Government Jobs

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Government Mgt assistant post1e wada karana kota 1year athulatha job1n hadisiye us wenna puluwan kamak tiyenawada? 3yrs innama oneda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oona kenekuta as uneki. masekata kalin danum denna oone. nathnam mase padiyak dada...
    nawath kawadawath govmnt service enna bea
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Gov Kisima job1kata yanna barida? Ita wada loku government post1k wada kara kara inna kota hambunoth?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්න විදියට නම් අස් උනැකි. හැබැයි ගවන්මෙන්ට් එකෙන් උබට පිට රට ට්‍රේනින් එකක්, ශිශ්ශත්වයක් වගේ එකක් දීලා උබ වෙනුවෙන් යම් ආයොජනයක් කරලා නම් උබව ඔය පොස්ට් එකට ගත්තේ, උබට එරි කමිට්මන්ට් එක තියනවා අවුරුදු ගානක්.. එහෙම උනොත් ගානක් ගෙවන්න ඔනේ ආන්ඩුවට..
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    මම දන්න විදියට නම් අස් උනැකි. හැබැයි ගවන්මෙන්ට් එකෙන් උබට පිට රට ට්‍රේනින් එකක්, ශිශ්ශත්වයක් වගේ එකක් දීලා උබ වෙනුවෙන් යම් ආයොජනයක් කරලා නම් උබව ඔය පොස්ට් එකට ගත්තේ, උබට එරි කමිට්මන්ට් එක තියනවා අවුරුදු ගානක්.. එහෙම උනොත් ගානක් ගෙවන්න ඔනේ ආන්ඩුවට..

    ethakota apahu gov jobs walata gannath nadda?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ethakota apahu gov jobs walata gannath nadda?
    එක නම් හරියට දන්නේ නැ. හැබැයි සමහර අය කැනඩාව, එන්ගලන්තේ වගේ රටවලට පවුල් පිටින් මයිග්‍රේට් වෙච්ච වෙලාවල් තියනවා ආන්ඩුවේ ජොබ් කර කර ඉදලා. ඒ අයට සේවය අතහැර යාමක් සේ සලකලා අයින් කලාලු පෙන්ශන් නැතිව. මම අදුරන කීප දෙනෙක් ඉන්නවා ඒ වගේ..
     
    Last edited: