Rajadhani Express හො exporail ගිය අය...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    indian එක තමයි සිරාම rajadhani express එක. මම මාස දෙකක් india වල රව්මක් ගැහුවා. හොද හොද සිද්ධි වුණා train වල.
    rajadhani express හැම route එකේම යන්නේ නැහැ. දවස් ගානක් යන ඒවා, ඒ කියන්නේ mumbai - darjeeling වගේ ඒවා රාජධානි යනවා adui. mumbai delhi තමයි ගොඩක් යන්නේ මම මේ route එකේ 6-7 වතාවක් ගියා එක එක වැඩ වලට.

    හවස ට පට්ට tea එකක් දෙනවා. ඊට පස්සේ අහගෙන යනවා veg ද non veg ද කියල. sandwich තමයි දෙන්නේ හැබැයි. 1 A/C too expensive. 2/A 3/A වල bunk බෙඩ්ස් තියෙන්නේ. clean blankets එහෙම දෙනවා. උදේට tea, sandwich. රොටී දෙනවා. train වල වැඩ කරන එකෙක් මාත් එක්ක ෆිට් වුණා (මට හින්දි ටිකක් පුළුවන්). ඕනෙනම් කෑම දෙකක් වුනත් ගන්න පුළුවන් shape එකේ.

    ඒ වගේම තමයි sleeper class එකත්. varanasi ඉදන් ගයා යන්න සෙට් වුනේ sleeper class එකක්. බහිනකොට සෙරෙප්පුවක් හිර වෙලා ගන්න බැරි වුන කියපන්කො. හැබැයි indian train පට්ට හොදයි බන්. ගෑනුන්ට වෙනම car එකක්. අබාධිත අයට වෙනම. ඉන්දියාව පුරාම (ශිම්ලා වගේ ඇරෙන්න) wheel chair එකකින් යන්න පුළුවන් විදිහට facilities තියෙනවා.

    RH9noKI.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    5.50 ta thiyenne machan. Eka oya full AC train eka. Eke schedule eka tikak amuthui. Hamadama na.

    Friday 1720 Fort -> Kandy

    Saturday 0550 Kandy -> Fort
    Saturday 1720 Fort -> Kandy (Me hawasa yana eka dan nawaththala kiyala kiyanawa :oo:)

    Sunday natha :no:

    Aye Monday 0550 Kandy -> Fort

    (Meka office crowd eka target karana train ekak. Hamadama full. Friday dawas walata mara demand ekak thiyenne. Mokada normal bus eke Friday Kandy yanna paya 5+ yanawa. Meka 5.20 ta gihin ra 8.15 wage weddi Kandy wala)
    ඔව් බන්. කොච්චි ගමන ඇගට අමාරු නැ. මට එද්දි බස් එකේ ඇවිත් එපා උනා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    indian එක තමයි සිරාම rajadhani express එක. මම මාස දෙකක් india වල රව්මක් ගැහුවා. හොද හොද සිද්ධි වුණා train වල.
    rajadhani express හැම route එකේම යන්නේ නැහැ. දවස් ගානක් යන ඒවා, ඒ කියන්නේ mumbai - darjeeling වගේ ඒවා රාජධානි යනවා adui. mumbai delhi තමයි ගොඩක් යන්නේ මම මේ route එකේ 6-7 වතාවක් ගියා එක එක වැඩ වලට.

    හවස ට පට්ට tea එකක් දෙනවා. ඊට පස්සේ අහගෙන යනවා veg ද non veg ද කියල. sandwich තමයි දෙන්නේ හැබැයි. 1 A/C too expensive. 2/A 3/A වල bunk බෙඩ්ස් තියෙන්නේ. clean blankets එහෙම දෙනවා. උදේට tea, sandwich. රොටී දෙනවා. train වල වැඩ කරන එකෙක් මාත් එක්ක ෆිට් වුණා (මට හින්දි ටිකක් පුළුවන්). ඕනෙනම් කෑම දෙකක් වුනත් ගන්න පුළුවන් shape එකේ.

    ඒ වගේම තමයි sleeper class එකත්. varanasi ඉදන් ගයා යන්න සෙට් වුනේ sleeper class එකක්. බහිනකොට සෙරෙප්පුවක් හිර වෙලා ගන්න බැරි වුන කියපන්කො. හැබැයි indian train පට්ට හොදයි බන්. ගෑනුන්ට වෙනම car එකක්. අබාධිත අයට වෙනම. ඉන්දියාව පුරාම (ශිම්ලා වගේ ඇරෙන්න) wheel chair එකකින් යන්න පුළුවන් විදිහට facilities තියෙනවා.

    RH9noKI.jpg
    අඩේ මරු බන්. මම මේ විස්තර දැනගත්තේ දැන්. මම හිතුවේ ඉන්දියා ට්‍රේන් ගමන් චාටර් ඇති කියලා..
    11.gif
    11.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ban Kadugannawa hariyen yanakota epa wenawa. Matanam Kandy indala colombo yanna gihama epa wenne oya bus case eka nisa.
    මම ඉස්සර සින්ගා ඉදන් ඩුබායි යන එමිරේට්ස් එකේ උදේ 3ට විතර කටුනායකින් බැහැලා, හිමීට නුවර එනකොට අර ආපු ෆ්ලයිට් එක ඊලග ලෙග් එක ඩුබායි ගිහින් මම නුවර එනකොට..:(:(
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මචන්, තනිකර කොච්චිය ඒසී එකක් තියනවලු.. ඒක අලුත් කොච්චියක්.. සැප බඩුවක්.. ගාන 500ලු.. අන්න ඒක සෙට් වෙයන්. ටයිම් නම් දන්නේ නැ. හැබැයි තනි පෙට්ටියේ ඒ සී එක තියනවා 3ට කොටුවෙන්. එක්ස්පො එක. උඩ සයිට් වලට ගිහින් බලහන්. මම අර කිව්ව මුලු කොච්චිය ඒ සී එක ආන්ඩුවේ එකක්.. ඒකේ ටයිම් දන්නේ නැ AFC ට්‍රේන් ද මොකක්ද මන්දා

    AFC - Air conditioned First Class
    Oya full AC eka thiyenne Friday hawasa 5.20 ta.
    7n passe AC compartment ekak nuwarata thiyenne udarata manike eke. 8.30 adinne. Habai eke book karanna one Badullatama.

    Aye hawasa 3.35 ta Kandy intercity eka thiyenawa. Senal oya ude apu eka. Eka thama apahu yanne.

    මචන්, උදේට නුවරින් දෙකක් එනවා නේද මචන් A/C??
    උදේ මම ආවේ 6:15 නුවරින්. තව 5:10ටත් එකක් තියනවලු.

    බදුල්ල එකේ සෙකන්ඩ් ක්ලාස් මම ගිහින් තියනවා කොටුව ඉදන් බදුල්ලටම. 300ක්ද කොහෙද? මතක නැ හරියට. මරු කොච්චිය.. රැ 8යි ගානකට යන්නේ බදුල්ලෙන් බහිද්දී පහුවෙනිදා පාන්දර 6යි.. එදා මම ගිය දා, නිට්ටබුව පැත්තේ ඉස්කොලේක කොල්ලො ටිකක් නැග්ගා ඔහීයට යන්න. උන් හිටිය නිසා ෆන්.. මරු ඩයල් ටික.

    අඩේ මේ තියෙන්නේ විස්තර..
    තැන්කූ..තැන්කු පිට් එක...
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    indian එක තමයි සිරාම rajadhani express එක. මම මාස දෙකක් india වල රව්මක් ගැහුවා. හොද හොද සිද්ධි වුණා train වල.
    rajadhani express හැම route එකේම යන්නේ නැහැ. දවස් ගානක් යන ඒවා, ඒ කියන්නේ mumbai - darjeeling වගේ ඒවා රාජධානි යනවා adui. mumbai delhi තමයි ගොඩක් යන්නේ මම මේ route එකේ 6-7 වතාවක් ගියා එක එක වැඩ වලට.

    හවස ට පට්ට tea එකක් දෙනවා. ඊට පස්සේ අහගෙන යනවා veg ද non veg ද කියල. sandwich තමයි දෙන්නේ හැබැයි. 1 A/C too expensive. 2/A 3/A වල bunk බෙඩ්ස් තියෙන්නේ. clean blankets එහෙම දෙනවා. උදේට tea, sandwich. රොටී දෙනවා. train වල වැඩ කරන එකෙක් මාත් එක්ක ෆිට් වුණා (මට හින්දි ටිකක් පුළුවන්). ඕනෙනම් කෑම දෙකක් වුනත් ගන්න පුළුවන් shape එකේ.

    ඒ වගේම තමයි sleeper class එකත්. varanasi ඉදන් ගයා යන්න සෙට් වුනේ sleeper class එකක්. බහිනකොට සෙරෙප්පුවක් හිර වෙලා ගන්න බැරි වුන කියපන්කො. හැබැයි indian train පට්ට හොදයි බන්. ගෑනුන්ට වෙනම car එකක්. අබාධිත අයට වෙනම. ඉන්දියාව පුරාම (ශිම්ලා වගේ ඇරෙන්න) wheel chair එකකින් යන්න පුළුවන් විදිහට facilities තියෙනවා.

    RH9noKI.jpg

    ammatasiri menna thawath indian kochchi pissek :D welcome to the club :D chennai-nizamudin giye nedda. man giye 2nd class a/c
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මචන්, ඉන්දියන් ට්‍රේන් වල දුර යනකොට එපා වෙන්නේ නැද්ද බන්. කන්න බොන්න මොනාද හම්බ උනේ. ටීඉන් එක හොදද මම වියට්නාම් වල ගිහින් තියනවා ස්ලීපින් බර්ත් එකේ.. ඒකත් ලන්කාවම තමා. හැබැයි ලන්කාව ඊට වඩා දියුනුයි.

    chapathi hamaba wenwa sandwich hamba wenwa veg or non veg . e hodatama ethi :D patta athal appa e gamana . mathak weddith asai

    mata ekaparak japan wala bullet eketh giya eka nam patta ganan.

    Shin kan sen