එල..
කොහෙද මචං තියෙන්නෙ.. මං ගත්තෙ එකපාරක් හයදාස් නවසිය ගාණක්.. ගාල්ලෙ.. අරන් තවම මාස පහක්වත් ගියේ නෑ..
echahara wenne na ban mehe.. MC eke shop ekakin mama gaththe.. odel eketh mama dakka oka thiyanawa 5900tada koheda..

Blue For Men - මැක්සා.. ගොඩක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්..
Royal Mirage Brown - ක්ලැසික් සුවඳක් තියෙන්නෙ.. මං හිතන්නෙ ඩුබායි බාන්ඩයක්..
Royal Mirage Silver - වැඩිය කට්ටිය පාවිච්චි කරන්නෙ නෑ.. හැබැයි නෝමල් සුවඳක් තියෙන්නෙ..
Royal Mirage Sport - ඔෆිස් වලට නම් පාවිච්චි කරන්න බෑ මේවා..
Davidoff Cool Water - මේකෙ ටිකක් සැර ස්මෙල් එකක් තියෙන්නෙ..
212 Men, 212 VIP - මේක දෙකත් මැක්සා..
Figo Boss - සාමාන්‍ය හොඳයි.. ඒත් මේ බ්‍රැන්ඩ් එකේ ගොඩක් පර්ෆියුම් ඔයිල් ගතියක් වගේ තියෙනවා.. ඒක නිසා පාවිච්චි කරන්න අමාරුයි.. ශර්ට් වල පැල්ලම් හිටිනවා..
One Million - උපරිමයි.. පන්දාහට නම් වැඩියි.. ඔරිජිනල් එක.. ලෝකල් එක එකදාස් ගාණට තියෙනවා.. සුවඳ එකයි.. ඒත් වැඩි වෙලා තියෙන්නෙ නැහැ..
Calvin Klein - මේ බ්‍රෑන්ඩ් එකේ ඔක්කොම වගේ සුප්පා.. ඒත් පන්දාහට වැඩියි හැම එකම..
Lacoste - ගොඩක්ම ෆේමස් බ්‍රෑන්ඩ් එකක්.. අහලත් ඇති.. කිඹුලා මාක්.. ටීශර්ට්, බෑග්ස් එහෙම තියෙන්නෙ.. අන්න ඒවා.. මේකෙත් වර්ග ගොඩක් තියෙනවා.. ඒත් ටිකක් මිලයි..
Tommy - බ්‍රෑන්ඩ් එක හොඳයි.. මිලයි..
ඕක තමා තත්වෙ.. උඹට ඔෆිස් යූස් කරන්න නම් මචං Blue for Men, Royal Mirage, One Million වගේ හොඳයි.. වියදම් කරන්න පුළුවන් නම් CK, Locoste, Tommy සුපිරියි..
mata axe body spray ekak gannawath me tike salli nathuwa inne 
DavidOff
-Coolwater
-Hotwater
versace Man / Cool water / Rasasi Tasmeem / issey miyake pour homme
බ්ලැක් රෝස් .චාර්ලි (ලෝකල් එකක්ද තිබේ )

bump![]()
bump
bump
BUMP
bump
bump

අඩෝ bump බ්‍රෑන්ඩ් එක හොදයිද බන්.. ගණන් කොහොමද? හැම එකාම ඒකම කියන්නෙ ඒක පට්ට ඇති නේද?![]()