Rajadhani Express හො exporail ගිය අය...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මතක ඇතුව AC කියලා කියන්න. දැන් ICE කවුන්ටර් එක තියෙන්නේ නුවර ස්ටේෂන් එකේ ඇතුල් වෙනකොට වම් පැත්තේ
මචන් ගාන කියද කියලා දන්නවද කොලඹට?
 
88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man indiawe rajadhani express ekenam gihin thiyenwa hehe Chennai Central-Nizamudin Delhi nearly 2500 kms
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කඅද නොමල් රේල්ලුවේ ඒසී වෙකේ ගියේ බන්.. ගෙවල් වල හයි කරන දඩ ඒසී 3ක් පෙට්ටියේ හයි කරලා තිබ්බා. අවුලක් නැ.. අර යූටොන් බස් වල සීට් තියෙන්නේ. බස් එකකට ගේම දීලා වගේ.. හැබැයි ගාන ලාබයි රුපියල් 800යි නුවර ඉදන් කොටුවට.. අන්තිම පෙට්ටිය හින්දා ටිකක් ගැස්සෙනවා.. ඒත් ඉස්සරහම පෙට්ටිය රාජදානි එක්ස්ප්‍රස් එක.. ඒක රුපියල් 1100යි උදේ කැම එක්කලා..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඉන්දියාවේ එකේ හෙන ගනන් නේ බන්.. ලක්ශ 2-3ක් නේද ෆුල් පැකේජ් එක..

    pissuda matchan samanya ticket ekak INR 800 wage (one way) INR 1= LKR 2.7
    Apita kalin book karanna beri wuna e nisa gathe foreign quota ethakota eka ticket ekak 20k wage wune :( ewa suddonta dena ganan

    hebei jivithey eka parak hari yanna lebichcha eka maru. api 2nd class giye . full ac. kema bima denwa okkoma .

    man thawa parak giya Chennai idala Sunoli boarder ekata (Gorakpur) sation ekata . Nepal yanna giye . ethakota 3 nights kochchiye . ticket eka INR 400 lol :D 3 nights amarui thama hebei man kochchi pissek nisa uparimeta rasa winda :D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    කඅද නොමල් රේල්ලුවේ ඒසී වෙකේ ගියේ බන්.. ගෙවල් වල හයි කරන දඩ ඒසී 3ක් පෙට්ටියේ හයි කරලා තිබ්බා. අවුලක් නැ.. අර යූටොන් බස් වල සීට් තියෙන්නේ. බස් එකකට ගේම දීලා වගේ.. හැබැයි ගාන ලාබයි රුපියල් 800යි නුවර ඉදන් කොටුවට.. අන්තිම පෙට්ටිය හින්දා ටිකක් ගැස්සෙනවා.. ඒත් ඉස්සරහම පෙට්ටිය රාජදානි එක්ස්ප්‍රස් එක.. ඒක රුපියල් 1100යි උදේ කැම එක්කලා..

    උදේ කෑම කියලා මොනවද බං කන්න දෙන්නේ..?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    pissuda matchan samanya ticket ekak INR 800 wage (one way) INR 1= LKR 2.7
    Apita kalin book karanna beri wuna e nisa gathe foreign quota ethakota eka ticket ekak 20k wage wune :( ewa suddonta dena ganan

    hebei jivithey eka parak hari yanna lebichcha eka maru. api 2nd class giye . full ac. kema bima denwa okkoma .

    man thawa parak giya Chennai idala Sunoli boarder ekata (Gorakpur) sation ekata . Nepal yanna giye . ethakota 3 nights kochchiye . ticket eka INR 400 lol :D 3 nights amarui thama hebei man kochchi pissek nisa uparimeta rasa winda :D
    සොරි බන්. මට වැරදුනා.. ඒ මහරාජා එක්ස්ප්‍රස් එක. ඒක මාර ගනන් බන්.. එක්සොටික් සීන් එකක්. ගෲප් බුකින් තියෙන්නේ මුලු ට්‍රේන් එකම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උදේ කෑම කියලා මොනවද බං කන්න දෙන්නේ..?

    සැන්විච් වෙන්ඩැ බන්. මමත් දන්නේ නැ, රේල්ලුවේ එකා තමා කිව්වේ.. මම ගියේ ආන්ඩුවේ ඒ සී එකේ.. එකම කොච්චියනේ..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    සොරි බන්. මට වැරදුනා.. ඒ මහරාජා එක්ස්ප්‍රස් එක. ඒක මාර ගනන් බන්.. එක්සොටික් සීන් එකක්. ගෲප් බුකින් තියෙන්නේ මුලු ට්‍රේන් එකම.
    aa ow ow ape steam train eka wage scn ekak eka
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    සැන්විච් වෙන්ඩැ බන්. මමත් දන්නේ නැ, රේල්ලුවේ එකා තමා කිව්වේ.. මම ගියේ ආන්ඩුවේ ඒ සී එකේ.. එකම කොච්චියනේ..

    සෙනසුරාදා උදේ 7න් පස්සේ කොළඹ කොටුවේ ඉඳන් AC කෝච්චියක් තියේද පිට් එක...?​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    aa ow ow ape steam train eka wage scn ekak eka
    මචන්, ඉන්දියන් ට්‍රේන් වල දුර යනකොට එපා වෙන්නේ නැද්ද බන්. කන්න බොන්න මොනාද හම්බ උනේ. ටීඉන් එක හොදද මම වියට්නාම් වල ගිහින් තියනවා ස්ලීපින් බර්ත් එකේ.. ඒකත් ලන්කාවම තමා. හැබැයි ලන්කාව ඊට වඩා දියුනුයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෙනසුරාදා උදේ 7න් පස්සේ කොළඹ කොටුවේ ඉඳන් AC කෝච්චියක් තියේද පිට් එක...?​
    මචන්, තනිකර කොච්චිය ඒසී එකක් තියනවලු.. ඒක අලුත් කොච්චියක්.. සැප බඩුවක්.. ගාන 500ලු.. අන්න ඒක සෙට් වෙයන්. ටයිම් නම් දන්නේ නැ. හැබැයි තනි පෙට්ටියේ ඒ සී එක තියනවා 3ට කොටුවෙන්. එක්ස්පො එක. උඩ සයිට් වලට ගිහින් බලහන්. මම අර කිව්ව මුලු කොච්චිය ඒ සී එක ආන්ඩුවේ එකක්.. ඒකේ ටයිම් දන්නේ නැ AFC ට්‍රේන් ද මොකක්ද මන්දා
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    AFC - Air conditioned First Class
    Oya full AC eka thiyenne Friday hawasa 5.20 ta.
    7n passe AC compartment ekak nuwarata thiyenne udarata manike eke. 8.30 adinne. Habai eke book karanna one Badullatama.

    Aye hawasa 3.35 ta Kandy intercity eka thiyenawa. Senal oya ude apu eka. Eka thama apahu yanne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    AFC - Air conditioned First Class
    Oya full AC eka thiyenne Friday hawasa 5.20 ta.
    7n passe AC compartment ekak nuwarata thiyenne udarata manike eke. 8.30 adinne. Habai eke book karanna one Badullatama.

    Aye hawasa 3.35 ta Kandy intercity eka thiyenawa. Senal oya ude apu eka. Eka thama apahu yanne.

    මචන්, උදේට නුවරින් දෙකක් එනවා නේද මචන් A/C??
    උදේ මම ආවේ 6:15 නුවරින්. තව 5:10ටත් එකක් තියනවලු.

    බදුල්ල එකේ සෙකන්ඩ් ක්ලාස් මම ගිහින් තියනවා කොටුව ඉදන් බදුල්ලටම. 300ක්ද කොහෙද? මතක නැ හරියට. මරු කොච්චිය.. රැ 8යි ගානකට යන්නේ බදුල්ලෙන් බහිද්දී පහුවෙනිදා පාන්දර 6යි.. එදා මම ගිය දා, නිට්ටබුව පැත්තේ ඉස්කොලේක කොල්ලො ටිකක් නැග්ගා ඔහීයට යන්න. උන් හිටිය නිසා ෆන්.. මරු ඩයල් ටික.
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචන්, උදේට නුවරින් දෙකක් එනවා නේද මචන් A/C??
    උදේ මම ආවේ 6:15 නුවරින්. තව 5:10ටත් එකක් තියනවලු.

    5.50 ta thiyenne machan. Eka oya full AC train eka. Eke schedule eka tikak amuthui. Hamadama na.

    Friday 1720 Fort -> Kandy

    Saturday 0550 Kandy -> Fort
    Saturday 1720 Fort -> Kandy (Me hawasa yana eka dan nawaththala kiyala kiyanawa :oo:)

    Sunday natha :no:

    Aye Monday 0550 Kandy -> Fort

    (Meka office crowd eka target karana train ekak. Hamadama full. Friday dawas walata mara demand ekak thiyenne. Mokada normal bus eke Friday Kandy yanna paya 5+ yanawa. Meka 5.20 ta gihin ra 8.15 wage weddi Kandy wala)