mama oya kiyana kunuharupe karanna giye na ban
Originally Posted by පැටියා View Post
මට නම් හිතෙන්නෙ උඹ වැරදි රොම් එකක් SP Flash Tool එකෙන් ගහන්න ගිහිං වැරදි Preloader එකක් flash කරලා. උඹෙ ගෙවල් කොහෙද?
ෆෝන් එකේ බැටරිය ගලවලා USB කේබල් එකෙන් PC එකකට ගහලා බලපං Detect කරනවද කියලා. Drivers නැත්තං Device Manager එකේ Unknown device කියලවත් පෙන්නනවද?
oya thiyenne onna oka kipau nisa karala baluwa ekan wath hari yaida balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1679319&page=4
ou eka thmai mulin una eka passe hari giya then stuck welane battery galuwama thmai oka une passe hari giye me pc ekata battery nathiwa connect karala dan thiyena aula sim SLOT 1 wada na
eka un kiuwa locak shop ekakin hada ganna $15 wage denam kiyala bill eka ewanna kiuwa image eka