් ඔය ඉන්න විදිහටම හිටපු දෙන්..වහල්ලු ඌත් එක්ක බුදියගත්තත් අපිට කමක් නැහැ.එච්චරයි..:rofl: