bump
සිරානේ බන්
ඒක නම් බලන්නම වෙනවා![]()
sperm ehema pawei neda ?![]()
Wow pattane machan
මෙච්චරයි අඩු වෙලා තිබ්බේ

පිටසක්වල ජීවීන් දැක්කනං වහ කනව යකෝ![]()
![]()
උන් අභ්‍යවකාශ තාක්ෂණය දියුණු කරගෙන වෙන ලෝක ගවේශනය කරනව![]()
ඒ අතරෙ මිනිස්සු අභ්‍යවකාශෙ ඉඳන් පෝන් හදනව![]()
![]()
![]()
![]()
. ගොඩක් දුර අභ්‍යවකාශ ගමන් වලට යනකොට ගමන සාර්ථක කරගන්ට ගන්ට තියෙන හොදම විදිහ sex කරන එක තමයි.ලොකු උන් ටික නාකි වෙනකොට අලුත් සෙට් එකට ගමනේ ඉතුරු ටික යන්ට බාර දෙනවා.
මම හිතන්නේ ඕක කරන්නේ fun එකට විතරක් නෙවේ. අභ්‍යවකාශ තරණය කරද්දී reproduce කරන්ට පුලුවන්ද කියල බලන්ටත් එක්ක ඕක කරනවා ඇත්තේ. hypersleep කියන එක තවම තියෙන්නේ ෆිල්ම් වල විතරනේ. ගොඩක් දුර අභ්‍යවකාශ ගමන් වලට යනකොට ගමන සාර්ථක කරගන්ට ගන්ට තියෙන හොදම විදිහ sex කරන එක තමයි.ලොකු උන් ටික නාකි වෙනකොට අලුත් සෙට් එකට ගමනේ ඉතුරු ටික යන්ට බාර දෙනවා.

A. සිරියා;18495130 said:සිරා කතාව.
එත් අපේ අයියල ගමන පැත්තකින් තියල අලුත් උන් හද හද ඉඳීද දන්නේ නෑ![]()

nice idea 