වාහන Help

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz 12lakhs walata wage ganna puluwan wahanayak kiyannako!:rolleyes: api ithin salli karayo nemi ne!:baffled:
    toyota soluna wage ekak awul da?
    :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,770
    2
    115,719
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar220773_1.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machanz 12lakhs walata wage ganna puluwan wahanayak kiyannako!:rolleyes: api ithin salli karayo nemi ne!:baffled:
    toyota soluna wage ekak awul da?
    :confused:

    300- විතර හොද 110 එකක් සෙට් උනොත් අවිවාදෙන්ම හොදයි. එහෙමයි කියලා දෙපාරක් හදට ගිහින් එන දුර දුවපු 110 එකක් සෙට් උනොත් ඒක ගන්නවට වඩා හොදයි මැස්ඩා සමනලයෙක් (බටර්ෆ්ලයි ) ගනින්. බීජේ 5පී එකේ 300/301 එකකුත් ගන්න පුලුවන්. ඒවා නියම බඩු... නිසාන් එෆ්බී 14 නම් ගන්න එපා. තියෙන තරමක් තියෙන්නේ හම්පඩ ගහපුවා. ඒ ඇරෙන්න සීකේ 1/2 ත් හොදයි. හැබැයි ඉන්දියන්ද කියලා විශේශෙන් බලන්න. පොතේ ජපන් කියලා එන ඉන්දියන් ජරාව තියෙනවා. සුසුකි බෙලීනෝ / කල්ටස් කියලා කාර් එකකුත් එනවා. බෙලීනෝ 1300cc, කල්ටස් 1500cc කාර් එකනම් හොදයි හැබැයි පාර්ට්ස් ටිකක් අඩුයි

    ටොයොටා සොලූනා හොදට තෙල් කරන පට්ට කාර් එක.. අඩුවෙන් දුවපු විශේශෙන් බොඩි හොද එකක් බලන්න
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;18498787 said:

    මචං Peugeot 406 ගැන මොකද කියන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    සොලුන එක හොඳ කාර් එකක්.. එත් පුළුවන් තරම් උත්සහ කරලා 1st owner වගේ එකක් හොයාගන්න බලන්න..

    පලවෙනි කැමැත්ත ටොයෝට එකකට දෙන්න.. දෙවැනි කැමැත්ත නිසාන් එකකට දෙන්න.. එයින් පසු මොක ගත්තත් විකුණගන්න ටොයෝට නිසාන් තරම් ලේසි නැහැ.. ඔය දෙකෙන් එකක් ගන්න බැරිනම් මිට්සුබිෂි, Mazda හෝ Honda ගැන හිතන්න..Honda ගැන කියනවනම් ඉතින් පාර්ට්ස් ටිකක් ගණන්.. එතනින් පහලට බහින්න එපා..

    හිර ගන්නත් වාහන ගන්නත් හදිස්සි උනොත් අමාරුවේ මචන්.. ඒ හින්ද කලබල නොවී හොඳ එකක් හොයපන්.. සොයන්නාට සම්භවේ.. Good Luck ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes: ඔව් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නැති කාර් එකක් කවදාවත් ගන්න එපා. අරං අව්රුද්දක් දෙකක් තියාගෙන ඉදලා විකුණන්න බලාපොරොත්තු වෙනවනම් සොලුන එක වුනත් හොද තේරීමක් නෙවෙයි. ඔන්න අපේ අපොල්වත්ත කිව්ව වගේ 1st owner එකක් හම්බු වෙනව නම් ඕපන් පේපස් තියාගන්න. රත්තරං කිව්ව වගේ හොද fb14 තියනව අඩුයි. නමුත් හොයාගන්න පුලුවන්.
    300 වගේ 110 එකක් ලැබෙනව නම් හොදයි. නැත්තං පැට්‍රල් එච්චරම කරේ නැති වුනාට මාච් එකත් හොද විකල්පයක්. ලෙඩත් අඩුයින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං Peugeot 406 ගැන මොකද කියන්නේ

    හොදයි. ඒත් ලක්ශ 12ක් දීලා වාහනයක් ගන්න මට්ටමක කෙනෙක් ඕකක් මේන්ටේන් කරන්න පුලුවන් තත්වෙක නෑ. ඒ නිසා පරන බෙන්ඩ්, බීඑම්, පොජෝ, අව්ඩි දිහා හැරිලවත් බලන්න එපා. සල්ලි තියෙන කෙනෙක් ආසාවට ගන්නවනම් අව්ලක් නෑ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;18498787 said:

    300- විතර හොද 110 එකක් සෙට් උනොත් අවිවාදෙන්ම හොදයි. එහෙමයි කියලා දෙපාරක් හදට ගිහින් එන දුර දුවපු 110 එකක් සෙට් උනොත් ඒක ගන්නවට වඩා හොදයි මැස්ඩා සමනලයෙක් (බටර්ෆ්ලයි ) ගනින්. බීජේ 5පී එකේ 300/301 එකකුත් ගන්න පුලුවන්. ඒවා නියම බඩු... නිසාන් එෆ්බී 14 නම් ගන්න එපා. තියෙන තරමක් තියෙන්නේ හම්පඩ ගහපුවා. ඒ ඇරෙන්න සීකේ 1/2 ත් හොදයි. හැබැයි ඉන්දියන්ද කියලා විශේශෙන් බලන්න. පොතේ ජපන් කියලා එන ඉන්දියන් ජරාව තියෙනවා. සුසුකි බෙලීනෝ / කල්ටස් කියලා කාර් එකකුත් එනවා. බෙලීනෝ 1300cc, කල්ටස් 1500cc කාර් එකනම් හොදයි හැබැයි පාර්ට්ස් ටිකක් අඩුයි

    ටොයොටා සොලූනා හොදට තෙල් කරන පට්ට කාර් එක.. අඩුවෙන් දුවපු විශේශෙන් බොඩි හොද එකක් බලන්න
    mage danna ekek aran thibba langadi 13 kata soluna ekak! H number ekak! full option+automatic.:cool:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    සොලුන එක හොඳ කාර් එකක්.. එත් පුළුවන් තරම් උත්සහ කරලා 1st owner වගේ එකක් හොයාගන්න බලන්න..

    පලවෙනි කැමැත්ත ටොයෝට එකකට දෙන්න.. දෙවැනි කැමැත්ත නිසාන් එකකට දෙන්න.. එයින් පසු මොක ගත්තත් විකුණගන්න ටොයෝට නිසාන් තරම් ලේසි නැහැ.. ඔය දෙකෙන් එකක් ගන්න බැරිනම් මිට්සුබිෂි, Mazda හෝ Honda ගැන හිතන්න..Honda ගැන කියනවනම් ඉතින් පාර්ට්ස් ටිකක් ගණන්.. එතනින් පහලට බහින්න එපා..

    හිර ගන්නත් වාහන ගන්නත් හදිස්සි උනොත් අමාරුවේ මචන්.. ඒ හින්ද කලබල නොවී හොඳ එකක් හොයපන්.. සොයන්නාට සම්භවේ.. Good Luck ..
    ela el athx machan:yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;18498961 said:
    හොදයි. ඒත් ලක්ශ 12ක් දීලා වාහනයක් ගන්න මට්ටමක කෙනෙක් ඕකක් මේන්ටේන් කරන්න පුලුවන් තත්වෙක නෑ. ඒ නිසා පරන බෙන්ඩ්, බීඑම්, පොජෝ, අව්ඩි දිහා හැරිලවත් බලන්න එපා. සල්ලි තියෙන කෙනෙක් ආසාවට ගන්නවනම් අව්ලක් නෑ.
    katha cut eka ban!:baffled: mata man genama duka hithuna!:(

    as ridenakan bala
    hitha ridenakan sitha
    ma chooti poos ta pem kala
    mulu hadin pem kala
    nohengi se inne ay
    duppath da mage wahane:nerd:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,282
    27,721
    113
    katha cut eka ban!:baffled: mata man genama duka hithuna!:(

    as ridenakan bala
    hitha ridenakan sitha
    ma chooti poos ta pem kala
    mulu hadin pem kala
    nohengi se inne ay
    duppath da mage wahane:nerd:

    cut ekak nemei honda advice ekak. habai okkoma option thiyana niyama car ekak.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    රත්තරං;18498787 said:

    300- විතර හොද 110 එකක් සෙට් උනොත් අවිවාදෙන්ම හොදයි. එහෙමයි කියලා දෙපාරක් හදට ගිහින් එන දුර දුවපු 110 එකක් සෙට් උනොත් ඒක ගන්නවට වඩා හොදයි මැස්ඩා සමනලයෙක් (බටර්ෆ්ලයි ) ගනින්. බීජේ 5පී එකේ 300/301 එකකුත් ගන්න පුලුවන්. ඒවා නියම බඩු... නිසාන් එෆ්බී 14 නම් ගන්න එපා. තියෙන තරමක් තියෙන්නේ හම්පඩ ගහපුවා. ඒ ඇරෙන්න සීකේ 1/2 ත් හොදයි. හැබැයි ඉන්දියන්ද කියලා විශේශෙන් බලන්න. පොතේ ජපන් කියලා එන ඉන්දියන් ජරාව තියෙනවා. සුසුකි බෙලීනෝ / කල්ටස් කියලා කාර් එකකුත් එනවා. බෙලීනෝ 1300cc, කල්ටස් 1500cc කාර් එකනම් හොදයි හැබැයි පාර්ට්ස් ටිකක් අඩුයි

    ටොයොටා සොලූනා හොදට තෙල් කරන පට්ට කාර් එක.. අඩුවෙන් දුවපු විශේශෙන් බොඩි හොද එකක් බලන්න

    Ape Fb 14 eka thiyenawa ban elatama.1996 Manual. Godak hampada gahapuwa thamai thiyenne..