Game of Thrones Fans

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    кσяη ησρє;18476651 said:
    බ්‍රාවොස් වල ආර්යා මොකට ඉන්නවද මන්ද්දා.... e10 දි කෙල්ල අරූට අහුවෙවිත් දන් නැ...

    Faceless men ලා තමයි වැඩිම මුදලක් අය කරන ලෝකේ හොඳම කුලී මිනීමරුවෝ (හැබැයි උන් කුලියට විතරක් නෙවෙයි මරන්නේ..). ආර්යාට death list එකක් තියන නිසා මිනී මරන්න ඉගෙන ගන්න තමයි ඔය හදන්නේ.

    Some other fact from the books about Faceless dudes - Danny is alive because of Lord Belish. When the small council agreed to kill Danny, only Ned and Barristan were against it. Belish (master of coin) said that there was not enough money for a faceless man. He proposed to offer a lordship instead. He ruined the plan and intentionally saved Danny's life (purpose unknown).
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    11406859_569876803150380_9136540929947552293_n.jpg
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඩැනේරිස් ගේ ආමි එක කොහෙද බන් ඉන්නේ? උනුත් ඔක්කොම අර මූණු දාපු ඇසසින්ල වගේ වෙලාද ?

    TV Series එක වෙනස් නේ මචං. පොතේ ඔහොම එකක් වෙන්නේ නෑ. TV Series එකේ නම් මේ ප්‍රශ්ණය අහන්න වෙනවා. අඩුම ගානේ අන්සලීඩ් ලා 200ක් වත් fighting pit එකේ නැත්තේ ඇයි? පොතේ කතාවේ අන්සලීඩ් ලා ඕන තරම් ඩැනී වටේට ඉන්නවා. නමුත් මකරා වෙනුවෙන් ඩැනී කැමැත්තෙන්ම ඉස්සරහට යනවා.

    *Not Spoilers - Already happened in series*
    පොතේ කතාවේ ඩැනීව බඳින එකා මාස ගානක් වැඳල ඉල්ලල තමයි අන්තිමට
    fighting pits ඇර ගන්නේ. ඌට ඕන fighting pit වලින් ගාන හොයා ගන්න. ඌ කවදාවත් ඩැනීව මරන්න හදන්නේ නෑ. නමුත් ලේ ගඳට මකරා එකපාරටම කඩාගෙන පාත් වෙනවා.
    මෙතන තියරිය තමයි 1. මකරු closed space එකක හදන්න බෑ. මේක බැරිස්ටන් ඩැනීට පැහැදිළි කරල දෙනවා.
    closed space එකක ඉන්න මකරුන්ගේ වර්ධනය අඩාල වෙනවා. එළියේ ඉන්න එකා මහ විසාලෙට වැඩෙනවා. 2. මකරු එකෙකුට එක rider කෙනෙක් ගානේ ඕන. කලු මකරා ගේ rider ඩැනී නම් අනික් උන්ට තව riders ලා දෙන්නෙක් ඕන. Fighting Pit සිදුවීමෙදි වෙන්නේ කලු මකරා ගේ rider විදිහට Danny establish වෙන එක. (ඒක තේරුම් ගන්නේ බැරිස්ටන් විතරයි. අනික් උන් හිතන්නේ ඩැනී මලා කියල.)
     
    • Like
    Reactions: markhaloce

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    එල මචන්.. උඹ ඔහොම කියද්දී සිරිස් එක පැත්තකින් තියල පොත් ටික කියවන්න හිතෙනවා..
    අනේ මන්ද බන් 8000ක් හිටපු ආමි එකේ අන්තිමට 10ක් වත් නෑනේ..
    අන්සලීඩ් ලට මොකද උනේ කියල කතාවේ පැහැදිලි කරනවා නම් හොඳයි..
    පොතේ කතාවට වඩා ගොඩක්ම වෙනස් කම් තියෙන නිසා මුළු කතාවම ඉවරවෙනකම් මුකුත් කියන්න බැරි වෙයි...

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,793
    6,352

    පොතේ විදිහට ටිරියන්ට උ වගේම කොට කෙල්ලෙක් සෙට් වෙනවා ඒ උනාට tv එකේ එක නෑ(spoilers නෙවේ )
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    TV Series එක වෙනස් නේ මචං. පොතේ ඔහොම එකක් වෙන්නේ නෑ. TV Series එකේ නම් මේ ප්‍රශ්ණය අහන්න වෙනවා. අඩුම ගානේ අන්සලීඩ් ලා 200ක් වත් fighting pit එකේ නැත්තේ ඇයි? පොතේ කතාවේ අන්සලීඩ් ලා ඕන තරම් ඩැනී වටේට ඉන්නවා. නමුත් මකරා වෙනුවෙන් ඩැනී කැමැත්තෙන්ම ඉස්සරහට යනවා.

    *Not Spoilers - Already happened in series*
    පොතේ කතාවේ ඩැනීව බඳින එකා මාස ගානක් වැඳල ඉල්ලල තමයි අන්තිමට
    fighting pits ඇර ගන්නේ. ඌට ඕන fighting pit වලින් ගාන හොයා ගන්න. ඌ කවදාවත් ඩැනීව මරන්න හදන්නේ නෑ. නමුත් ලේ ගඳට මකරා එකපාරටම කඩාගෙන පාත් වෙනවා.
    මෙතන තියරිය තමයි 1. මකරු closed space එකක හදන්න බෑ. මේක බැරිස්ටන් ඩැනීට පැහැදිළි කරල දෙනවා.
    closed space එකක ඉන්න මකරුන්ගේ වර්ධනය අඩාල වෙනවා. එළියේ ඉන්න එකා මහ විසාලෙට වැඩෙනවා. 2. මකරු එකෙකුට එක rider කෙනෙක් ගානේ ඕන. කලු මකරා ගේ rider ඩැනී නම් අනික් උන්ට තව riders ලා දෙන්නෙක් ඕන. Fighting Pit සිදුවීමෙදි වෙන්නේ කලු මකරා ගේ rider විදිහට Danny establish වෙන එක. (ඒක තේරුම් ගන්නේ බැරිස්ටන් විතරයි. අනික් උන් හිතන්නේ ඩැනී මලා කියල.)

    වට් ඩ සෙවන් ෆක්ස් ?? :shocked: :shocked:
    බැරිස්ටන් පොතේ ඔය වෙනකොටත් පණ පිටිංද එතකොට ? :shocked: :shocked:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    එල මචන්.. උඹ ඔහොම කියද්දී සිරිස් එක පැත්තකින් තියල පොත් ටික කියවන්න හිතෙනවා..
    අනේ මන්ද බන් 8000ක් හිටපු ආමි එකේ අන්තිමට 10ක් වත් නෑනේ..
    අන්සලීඩ් ලට මොකද උනේ කියල කතාවේ පැහැදිලි කරනවා නම් හොඳයි..
    පොතේ කතාවට වඩා ගොඩක්ම වෙනස් කම් තියෙන නිසා මුළු කතාවම ඉවරවෙනකම් මුකුත් කියන්න බැරි වෙයි...

    unsullied la thama innawa bn.arena ekedi sons of the harpy la attack krpu welawe hitiye naththe e welawe unsullied wena thanaka inna aththe.yana yana thanata 10000k army ekak aran yanna puluwanda bn
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    TV Series එක වෙනස් නේ මචං. පොතේ ඔහොම එකක් වෙන්නේ නෑ. TV Series එකේ නම් මේ ප්‍රශ්ණය අහන්න වෙනවා. අඩුම ගානේ අන්සලීඩ් ලා 200ක් වත් fighting pit එකේ නැත්තේ ඇයි? පොතේ කතාවේ අන්සලීඩ් ලා ඕන තරම් ඩැනී වටේට ඉන්නවා. නමුත් මකරා වෙනුවෙන් ඩැනී කැමැත්තෙන්ම ඉස්සරහට යනවා.

    *Not Spoilers - Already happened in series*
    පොතේ කතාවේ ඩැනීව බඳින එකා මාස ගානක් වැඳල ඉල්ලල තමයි අන්තිමට
    fighting pits ඇර ගන්නේ. ඌට ඕන fighting pit වලින් ගාන හොයා ගන්න. ඌ කවදාවත් ඩැනීව මරන්න හදන්නේ නෑ. නමුත් ලේ ගඳට මකරා එකපාරටම කඩාගෙන පාත් වෙනවා.
    මෙතන තියරිය තමයි 1. මකරු closed space එකක හදන්න බෑ. මේක බැරිස්ටන් ඩැනීට පැහැදිළි කරල දෙනවා.
    closed space එකක ඉන්න මකරුන්ගේ වර්ධනය අඩාල වෙනවා. එළියේ ඉන්න එකා මහ විසාලෙට වැඩෙනවා. 2. මකරු එකෙකුට එක rider කෙනෙක් ගානේ ඕන. කලු මකරා ගේ rider ඩැනී නම් අනික් උන්ට තව riders ලා දෙන්නෙක් ඕන. Fighting Pit සිදුවීමෙදි වෙන්නේ කලු මකරා ගේ rider විදිහට Danny establish වෙන එක. (ඒක තේරුම් ගන්නේ බැරිස්ටන් විතරයි. අනික් උන් හිතන්නේ ඩැනී මලා කියල.)

    ade potha kiyawanna hithenawa mchn.tv show eke book wala thibunu godak interesting parts adu karala wage dan dan.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    වට් ඩ සෙවන් ෆක්ස් ?? :shocked: :shocked:
    බැරිස්ටන් පොතේ ඔය වෙනකොටත් පණ පිටිංද එතකොට ? :shocked: :shocked:

    ඔව්. ඇත්තටම series එකේ බැරිස්ටන් මරල දැම්මේ ඇයි කියන එක හිතා ගන්න බෑ. බැරිස්ටන් තමයි කතාවේ පරම්පරා කීපයක් එකට යා කරන පුරුක. 100% පිරිසිඳු චරිත කතාවේ නෑ. නමුත් ආසන්නයට යන චරිතයක් තමයි බැරිස්ටන්.

    අනික හැම කෙනාම ගෞරව කරන එකම පුද්ගලය තමයි බැරිස්ටන්. උදා- රෙන්ලි vs. ස්ටැනිස් සටන පටන් ගන්න කලින් රෙන්ලි කියන්නේ "ස්ටැනිස් ළඟ ඉන්න හැම එකාම මරන්න. නමුත් බැරිස්ටන්ව දැක්කොත් වහාම පණපිටින් ගේන්න" කියල. ස්ටැනිස් කියන්නෙත් ඒ කතාවමයි (ස්ටැනිස් ට හිතාගන්න බෑ තමන් ළඟට එන්නෙ නැතුව බැරිස්ටන් කොහෙද ගියේ කියල.) ඒ මදිවට ටයිවින් කියන්නෙත් "බැරිස්ටන්=රජකමේ සංකේතය" කියල.

    ඒ වගේම කතාවේ වඩාත් නිහතමානී චරිතය තමයි බැරිස්ටන්. ඔහු කාපිරියෙක් ළඟ අතවැසිකම් පවා කරනවා. ඒ ගැන කිසිම පසුතැවීමකුත් නෑ. ඩැනී ළඟ අවශ්‍යනම් කෝකියෙක් විදිහට උනත් වැඩ කරන්න තමන් ලෑස්තියි කියල ඔහු කියනවා.

    බැරිස්ටන් Westeros වල ඉතිහාසයේ හැරවුම් ලක්ෂ කීපයකට දායක වෙනවා. තනියෙන් හමුදාවක් එක්ක සටන් කරල ඩැනීගෙ තාත්තාව නියත මරණයකින් බේරගත්ත නිසා තමයි "Mad King" කියන එකා බිහි වෙන්නේ. නැත්තන් රේගාන් රජ වෙලා ඉතාම හොඳ රජෙක් වෙනවා. ඊළඟට රේගාන් ට ලියානා සෙට් වෙන්නේ බැරිස්ටන් මිනිහට පරදින නිසා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    හෙළයෙක්;18481996 said:
    අපහාස නෙවෙයි යකෝ ටයිටැනික් ගිලුනෙත් ඔයින් එකෙක් නිසා. නැත්තන් කොහොමද එක පාරටම අයිස් කුට්ටියක් මතු උනේ.
    බොරු නන් රොස්ගෙන් අහපන් ජැක්ව කන්වර්ට් උන් නැද්ද කියල. අපි මෙහෙ මරාගන්න අතරේ උන් දැන් ඇන්ටාර්ටික් වල සංවිධානය වෙනව.
    :(:(:(:(

    :rofl::rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    unsullied la thama innawa bn.arena ekedi sons of the harpy la attack krpu welawe hitiye naththe e welawe unsullied wena thanaka inna aththe.yana yana thanata 10000k army ekak aran yanna puluwanda bn

    ඔව් බන් ඒක හරි.. ෆයිටිං පිට් වලට උන්ව බස්සන්න බෑනේ, කොහොම උනත් රැජිනගේ ආරක්ෂාව මදි කියන එක එතැනදී හොඳටම පෙනුනා... ජෝරත් හිටියේ නැත්තම් බඩුම තමයි..
    බැරිස්ටන් නැති එකත් රැජිනට පට්ට පාඩුවක්.. පොරගෙ තැන ටිරියන් කාරයා දිගටම ගනී වගේ..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් ඒක හරි.. ෆයිටිං පිට් වලට උන්ව බස්සන්න බෑනේ, කොහොම උනත් රැජිනගේ ආරක්ෂාව මදි කියන එක එතැනදී හොඳටම පෙනුනා... ජෝරත් හිටියේ නැත්තම් බඩුම තමයි..
    බැරිස්ටන් නැති එකත් රැජිනට පට්ට පාඩුවක්.. පොරගෙ තැන ටිරියන් කාරයා දිගටම ගනී වගේ..
    kota wage hitiyata u hena gemak gahanawa:rolleyes::rolleyes: