මහින්දගේ_රැස්වීම
දැන් වහල්ලු උඩ පනිනවා මහින්ද ගේ රැලියට සෙනග අවා කියල. ඔව් අපි දන්නවා යම් ප්‍රමාණයකට ( විශාල සෙනගක් නොවේ ) ආව කියලා.
හැබයි ඔය සියලු දෙනාම ගෙන්නුවේ මහින්දගේ කාලේ ගසා කාපු සල්ලි වලින් එන මිනිස්සුන්ට ප්‍රවහනෙයි , රුපියල් 2000 අරක්කු බෝතලෙයි බුරියානි පැකට් එකයි දුන්නම මිනිස්සු ඕනෑ තරම් එනවා. ඔතනින් අපු ජනතාවගෙන් චන්දයක් තිබ්බොත් අපේ ආණ්ඩුවට චන්දෙ දෙනවා 70 % ප්‍රමාණයක් . ඉතිරි 30 % තමයි මහින්දයට කතිරේ ගහන්නේ.
මේක ගොබ්බ වහල්ලුන්ට තේරෙන්නේ නැහැ. හික් හික්

ඒ වගේම ජනාධිපතිගේ විධායක බලතලවල ලොකු වෙන්සක් වෙලත් නෑ බයියෝ කෑගහපු හින්දා. තාමත් අමාත්‍යංශ ලේකම් වරු පත් කරන්නෙ ජනාධිපතිමයි.