මහින්දගේ_රැස්වීම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මහින්දගේ_රැස්වීම

දැන් වහල්ලු උඩ පනිනවා මහින්ද ගේ රැලියට සෙනග අවා කියල. ඔව් අපි දන්නවා යම් ප්‍රමාණයකට ( විශාල සෙනගක් නොවේ ) ආව කියලා.

හැබයි ඔය සියලු දෙනාම ගෙන්නුවේ මහින්දගේ කාලේ ගසා කාපු සල්ලි වලින් එන මිනිස්සුන්ට ප්‍රවහනෙයි , රුපියල් 2000 අරක්කු බෝතලෙයි බුරියානි පැකට් එකයි දුන්නම මිනිස්සු ඕනෑ තරම් එනවා. ඔතනින් අපු ජනතාවගෙන් චන්දයක් තිබ්බොත් අපේ ආණ්ඩුවට චන්දෙ දෙනවා 70 % ප්‍රමාණයක් . ඉතිරි 30 % තමයි මහින්දයට කතිරේ ගහන්නේ.

මේක ගොබ්බ වහල්ලුන්ට තේරෙන්නේ නැහැ. හික් හික් :lol::lol:

  • Like
Reactions: markhaloce

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔයිට වඩා සෙනග ගිය අවුරුදු වල අනුරාධපුරයේ එහෙ මෙහෙ පෙන්නුවා, ඒත් චන්දෙ පරාදයි ඔහොම මිනිස්සු රොතු පිටින් ගෙන්නුවට මදි...

    මහින්ද ආවොත් දන් තියන ආණ්ඩුවට ලොකු තර්ජනයක් වෙනවා.. එතකොට සෙල්ලම් දාන්න අමාරුයි, ඒත් ඇවිත් අගමැති කමක් දිනාගන්න බැරි උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න වෙන්නේ, විපක්ශ නායක වෙන්න පුලුවන්.. මම හිතන්නේ හිටපු ජානාධිපති ඒ තත්වයට වැටෙන්න ඕනි නෑ... ඔය දෙකින් කෝක උනත් විමල්, ගම්මන් පිල ඇතුලු වැලේ වැල් නැති එවුන් මහින්දව විකුනලා පාර්ලිමේන්තුවට රින්ගනවා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :oo:
    ඉරිසියාව ..
     
    May 28, 2015
    377
    67
    0
    මහින්දටයි රජයටයි සම සමව වගේ මනාප ප්‍රමාණයක් තියෙනවා මට නං හිතෙන්නේ. සුළු ප්‍රමාණයකින් තමා වෙනස් වෙන්නේ කාට වැඩි උනත්. ඒ වගේ තත්වයක් තියෙන එක රටට හොඳයි කියල මට නං හිතෙන්නේ. එක පැත්තකට ඕනෙවට වඩා බලය වැඩි උනාම පහුගිය රජය කාලේ වගේ වෙනවා දැනට තියෙන ඕනෙම දේශපාලන පක්ෂයක්.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් වහල්ලු උඩ පනිනවා මහින්ද ගේ රැලියට සෙනග අවා කියල. ඔව් අපි දන්නවා යම් ප්‍රමාණයකට ( විශාල සෙනගක් නොවේ ) ආව කියලා.

    හැබයි ඔය සියලු දෙනාම ගෙන්නුවේ මහින්දගේ කාලේ ගසා කාපු සල්ලි වලින් එන මිනිස්සුන්ට ප්‍රවහනෙයි , රුපියල් 2000 අරක්කු බෝතලෙයි බුරියානි පැකට් එකයි දුන්නම මිනිස්සු ඕනෑ තරම් එනවා. ඔතනින් අපු ජනතාවගෙන් චන්දයක් තිබ්බොත් අපේ ආණ්ඩුවට චන්දෙ දෙනවා 70 % ප්‍රමාණයක් . ඉතිරි 30 % තමයි මහින්දයට කතිරේ ගහන්නේ.

    මේක ගොබ්බ වහල්ලුන්ට තේරෙන්නේ නැහැ. හික් හික් :lol::lol:

    දකුණු පළාතෙන් බත් packet දෙන්න ඕන න බන් මහින්දට, සෙනගත් ඉන්නවා ...චන්දත් තියනවා..ගියා පාරත් මාතර , ගාල්ල town දෙක විතරයි පැරදුනේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැන් වහල්ලු උඩ පනිනවා මහින්ද ගේ රැලියට සෙනග අවා කියල. ඔව් අපි දන්නවා යම් ප්‍රමාණයකට ( විශාල සෙනගක් නොවේ ) ආව කියලා.

    හැබයි ඔය සියලු දෙනාම ගෙන්නුවේ මහින්දගේ කාලේ ගසා කාපු සල්ලි වලින් එන මිනිස්සුන්ට ප්‍රවහනෙයි , රුපියල් 2000 අරක්කු බෝතලෙයි බුරියානි පැකට් එකයි දුන්නම මිනිස්සු ඕනෑ තරම් එනවා. ඔතනින් අපු ජනතාවගෙන් චන්දයක් තිබ්බොත් අපේ ආණ්ඩුවට චන්දෙ දෙනවා 70 % ප්‍රමාණයක් . ඉතිරි 30 % තමයි මහින්දයට කතිරේ ගහන්නේ.

    මේක ගොබ්බ වහල්ලුන්ට තේරෙන්නේ නැහැ. හික් හික් :lol::lol:

    නොදන්න කමට අහන්නෙ.... ඔය ගසා කාපුව අල්ලන්නෙ නැත්තෙ ඇයි බං... :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය වගේ සිය ගුණයක් ආවා ඡන්ද කාලෙ මහින්දගෙ රැස්වීම් වලට. ඇයි හැම පිට්ටනියක්ම පිරෙන්න සෙනග හිටියනෙ. ඒත් බලු වෙලා ගියා :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔයිට වඩා සෙනග ගිය අවුරුදු වල අනුරාධපුරයේ එහෙ මෙහෙ පෙන්නුවා, ඒත් චන්දෙ පරාදයි ඔහොම මිනිස්සු රොතු පිටින් ගෙන්නුවට මදි...

    මහින්ද ආවොත් දන් තියන ආණ්ඩුවට ලොකු තර්ජනයක් වෙනවා.. එතකොට සෙල්ලම් දාන්න අමාරුයි, ඒත් ඇවිත් අගමැති කමක් දිනාගන්න බැරි උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න වෙන්නේ, විපක්ශ නායක වෙන්න පුලුවන්.. මම හිතන්නේ හිටපු ජානාධිපති ඒ තත්වයට වැටෙන්න ඕනි නෑ... ඔය දෙකින් කෝක උනත් විමල්, ගම්මන් පිල ඇතුලු වැලේ වැල් නැති එවුන් මහින්දව විකුනලා පාර්ලිමේන්තුවට රින්ගනවා..
    :yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වහල්ලු එක දෙයක් තේරුම් ගන්න ඕනි. පළවෙනි එක දැන් අගමැතියි ඉස්සර අගමැතියි අතර මහ ලොකු වෙනසක් නැහැ.ඇත්ත ලොකු බලතල ටිකක් දෙන්න තමයි ගියේ හැබැයි බයියෝම මැදිහත් වෙලා රනිල්ට බයේ ඒවා නැවැත්තුවා.:no: ඒ වගේම ජනාධිපතිගේ විධායක බලතලවල ලොකු වෙන්සක් වෙලත් නෑ බයියෝ කෑගහපු හින්දා. තාමත් අමාත්‍යංශ ලේකම් වරු පත් කරන්නෙ ජනාධිපතිමයි. :no: ඒ කියන්නෙ උඹලා මහින්දව ගේන්න හදන්නෙ ඉස්සර දි.මු ජයරත්න හිටපු තැනටමයි. ජනාධිපති තමයි තාමත් රටේ පළමු පුරවැසියා. ඒ හින්දා මහින්දට, මයිත්‍රීට සර් කියාගෙන, ඉස්සර රත්නසිරි , දි.මු හිටපු විදිහටම තමයි ඉන්න වෙන්නෙ. බයියෝ කොහොම උනත් මම නම් කැමතියි මහින්ද අගමැති වෙලා එනවා දකින්න :lol: මහින්ද මයිත්‍රීට සර් කියද්දි කොහොමද ආතල් එක :lol::lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :oo:
    ඉරිසියාව ..

    ඉරිසියාව නෙවෙයි මචන්.මම මාතර.උබට කියන්න චන්ද කාලෙ වත් ඒ තරම් සෙනග අදින්නෙ නැතුව ඇති.ප්‍රයිවට් බස් 75 කට වැඩිය තිබුන.එතනින් බාගයක්ම රූට් දුවන ඒව.අනිත්ව ස්පෙශල් බෝඩ් ගහපුව.කලුතර,අලුත්ගම,අකුරැස්ස,කබුරුපිටිය,දබුල්ලෙ බස් පවා තිබුන බන්.තිස්ස,කතරගම,තන්ගල්ල බස් තිබුන.ඇස් දෙකට දැකපු එක කියන්නෙ.

    නිවාඩු අපු නිසා යාලුවො එක්ක අඩියක් ගහන්න බාර් එකට ගියා බඩු ගන්න.පාරෙ යන්න බෑ.පුදුම ට්‍රැෆික් එකක් තිබුනෙ.බාර් ගාව බස් නවත්තගෙන පාර හරස් කරගෙන.බස් ඩ්‍රයිවර් කෙනෙකුට කෙලල අවෙ ඒයෙ.සහතික ඇත්ත මේ කියන්නෙ.මහින්දගෙ පිහිටෙන් ගොඩ යන්න හදන අනාත දේශපාලුවො ටික උන්ගෙ වැඩේ කරගන්නව.මහලොකුවට පොටෝ දානව පිට සෙනග පෙන්නල.ලැජ්ජ නෑ බන් මුන්ට.
     
    • Like
    Reactions: arsehole-froce

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කලිනුත් ඔහොම සෙනග පෙන්නුවනේ. එත් පැරදුනානේ. තිබ්බ දෙකත් නැති කරගත්ත ගොන් හැත්ත.. නාකියගේ ගැට වලට මිනිස්සු දැන් අහු වෙන්නේ නැහැ,
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔක්කොම හරි , මහින්දට සෙනග නැහැ කියමු ...,,, මෙහෙම ගියොත් මයිට්‍රිටත් ඔය සෙතේමයි

    දැන් පේන විදියට මයිත්‍රී , එස් එෆ් ගෙන් හංසයා යාවජීව අමාත්‍ය වරප්‍රසාද යන ලංසුවට මිලදී ගෙන , තමන්ගේ ලද ජන මතය රනිල් ට වික්කා , එය මිලදීගත් රනිල් ගමේ ගොඩේ , මුඩුක්කුවේ හාල්පාරුවන්ට එය බෙදා හැරියා
    අන්තිමට යහපාලනයක් බලාපොරොතු වූ අපි කුජිත විය
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    ඔක්කොම හරි , මහින්දට සෙනග නැහැ කියමු ...,,, මෙහෙම ගියොත් මයිට්‍රිටත් ඔය සෙතේමයි

    දැන් පේන විදියට මයිත්‍රී , එස් එෆ් ගෙන් හංසයා යාවජීව අමාත්‍ය වරප්‍රසාද යන ලංසුවට මිලදී ගෙන , තමන්ගේ ලද ජන මතය රනිල් ට වික්කා , එය මිලදීගත් රනිල් ගමේ ගොඩේ , මුඩුක්කුවේ හාල්පාරුවන්ට එය බෙදා හැරියා
    අන්තිමට යහපාලනයක් බලාපොරොතු වූ අපි කුජිත විය

    :D:D
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් වහල්ලු උඩ පනිනවා මහින්ද ගේ රැලියට සෙනග අවා කියල. ඔව් අපි දන්නවා යම් ප්‍රමාණයකට ( විශාල සෙනගක් නොවේ ) ආව කියලා.

    හැබයි ඔය සියලු දෙනාම ගෙන්නුවේ මහින්දගේ කාලේ ගසා කාපු සල්ලි වලින් එන මිනිස්සුන්ට ප්‍රවහනෙයි , රුපියල් 2000 අරක්කු බෝතලෙයි බුරියානි පැකට් එකයි දුන්නම මිනිස්සු ඕනෑ තරම් එනවා. ඔතනින් අපු ජනතාවගෙන් චන්දයක් තිබ්බොත් අපේ ආණ්ඩුවට චන්දෙ දෙනවා 70 % ප්‍රමාණයක් . ඉතිරි 30 % තමයි මහින්දයට කතිරේ ගහන්නේ.

    මේක ගොබ්බ වහල්ලුන්ට තේරෙන්නේ නැහැ. හික් හික් :lol::lol:

    ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.

    පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.