Colombo Then & Now Images

May 28, 2015
377
67
0
Ehematama wenasak nadda manda:baffled:
ඔව් ලොකුම වෙනසක් නෑ. සංරක්ෂණය කරන කොට පරණ දේවල් වෙනස් නොකර හදන්න නීති තියෙනවා මන් හිතන්නේ. ලොකු බිල්ඩින් වලින් පිරෙන් නැතිව තියෙන එක හොඳයි බන් :)

monawa netath parana buildings patta lassnai machan..
ඔව් මචන් පරණ පාර්ලිමන්ට් එක හරිය එහම තාමත් ලස්සනයිනේ
අර පොල් ගස් ටිකෙ උස....
ඒ කාලේ තිබුන විදියට තිබුනා නං අද එතන ගොඩක් ලස්සනයි සිසිලයි
E kaale Galle face eka lasanaine :)
ඒ කාලේනේ ඉන්න තිබුනේ නේද? ;)
 
May 28, 2015
377
67
0
salakiya uthu wenasak na ne! :D

menna ratawal..........

AD-NewYork.jpg
මන් නං ආස නෑ මෙහෙම බිල්ඩින් වලින් පිරෙනවට කොළඹ.:nerd:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මන් නං ආස නෑ මෙහෙම බිල්ඩින් වලින් පිරෙනවට කොළඹ.:nerd:

naha machan mama ee building piruna eka newe adahas kale...
40 years athulatha wela thiyana sanwardanaya. diunuwa.
api kochchara pallehain da inne kiyala kaalayath ekka :)
 
May 28, 2015
377
67
0
naha machan mama ee building piruna eka newe adahas kale...
40 years athulatha wela thiyana sanwardanaya. diunuwa.
api kochchara pallehain da inne kiyala kaalayath ekka :)
ඔව් ගොඩක් රටවල් දියුණු වෙලා ලංකාවට සාපේක්ෂව. :) හැම ජනාධිපති කෙනෙක්ම ප්‍රේමදාස, මහින්ද වගේ සංවර්ධන ව්‍යාපෘති කරා නං මේ රට අද ගොඩක් දියුණුයි. JR,DB,Chandrika වගේ අයගේ කාලවල් වල සංවර්ධන ව්‍යාපෘති සිදු වෙලා නෑනේ දැනෙන්න තරම්. ඒ අවුරුදු 20ක විතර වෙනස තමා මන් හිතන්නේ මේ තියෙන්නේ.