Ehematama wenasak nadda manda![]()
ඔව් ලොකුම වෙනසක් නෑ. සංරක්ෂණය කරන කොට පරණ දේවල් වෙනස් නොකර හදන්න නීති තියෙනවා මන් හිතන්නේ. ලොකු බිල්ඩින් වලින් පිරෙන් නැතිව තියෙන එක හොඳයි බන් 

monawa netath parana buildings patta lassnai machan..
ඔව් මචන් පරණ පාර්ලිමන්ට් එක හරිය එහම තාමත් ලස්සනයිනේ
ඒ කාලේ තිබුන විදියට තිබුනා නං අද එතන ගොඩක් ලස්සනයි සිසිලයිඅර පොල් ගස් ටිකෙ උස....
E kaale Galle face eka lasanaine![]()
ඒ කාලේනේ ඉන්න තිබුනේ නේද? 


