кσяη ησρє;18476651 said:බ්‍රාවොස් වල ආර්යා මොකට ඉන්නවද මන්ද්දා.... e10 දි කෙල්ල අරූට අහුවෙවිත් දන් නැ...
Faceless men ලා තමයි වැඩිම මුදලක් අය කරන ලෝකේ හොඳම කුලී මිනීමරුවෝ (හැබැයි උන් කුලියට විතරක් නෙවෙයි මරන්නේ..). ආර්යාට death list එකක් තියන නිසා මිනී මරන්න ඉගෙන ගන්න තමයි ඔය හදන්නේ.
Some other fact from the books about Faceless dudes - Danny is alive because of Lord Belish. When the small council agreed to kill Danny, only Ned and Barristan were against it. Belish (master of coin) said that there was not enough money for a faceless man. He proposed to offer a lordship instead. He ruined the plan and intentionally saved Danny's life (purpose unknown).



