මචන් ගාන කියද කියලා දන්නවද කොලඹට?මතක ඇතුව AC කියලා කියන්න. දැන් ICE කවුන්ටර් එක තියෙන්නේ නුවර ස්ටේෂන් එකේ ඇතුල් වෙනකොට වම් පැත්තේ
මචන් ගාන කියද කියලා දන්නවද කොලඹට?මතක ඇතුව AC කියලා කියන්න. දැන් ICE කවුන්ටර් එක තියෙන්නේ නුවර ස්ටේෂන් එකේ ඇතුල් වෙනකොට වම් පැත්තේ
ඉන්දියාවේ එකේ හෙන ගනන් නේ බන්.. ලක්ශ 2-3ක් නේද ෆුල් පැකේජ් එක..man indiawe rajadhani express ekenam gihin thiyenwa hehe Chennai Central-Nizamudin Delhi nearly 2500 kms
Yanawa nam SHIN KAAN SEN palayan. anna train.![]()
ඉන්දියාවේ එකේ හෙන ගනන් නේ බන්.. ලක්ශ 2-3ක් නේද ෆුල් පැකේජ් එක..
ewa suddonta dena ganan
3 nights amarui thama hebei man kochchi pissek nisa uparimeta rasa winda 
කඅද නොමල් රේල්ලුවේ ඒසී වෙකේ ගියේ බන්.. ගෙවල් වල හයි කරන දඩ ඒසී 3ක් පෙට්ටියේ හයි කරලා තිබ්බා. අවුලක් නැ.. අර යූටොන් බස් වල සීට් තියෙන්නේ. බස් එකකට ගේම දීලා වගේ.. හැබැයි ගාන ලාබයි රුපියල් 800යි නුවර ඉදන් කොටුවට.. අන්තිම පෙට්ටිය හින්දා ටිකක් ගැස්සෙනවා.. ඒත් ඉස්සරහම පෙට්ටිය රාජදානි එක්ස්ප්රස් එක.. ඒක රුපියල් 1100යි උදේ කැම එක්කලා..
සොරි බන්. මට වැරදුනා.. ඒ මහරාජා එක්ස්ප්රස් එක. ඒක මාර ගනන් බන්.. එක්සොටික් සීන් එකක්. ගෲප් බුකින් තියෙන්නේ මුලු ට්රේන් එකම.pissuda matchan samanya ticket ekak INR 800 wage (one way) INR 1= LKR 2.7
Apita kalin book karanna beri wuna e nisa gathe foreign quota ethakota eka ticket ekak 20k wage wuneewa suddonta dena ganan
hebei jivithey eka parak hari yanna lebichcha eka maru. api 2nd class giye . full ac. kema bima denwa okkoma .
man thawa parak giya Chennai idala Sunoli boarder ekata (Gorakpur) sation ekata . Nepal yanna giye . ethakota 3 nights kochchiye . ticket eka INR 400 lol3 nights amarui thama hebei man kochchi pissek nisa uparimeta rasa winda
![]()
උදේ කෑම කියලා මොනවද බං කන්න දෙන්නේ..?
aa ow ow ape steam train eka wage scn ekak ekaසොරි බන්. මට වැරදුනා.. ඒ මහරාජා එක්ස්ප්රස් එක. ඒක මාර ගනන් බන්.. එක්සොටික් සීන් එකක්. ගෲප් බුකින් තියෙන්නේ මුලු ට්රේන් එකම.
සැන්විච් වෙන්ඩැ බන්. මමත් දන්නේ නැ, රේල්ලුවේ එකා තමා කිව්වේ.. මම ගියේ ආන්ඩුවේ ඒ සී එකේ.. එකම කොච්චියනේ..
මචන්, ඉන්දියන් ට්රේන් වල දුර යනකොට එපා වෙන්නේ නැද්ද බන්. කන්න බොන්න මොනාද හම්බ උනේ. ටීඉන් එක හොදද මම වියට්නාම් වල ගිහින් තියනවා ස්ලීපින් බර්ත් එකේ.. ඒකත් ලන්කාවම තමා. හැබැයි ලන්කාව ඊට වඩා දියුනුයි.aa ow ow ape steam train eka wage scn ekak eka
මචන්, තනිකර කොච්චියම ඒසී එකක් තියනවලු.. ඒක අලුත් කොච්චියක්.. සැප බඩුවක්.. ගාන 500ලු.. අන්න ඒක සෙට් වෙයන්. ටයිම් නම් දන්නේ නැ. හැබැයි තනි පෙට්ටියේ ඒ සී එක තියනවා 3ට කොටුවෙන්. එක්ස්පො එක. උඩ සයිට් වලට ගිහින් බලහන්. මම අර කිව්ව මුලු කොච්චිය ඒ සී එක ආන්ඩුවේ එකක්.. ඒකේ ටයිම් දන්නේ නැ AFC ට්රේන් ද මොකක්ද මන්දාසෙනසුරාදා උදේ 7න් පස්සේ කොළඹ කොටුවේ ඉඳන් AC කෝච්චියක් තියේද පිට් එක...?
මචන්, තනිකර කොච්චියම ඒසී එකක් තියනවලු.. ඒක අලුත් කොච්චියක්.. සැප බඩුවක්.. ගාන 500ලු.. අන්න ඒක සෙට් වෙයන්. ටයිම් නම් දන්නේ නැ. හැබැයි තනි පෙට්ටියේ ඒ සී එක තියනවා 3ට කොටුවෙන්. එක්ස්පො එක. උඩ සයිට් වලට ගිහින් බලහන්. මම අර කිව්ව මුලු කොච්චිය ඒ සී එක ආන්ඩුවේ එකක්.. ඒකේ ටයිම් දන්නේ නැ AFC ට්රේන් ද මොකක්ද මන්දා
AFC - Air conditioned First Class
Oya full AC eka thiyenne Friday hawasa 5.20 ta.
7n passe AC compartment ekak nuwarata thiyenne udarata manike eke. 8.30 adinne. Habai eke book karanna one Badullatama.
Aye hawasa 3.35 ta Kandy intercity eka thiyenawa. Senal oya ude apu eka. Eka thama apahu yanne.
මචන්, උදේට නුවරින් දෙකක් එනවා නේද මචන් A/C??
උදේ මම ආවේ 6:15 නුවරින්. තව 5:10ටත් එකක් තියනවලු.
)